නැප්කින්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    බෝඩිමේ අැන්ටිගෙ දුව පාවිච්චි කරපු නප්කින් දාල ටොයිලට් බට හිරකරනව, මහා කරුමයක් උදේට, කෙල්ලො ඉන්න හැම ගෙදරම මේමද බන්:angry:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කෙල්ලො විතරද බන් නැප්කින් පාවිච්චි කරන්නේ.. මම මේ දැනුත් එකක් දැම්මා කුනු බක්කියට.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මම නම් හෝදලා වේලල අදිනව යකො . අපරාදෙනෙ එක පාරක් පාවිච්චි කරල විසික් කරන්නෙ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22593845 said:
    දූට කියපන් හිර කරන්න එපා කියලා
    තොට ගෙයක් ඔනා කිව්වා හම්බ උනාද?
     
    තොට ගෙයක් ඔනා කිව්වා හම්බ උනාද?

    නෑ :(
    ඕව් Private අහපන් ඉතින් මේ වගේ මෙලෝ රහක් නැති ත්‍රෙඩ් වල අසහන කාරයෝ මැද්දේ අහන්නේ නැතුව
    උබනම් හිටං ම තමයි :( :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,350
    113
    මොනාද බං නැප්කින් කියන්නෙ..
    අර පොඩි එවුන්ට අන්දන ඒවද :confused:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22593865 said:
    නෑ :(
    ඕව් Private අහපන් ඉතින් මේ වගේ මෙලෝ රහක් නැති ත්‍රෙඩ් වල අසහන කාරයෝ මැද්දේ අහන්නේ නැතුව
    උබනම් හිටං ම තමයි :( :(
    ප්‍රයිවට් එකේ අහන වැඩද උබ කරන්නේ.. ත්‍රේඩ් බම්ප් කරන්න එපා කිව්වම ඒකම කරනව උබත්.. තොට ගෙයක් සෙට් උනා එකයි ඇහුවේ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මොනාද බං නැප්කින් කියන්නෙ..
    අර පොඩි එවුන්ට අන්දන ඒවද :confused:
    නැප්කින් කියන්නේ කන වෙලාවට උස් කරන ත්‍රිකොන රෙදි හො කඩදාසි කැලි.. අත පිහදන්න කට පිහදාන්න යුස් කරන එවා. එවා ටොයිලට් අරන් යන්නේ මොකටද මන්දා..
     
    ප්‍රයිවට් එකේ අහන වැඩද උබ කරන්නේ.. ත්‍රේඩ් බම්ප් කරන්න එපා කිව්වම ඒකම කරනව උබත්.. තොට ගෙයක් සෙට් උනා එකයි ඇහුවේ.

    අඩෝ ඒකෙ මට Misunderstanding එකක් උනේ බන්
    මන් හිතුවේ උබ ඒක කියපු ත්‍රෙඩ් එක Bump කරන්න එපා කිව්වා කියලා ( ඇත්තටම උබ කියලා තියෙන්නේ අර බෑනගේ Thread එක Bump කරන්න එපා කියලනේ )
    Sorry හිටං
    ගාන කීයක් වගේ ද
    කොහෙද ගෙදර
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    යකො මාසෙටමහ් එක පාරක් වෙනහ් එකක් නෙහ්
    උබහ් නිකන් කියන්නේ ඩෙයිලි වෙන දෙයක් වගෙහ් :rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,350
    113
    නැප්කින් කියන්නේ කන වෙලාවට උස් කරන ත්‍රිකොන රෙදි හො කඩදාසි කැලි.. අත පිහදන්න කට පිහදාන්න යුස් කරන එවා. එවා ටොයිලට් අරන් යන්නේ මොකටද මන්දා..

    :rolleyes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    blacknapkin6.jpg

    napkin3.jpg
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    නැප්කින් කියන්නේ කන වෙලාවට උස් කරන ත්‍රිකොන රෙදි හො කඩදාසි කැලි.. අත පිහදන්න කට පිහදාන්න යුස් කරන එවා. එවා ටොයිලට් අරන් යන්නේ මොකටද මන්දා..

    ඒ කෙල්ල කාල ඉවර වෙලා ඒක අරගෙන ගිහින් කොමඩ් එකේ ඔබනවා ඇති.:rofl: