New Admin

119©

Well-known member
  • Sep 29, 2012
    2,408
    2,148
    113
    ~ගෙදර~
    මල්බබා බක්කරේ ගේ කාලේ/බැලකා ලන්තේ/කඹේ වලි/අනුර 47 රත්තරන් ඔන්ලයින් කීබෝර්ඩ් එකෙන් තම්බි මරපු කාලේ තිබ්බ වලි වල ෆේක් ගොඩ දැක්කොත් දැන් ඉන්න එවුන් බඩ වෙනවා ෆේක් සෙල්ම් එදත් වුනා අදත් වෙනවා හෙටත් වෙනවා ඕක ඇඩ්මින්ලාට නතරකරන්න බැ අමෙසින් කාරයාගේ තිබ්බ ෆේක් තොගේ GT අන්තිමට බැන් කරන එකත් නතර කරා ෆේක් කියන්නේ කිරියේ තවත් කොටසක් කියලා හිත හදා ගන්න තමයි තියෙන්නේ.
    Migara Dan enne natte mokada issara wedima rep thibbe uta neda
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    මල්බබා බක්කරේ ගේ කාලේ/බැලකා ලන්තේ/කඹේ වලි/අනුර 47 රත්තරන් ඔන්ලයින් කීබෝර්ඩ් එකෙන් තම්බි මරපු කාලේ තිබ්බ වලි වල ෆේක් ගොඩ දැක්කොත් දැන් ඉන්න එවුන් බඩ වෙනවා ෆේක් සෙල්ම් එදත් වුනා අදත් වෙනවා හෙටත් වෙනවා ඕක ඇඩ්මින්ලාට නතරකරන්න බැ අමෙසින් කාරයාගේ තිබ්බ ෆේක් තොගේ GT අන්තිමට බැන් කරන එකත් නතර කරා ෆේක් කියන්නේ කිරියේ තවත් කොටසක් කියලා හිත හදා ගන්න තමයි තියෙන්නේ.
    ඔව් බන් එකනේ. මේකේ මුල් කාලෙනම් GT ඕව නවත්තන්න හෙන ගේමක් දුන්න. එත් කොහොම කියල නවත්තන්නද? කි දාහක් තියනවද ෆේක් අකුන්ට්, කොච්චර උන් රණ්ඩු කරගන්නවද? කොහොම කියල ඕව නවත්තන්නද? එකට වෙනම 5ක් වත් ඉන්න ඕන පැය 24ම වගේ එහෙනම්.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    දැන් එකෙක්ට අලුතින් admin කමක් දුන්නා කියමුකෝ
    ඌ ඕක හරියට ආසවෙන් කරයි ඕනමනම් මාස 2ක්
    එච්චරම තමයි, ඊටපස්සේ එපා වෙනවා:P

    අත්දැකීමෙන් කියන්නේ, organization තොගයක admin කම් කරලා තියෙනවා
    එකක්වත් හුගක් කල් හරියට කරේ නෑ:lol:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    Migara Dan enne natte mokada issara wedima rep thibbe uta neda

    පරණ එවුන් ගොඩක් දැන් මැරි කරලා ලමයි හදා ගන කිරියට එන්න වෙලාවක්නැ අන්තිමට වැඩිම රේප් තිබ්බේ wolverine GTR මල්ලිට එයත් දැන් එන්නේනැ.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    ඔව් බන් එකනේ. මේකේ මුල් කාලෙනම් GT ඕව නවත්තන්න හෙන ගේමක් දුන්න. එත් කොහොම කියල නවත්තන්නද? කි දාහක් තියනවද ෆේක් අකුන්ට්, කොච්චර උන් රණ්ඩු කරගන්නවද? කොහොම කියල ඕව නවත්තන්නද? එකට වෙනම 5ක් වත් ඉන්න ඕන පැය 24ම වගේ එහෙනම්.

    එත් මදි අමෙසින් කාරයා තමයි සුපිරිම අතල් එකක් දුන්නේ උගේ ෆේක් 1 බැන් කරද්දී උ තව 2කින් ලොග් වෙනවා අන්තිමේට GTම එපා වුනා උගේ තිබ්බ අකවුන්ට් තොගේත් එක්ක GTට අවුරුදු ගානක් බැන් කර කර ඉන්න වෙන්නේ වෙන මොකුත් නොකර අන්තිමේට අමෙසින් කාරයා අකවුන්ට් 4ක් 5හක් ඇක්ටිවු හිටියේ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,324
    113
    Na na @imhotep wage ekkenek
    Whoever you are and to all those who endorsed -Thank you. I don't have any fakes as I always talk straight & defend myself. I don't care about any of the fake pundits in here. However, I always respect their views & opinions as long as it makes some sense and not intended as direct insults. They always can make a fool out of themselves and that's quite entertaining.
    However, I have no intention or the time to police the forum. (y)
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,328
    113
    98
    හෝමාගම
    මල්බබා බක්කරේ ගේ කාලේ/බැලකා ලන්තේ/කඹේ වලි/අනුර 47 රත්තරන් ඔන්ලයින් කීබෝර්ඩ් එකෙන් තම්බි මරපු කාලේ තිබ්බ වලි වල ෆේක් ගොඩ දැක්කොත් දැන් ඉන්න එවුන් බඩ වෙනවා ෆේක් සෙල්ම් එදත් වුනා අදත් වෙනවා හෙටත් වෙනවා ඕක ඇඩ්මින්ලාට නතරකරන්න බැ අමෙසින් කාරයාගේ තිබ්බ ෆේක් තොගේ GT අන්තිමට බැන් කරන එකත් නතර කරා ෆේක් කියන්නේ කිරියේ තවත් කොටසක් කියලා හිත හදා ගන්න තමයි තියෙන්නේ.

    ඔව් බන් එකනේ. මේකේ මුල් කාලෙනම් GT ඕව නවත්තන්න හෙන ගේමක් දුන්න. එත් කොහොම කියල නවත්තන්නද? කි දාහක් තියනවද ෆේක් අකුන්ට්, කොච්චර උන් රණ්ඩු කරගන්නවද? කොහොම කියල ඕව නවත්තන්නද? එකට වෙනම 5ක් වත් ඉන්න ඕන පැය 24ම වගේ එහෙනම්.

    mmmm nostalgia

    Grandpa's memories
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    මම නම් කිසිම දෝෂාරෝපණයක් කරන්නේ නැ ඇඩ්මින් සෙට් එකට. මෙච්චර කාලයක් මේ වගේ මේක කරන ආපු එකම ලොකු දෙයක්. හැම දෙනෙක්ටම වගේ සාදාරන විදියට සලකල තියනව කියල කියන්න පුළුවන්.
    දවසට වලි ත්‍රෙඩ් 3ක් වත් යනවා. හැමදාම මේ වගේ වලි විසද විසද ඉන්න වෙලාවක් තිද උන්ට.
    හොදයි එහෙම වලියක් විසදුවත් පස්සේ කියාවි එක සෙට් එකකගේ පැත්ත ගත්ත කියල. ඊට පස්සේ අපහු ගේම ඉල්ලාවි. එක නිසා උන් ඔහොම සද්ද නැතුව ඉන්න එක හොදයි කාගෙවත් පැත්ත ගන්නේ නැතුව, රණ්ඩු වෙන උන්ට රණ්ඩු වෙන්න දීල.
    ඒක ඇත්ත 😍
    ම්ම්ම් 2007 account එකක්
    මුකුත් කියන්න හොද නෑ වයස සලකල
    අයින් වෙලා යන්නන්

    අලුත් එකක් උනා නන් හුකෝල ගන්නෙ , හුකෝලා
    අනේ නිකං හිටපං සෝලෝ....තෝත් මේ 2020 ඇවිත් කොල්ලන්ට හුකවන්න යනව අවුරුදු 94, හැරමිටියෙන්වත් මග යන්න පණ නැති සීයා....😂
     
    bulath wita amma

    Junior member
  • Oct 2, 2022
    33
    14
    8
    කිරිය හදන්න කලිං උබලා රට හදලා ඉඳපන් පුතේ... මට නං පේන්නේ උබල දෙකම හදන්නේ කතෙන් විතරයි කියලා... අම්මෝ කොන්ද...
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    කිරිය හදන්න කලිං උබලා රට හදලා ඉඳපන් පුතේ... මට නං පේන්නේ උබල දෙකම හදන්නේ කතෙන් විතරයි කියලා... අම්මෝ කොන්ද...
    රඟපාල මහන්සිත් ඇතිනේ.."අම්මෝ කොන්ද " කෑල්ලක් ඔබන්න මහන්සි වෙන්න එපා 🤣🖕
     
    • Haha
    Reactions: spunkyisii

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,886
    72,000
    113
    මාලඹේ
    රඟපාල මහන්සිත් ඇතිනේ.."අම්මෝ කොන්ද " කෑල්ලක් ඔබන්න මහන්සි වෙන්න එපා 🤣🖕
    මොකෝ බං උබ කොමෙන්ට් දාන හැම එකා එක්කම හැමිනෙන්න යන්නේ 🤔
    උබ ට මොකක් හරි මානසික ලෙඩක් තියෙන ව ගේ පේන්නේ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Fake un inna oni man kiyanne echcharai nattan koheda meke athal ekak
    හිටියට කමක් නෑ ගොන් ආතල් නොදී.. උඹ දැක්කනේ අර අන්තරේ කියල පොන්නයෙක් ඇවිත් මේක හාපු හැටි..
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,379
    4,253
    113
    Gampaha
    හිටියට කමක් නෑ ගොන් ආතල් නොදී.. උඹ දැක්කනේ අර අන්තරේ කියල පොන්නයෙක් ඇවිත් මේක හාපු හැටි..
    ඔව් අන්තරේ එකා අර බෝන් අගේන් කාරයා ඔක්කොම ඉතින් ආතල් ටූ මච් යනකොට ටිකක් බලන්න ඕනි , එහෙමම ටූ මච් යන්න දේකුත් උනේ නෑනේ මචන් එහෙම බැලුවොත් අපි හැමෝම ෆේක් නෙ කීයෙන් කී දෙනාද අයිඩින්ටි එක එක්ස්පෝස් කරලා තියෙන්නේ මේකේ