bcoz in real life that's the only thing they have close to a vip.I dont get the theory behind VIP numbers. Why on earth ppl try to be a VIP by phone no?
bcoz in real life that's the only thing they have close to a vip.
මට නම් මගේ නම්බර් එක අමතක වෙන තරමට හොදා.. සමහර උන්ට ඔය නම්බර්ස් වලට් එන කොල්ස් තොගේ. ලෙසි නම්බර්ස් කියලා ගත්තට රොන් නම්බර් කොල්ස් එන්න ගත්තම එපා වෙනවා..
Ha ha soo lame




People have different needs machan
Some are doing their own business likewise
They have to spend like 5k onwards a for good number.
Even though I don’t have those type of supper numbers I’m trying to give away some good numbers without a number cost for for those who need em.
Same time have some sales for me as well![]()


Reply ekak damma machanKo ban uba PM reply karan nane
මෙයා පට්ට කොල්ලෙක් මචන්ලා මට සුපිරි නම්බර් එකක් සෙට් කරලා දුන්නා මම හිතන්නේ මම වෙන්න ඇති මුට වැඩියෙන්ම වද දීපු එකා එළකිරියේ නම්බර් එකක් සිලෙක්ට් කරගන්න පට්ට හෙල්ප් එකක් දුන්නා පොර මට බය නැතිව ගනිල්ලා හොද නම්බර් එකක් ඕනා උන්ට මේක පට්ට චාන්ස් එක මම ගත්ත නම්බර් එක කෙලින්ම එයාර්ටෙල් එකෙන් ගන්න අහලා බැලුවා මම උන් 10000ක් කියනවා නම්බර් එක පිස්සු හැදුනා මට

machan matath pm ekak danna hoda vip number tkkak ganath ekka
thanks

monawada mchn number thiyenne pm ekak dhn![]()
Machan.. mage pm eka check karapan