මේ පාර නම් කියූ පරිදිම REFUND එක ඇවිල්ලා තිබුනා.
පොස්ට් එක දාපු දවසෙම අපු එක තම පුදුමේ.
මේක වෙන්න ඇති ලංකාවේ අලුත්ම ක්රමය මිනිසුන්ගෙන් වැඩ ගන්න. හොදින් කිව්වාම අහන්නේ නැහැ. පොස්ට් දාලා ලාවට රටේ මිනිසුන්ට ඇත්ත කියනකොට ඉබේම වැඩේ වෙනවා.
කොහොම උනත් අවසානයේ jetwing වල ඉහල පෙලේ නිලධාරියෙක් තම වැඩේට බැහැල ප්රශ්නේ විසදලා තියෙන්නේ.
ප්රශ්නය තියෙන්නේ REFUND එක ප්රශ්නයක් කර ගත්තු එක. කොහොම උනත් වැඩේ අවසන්. එළකිරියේ අයට කියන්න තියෙන්නේ. මේ වගේ වැඩ තම රටේ වෙන්න පුළුවන්. නිතරම අවධානයෙන් ඉන්නම වෙනවා. අපේම මිනිස්සු තම අපිටම කෙලින්න හදන්නේ.
උන්ට REFUND එක දාන්න දවස් 25ක්ම ගියා. මමත් උන්ට කිව්වා FB,Google Map එකේ දාපු comment delete වෙන්නත් දවස් 25ක්ම යයි කියලා. සෑම ක්රියාවකටම ප්රතිවිරුද්ධ වුද සමාන ක්රියාවක් තියනවලුනේ.
එත් පස්සේ හිතුවා බල්ලෙක් හපුව පලියට අපි බල්ලව හපාගෙන කන්නේ නැහැ කියලා. එක නිසා දාපු පොස්ට් අයින් කළා. එත් දවසක මෙහෙම දෙයක් තව කෙනෙකුට කලොත්, අපහු වැඩේ පටන් ගන්න වෙනවා.