5" ස්ලැබ් වර්ග අඩි 100 කට බඩු

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    5" ස්ලැබ් වර්ග අඩි 100 කට බඩු

    5" ස්ලැබ් වර්ග අඩි 1800 කට සිමෙන්ති, වැලි,කොන්ක්‍රීට් ගල්,කම්බි කොච්චර යනවාද? නැත්තන් වර්ග අඩියට යන ගාන දන්න කෙනෙක් කියන්න
     
    Last edited:

    Pacha_Wije

    Member
    Dec 9, 2017
    2
    0
    0
    සිමෙන්ති කොට්ට 15
    වැලි කියුබ් දෙකයි කාලයි
    මෙටල්(කොන්ක්‍රීට් ගල්) කියුබ් එක හමාරයි
    කම්බි- මිමි 12 කම්බි 50 යි. (ඩබල් නෙට් නම් 100 ක් ඕනි. )

    අඟල් පහේ ස්ලැබ් එකට මිමි 10 කම්බි ඩබල් නෙට් දැම්මා නං හොදටෝම ඇති. බොහොම පුංචි ස්ලැබ් එකක්නි.

    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    සිමෙන්ති කොට්ට 15
    වැලි කියුබ් දෙකයි කාලයි
    මෙටල්(කොන්ක්‍රීට් ගල්) කියුබ් එක හමාරයි
    කම්බි- මිමි 12 කම්බි 50 යි. (ඩබල් නෙට් නම් 100 ක් ඕනි. )

    අඟල් පහේ ස්ලැබ් එකට මිමි 10 කම්බි ඩබල් නෙට් දැම්මා නං හොදටෝම ඇති. බොහොම පුංචි ස්ලැබ් එකක්නි.

    මුලු ස්ලැබ් එක වර්ග අඩි 100 ක් නෙමේ මචන්.වර්ග අඩි 1800 ගානක් විතර එයි.මම 100ක් කිව්වේ 100 ට ගාන දැන ගත්තාම මුලු වර්ග අඩි ගානට බඩු ලිස්ට් එක හදා ගන්න පුලුවන්නෙ ඒකයි
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මුලු ස්ලැබ් එක වර්ග අඩි 100 ක් නෙමේ මචන්.වර්ග අඩි 1800 ගානක් විතර එයි.මම 100ක් කිව්වේ 100 ට ගාන දැන ගත්තාම මුලු වර්ග අඩි ගානට බඩු ලිස්ට් එක හදා ගන්න පුලුවන්නෙ ඒකයි

    :lol: ubath mara prashna ahanne ehenan warga adiyata yana gana ahuwanam iwarane :rofl: eeta passe warga adi gana dammanam meke inna QS aya gana kiyanawane. ubalanam ane manda :rofl:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    :lol: ubath mara prashna ahanne ehenan warga adiyata yana gana ahuwanam iwarane :rofl: eeta passe warga adi gana dammanam meke inna QS aya gana kiyanawane. ubalanam ane manda :rofl:

    ekath aththa thamai neda. eth man 100 sqft kiyala kiwwe ethakota me prashneta experience eken uththara denna puluwan aya wadi venawane. sqft ekata ahuwoth QS kenektama thamai eka kiyanna puluwan (beda beda inne nathuwa). habai varga adi 100 k ahuwama varga adi 100 slab dapu ayath athine. ekai. :D
     
    Last edited:

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මගෙත් තියෙනවා ලබන මාසේ දිහාවට දාන්න. වර්ග අඩි 1750 ක්. ලක්ස 8 කට කිට්ටු වෙන්න යයි කියල තමා පේන්නේ....
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    මගෙත් තියෙනවා ලබන මාසේ දිහාවට දාන්න. වර්ග අඩි 1750 ක්. ලක්ස 8 කට කිට්ටු වෙන්න යයි කියල තමා පේන්නේ....

    කම්බි වලට තමයි වැඩිපුර යන්නේ
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මුලු ස්ලැබ් එක වර්ග අඩි 100 ක් නෙමේ මචන්.වර්ග අඩි 1800 ගානක් විතර එයි.මම 100ක් කිව්වේ 100 ට ගාන දැන ගත්තාම මුලු වර්ග අඩි ගානට බඩු ලිස්ට් එක හදා ගන්න පුලුවන්නෙ ඒකයි

    lakza 6k yanava badu valata.cement 162, vali load 4k, gal load 6k kambi noola 10 320k kambi noola 12 90k vage.okkoma lakza 9k vage.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    lakza 6k yanava badu valata.cement 162, vali load 4k, gal load 6k kambi noola 10 320k kambi noola 12 90k vage.okkoma lakza 9k vage.

    ela bass kuliya th ekkada laksha 9 venne? 10mm kambi 12 mm kambi dekama one venawada
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    :yes::yes: ubage plan 1 photo 1k dapanko asi balana :cool::cool::cool:

    ප්ලෑන් එක තාම ඇදලා නෑ බන්. ස්කෙච් එකක් අදිනවා මේ දවස් වල ප්ලෑන් එක ඇදලා තිබ්බානම් මන් හරියටම වර්ග අඩි ගාන දානවනෙ. ගෙදර හැඩේ පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා ස්ලැබ් එකේ වර්ග අඩි ගාන අඩු වැඩි කර ගන්න පුලුවන්.ඒත් වර්ග අඩි ගාන අඩු කරපුවාම හිතට හරියන විදිහට එන්නේ නෑ. එකයි බැලුවේ දරන්න පුලුවන් කියලා හිතන ගානකට හිතටත් හරියන විදිහට ස්කෙච් එක ගහ ගන්න
     
    Last edited: