Jetwing Refund Case Solved!

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    මේ පාර නම් කියූ පරිදිම REFUND එක ඇවිල්ලා තිබුනා.
    පොස්ට් එක දාපු දවසෙම අපු එක තම පුදුමේ.
    මේක වෙන්න ඇති ලංකාවේ අලුත්ම ක්‍රමය මිනිසුන්ගෙන් වැඩ ගන්න. හොදින් කිව්වාම අහන්නේ නැහැ. පොස්ට් දාලා ලාවට රටේ මිනිසුන්ට ඇත්ත කියනකොට ඉබේම වැඩේ වෙනවා.

    කොහොම උනත් අවසානයේ jetwing වල ඉහල පෙලේ නිලධාරියෙක් තම වැඩේට බැහැල ප්‍රශ්නේ විසදලා තියෙන්නේ.

    ප්‍රශ්නය තියෙන්නේ REFUND එක ප්‍රශ්නයක් කර ගත්තු එක. කොහොම උනත් වැඩේ අවසන්. එළකිරියේ අයට කියන්න තියෙන්නේ. මේ වගේ වැඩ තම රටේ වෙන්න පුළුවන්. නිතරම අවධානයෙන් ඉන්නම වෙනවා. අපේම මිනිස්සු තම අපිටම කෙලින්න හදන්නේ.

    උන්ට REFUND එක දාන්න දවස් 25ක්ම ගියා. මමත් උන්ට කිව්වා FB,Google Map එකේ දාපු comment delete වෙන්නත් දවස් 25ක්ම යයි කියලා. සෑම ක්‍රියාවකටම ප්‍රතිවිරුද්ධ වුද සමාන ක්‍රියාවක් තියනවලුනේ.

    එත් පස්සේ හිතුවා බල්ලෙක් හපුව පලියට අපි බල්ලව හපාගෙන කන්නේ නැහැ කියලා. එක නිසා දාපු පොස්ට් අයින් කළා. එත් දවසක මෙහෙම දෙයක් තව කෙනෙකුට කලොත්, අපහු වැඩේ පටන් ගන්න වෙනවා.
     
    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    පොන්නයා උඹ උන්ට බය උනා නේද?
    උඹට වෙච්ච වැඩේ මිනිස්සුන්ට පේන්න එහෙමම තියපන්!
    රීෆන්ඩ් ආපු ගමන් පොන්නයෙක් වගේ පෝස්ට් මකන්න එපා

    :lol:

    Angoda Lokka

    Member
    Sep 17, 2017
    146
    12
    0
    පොන්නයා උඹ උන්ට බය උනා නේද?
    උඹට වෙච්ච වැඩේ මිනිස්සුන්ට පේන්න එහෙමම තියපන්!
    රීෆන්ඩ් ආපු ගමන් පොන්නයෙක් වගේ පෝස්ට් මකන්න එපා

    :lol:

    තමන්ගේ වැඩේ කෙරුනනම් අනිත් උන්ට හෙන ගැහුවත් කමක් නෑ කියල හිතන උන් ඉන්න රටක් මේක මිනිහෝ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    පිස්සෙක් වගේ හැසිරෙන්න එපා මචන්.. උබේ ත්‍රේඩ් එක බැලුවා. කමෙන්ට් කලේ නැත්තේ වැඩක් නැති නිසා. උබ ඔක්කොටම කලින් කැන්සලේශන් පොලිසි එක කියවපන්. ඊට පස්සේ බැන්කුවේ රිෆන්ඩ් පොලිසි එක බලපන්. බොරුවට කැගහන්න එපා. සම්පත් එකේ ක්‍රෙඩිට් කාඩ් රිෆන්ඩ් පොලිසි එක අඩුම දවස් 14ක් යනවා. කොමර්ශන් HSBC වගේ නෙමෙයි. උන් රිෆන්ඩ් එක ඇඩ් කරන්නේ ඊලග මාසේ ස්ටේට්මන්ට් එකට. උබ ලන්කාවේ කීර්තිමත් හොටේල් චේන් එකකට නිර්ලැජ්ජිත ප්‍රහාරයක් එල්ල කරනවා මේකට. ඒක ඒ විදියටම සම්පත් බැන්ක් එකට කරපන්. හොටේල් එකේ අවුලක් නැනේ.. මෙහෙම කරලා ලන්කාවේ වියාපාරවලට කෙලින්න එපා. ( ඔව් මට ජෙට්වින් එකේ ශෙයාර්ස් තියනවා තමා . ඒකත් හෙතුවක් තමා උබට බනින්න )
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    රෙප් කපලා ගිහින්.. නෙදකින් ලොකු ටොක්ස්.. කියන දෙයක් මෙතන කියලා පලයන්කො.. අඩු තරමේ රිප්ලයි කලැකි.. රෙප්බොක්ස් එකේ රිප්ලයි නැනේ.. :lol::lol::lol:
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    ඔන්න බලාගන්න. දැන් සැපද උබේ කීර්තිමත් සමාගම ගැන.

    උබ නිසා උබේ කීර්තිමත් සමාගමේ නම තවත් බැබලුවා නේද මේකෙන්. මට කාටවත් මඩ ගහන්න ඔනේ නෑ නිකන්. මේක බලලා උබේ කොටස් එක්ක සැපක් ගන්න. උබලට සලකන විදියට නෙවෙයි හොටලේ අනිත් මිනිසුන්ට සලකන්නේ. කොටස්කාරයෙක් නොවේ කියලා හිතා ගෙන කියවන්න. එතකොට තම දැනෙන්නෙ.

    බුක් කලේ 2017-ඔක්තෝබර්-24

    wT2GPEHy.jpg

    කැන්සල් කරන්න කිව්වා 2017-නොවැම්බර්-16

    GrDe2m4b.jpg

    ෆුල් refund කරනවා කිව්වා දවස් 7කින් 2017-නොවැම්බර්-16

    X2FR2npn.jpg

    වැඩ කරන දවස් 7 ගියාට පස්සේ ඇහුවා කෝ කියලා ඒ නොවැම්බර් 28

    IQnKxt0P.jpg

    බලලා කියන්නම්ලු. ඒ කියන්නේ තවම නැහැ ඒ නොවැම්බර් 28

    5KsBhGF4.jpg

    නොවැම්බර් 29 තවම නැහැ. වැඩ කරන දවස් 8ක් ඉවරයි

    _cQzzBzb.jpg

    දෙසැම්බර් 5 අනතුරු හැගෙවුවා. වැඩ කරන දවස් 15ක් ඉවරයි

    HWFT-aFu.jpg

    දෙසැම්බර් 8 කිරීමත් සමාගමේ ඇත්ත හෙළිදරවු කළා. වැඩ කරන දවස් 18ක් ඉවරයි

    SxPGQxL_.jpg

    කිරීමත් කියන සමාගමේ ඉහල කෙනෙක් කිව්වා සඳුද වෙද්දී ලැබෙයි කියලා

    yCwd0wRh.jpg

    එත් දෙසැම්බර් 8 හවස් වෙනකොට REFUND එකෙන් ඇවිල්ලා.. මෙහෙමයි REFUND ගන්න අලුත්ම ක්‍රමය.

    ක්රිර්තිමක් කියන සමාගම් වලට කඩේ යන කොටස් කාරයන්ට දැන් ඇත්ත හොදට පේනවා ඇති. කිසිම කෙනෙකුට සාක්ෂි නැතුව බොරුවට මඩ ගහන්න හොද නැහැ. උසාවි ගියත් ඔප්පු කරන්න දේවල් තියෙන්න ඕනේ. මට වදරක් උන නිසයි, පොස්ට් හදල නැහුනේ. අන්ත්නම් කාගෙවත් කිරීමත් සමාගම් වලට ගහන්න නෙවෙයි. මෙහෙම කල නිසයි, ඔය කිරීමත් කියන සමාගම්වල උන්ගේ පස්ස රත් උනේ. එදාම සල්ලි ලැබුනා. එහෙම වෙන්න ඇති කීරතිය ආරක්ෂා කරන්නේ.

    හැබැයි දැන් සල්ලි ලැබිලත් මඩ ගහනවා කියලා උසාවි යන්න උනොත්, එකත් කරනවා, මොකද මෙහෙම දන්නා උනේ, සමාගම් වලට කඩේ යන උන්ගේ මනස හදන්න, ඇත්ත මොකක්ද කියලා පෙන්න. නැත්නම් නිකන් පොන්නයෙක් වෙන්නත් බැහැනේ. එහෙමත් සමහරු හිතනවනේ.

    දැන් සමගමට කඩේ යන කොටස් කරුවනි, මේක අද්‍යක්ෂ මණ්ඩලයට පෙන්න්නලා අත්හ නැත්ත අහලා මේකේ දාන්න. නිකන් බොරුවට උඩ පනින්නේ නැතුව.
    [/QUOTE]

    CnYCDfO_.jpg

    ඔයාට ඔහොම දෙයක් වෙන්නේ නැහැ මොකද ඔය එකේ කොටස් කාරයෙක් නිසා. කැන්සල් පොලිසි ඔකොම බලල තම වැඩේ කලේ. උන්ම කිව්වා දවස් 7කින් 100% refund කරනවා කියලා. එහෙමත් කියලා දවස් 23ක්ම ගන්නේ ලක්න්වේ කිරිමත්ම සමාගමම තමා. උබට බලන්න මෙතන උන් එව්වා මේල් දාන්නද.

    එතකොට උබටම තේරෙයි ලංකාවේ කිරිතිමත් සමාගම් කියන්නේ මොනාද කියලා.

    හොටෙල් එකෙන් කියනවා බැංකුවට දන්නා කිව්වලු. බැංකුවෙන් කියනව කිසිම දෙයක් අවේ නැහැ කියලා. එතකොට මම කවුරු කියන එකද පිළිගන්න ඕනේ. උබේකීර්තිමත් සමාගමද? නැත්නම් බැංකුවද?

    ම,අමාත් දන්නවා ලංකවේ හොද හෝටල් කියලා, මේක තම හොද කම. උබට උන් එව්වා මේල් ටික එවන්නද. උබටම තේරෙයි උබේ මේ coment එකේ සදාරණත්වය මොකක්ද කියල.

    පිස්සෙක් වගේ හැසිරෙන්න එපා මචන්.. උබේ ත්‍රේඩ් එක බැලුවා. කමෙන්ට් කලේ නැත්තේ වැඩක් නැති නිසා. උබ ඔක්කොටම කලින් කැන්සලේශන් පොලිසි එක කියවපන්. ඊට පස්සේ බැන්කුවේ රිෆන්ඩ් පොලිසි එක බලපන්. බොරුවට කැගහන්න එපා. සම්පත් එකේ ක්‍රෙඩිට් කාඩ් රිෆන්ඩ් පොලිසි එක අඩුම දවස් 14ක් යනවා. කොමර්ශන් HSBC වගේ නෙමෙයි. උන් රිෆන්ඩ් එක ඇඩ් කරන්නේ ඊලග මාසේ ස්ටේට්මන්ට් එකට. උබ ලන්කාවේ කීර්තිමත් හොටේල් චේන් එකකට නිර්ලැජ්ජිත ප්‍රහාරයක් එල්ල කරනවා මේකට. ඒක ඒ විදියටම සම්පත් බැන්ක් එකට කරපන්. හොටේල් එකේ අවුලක් නැනේ.. මෙහෙම කරලා ලන්කාවේ වියාපාරවලට කෙලින්න එපා. ( ඔව් මට ජෙට්වින් එකේ ශෙයාර්ස් තියනවා තමා . ඒකත් හෙතුවක් තමා උබට බනින්න )
     
    Last edited:

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    CnYCDfO_.jpg

    පොන්නයා උඹ උන්ට බය උනා නේද?
    උඹට වෙච්ච වැඩේ මිනිස්සුන්ට පේන්න එහෙමම තියපන්!
    රීෆන්ඩ් ආපු ගමන් පොන්නයෙක් වගේ පෝස්ට් මකන්න එපා

    :lol:

    උන් කිව්වේ නැහැ පොස්ට් මකන්න කියලා. උන්ට බය උනෙත් නැහැ, උන් අනික කිව්වෙත් නැහැ උබ පොස්ට් මකන කල් සල්ලි දැන්නම් කියලා, එත් ලැබුනට පස්සේ පොස්ට් එක මැකුවා. එත් අනිත් අයට දැනගන්නත් එක්ක එක තිබුන නම් තම හොද කියල හිතෙනවා.
     
    Last edited:

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    පිස්සෙක් වගේ හැසිරෙන්න එපා මචන්.. උබේ ත්‍රේඩ් එක බැලුවා. කමෙන්ට් කලේ නැත්තේ වැඩක් නැති නිසා. උබ ඔක්කොටම කලින් කැන්සලේශන් පොලිසි එක කියවපන්. ඊට පස්සේ බැන්කුවේ රිෆන්ඩ් පොලිසි එක බලපන්. බොරුවට කැගහන්න එපා. සම්පත් එකේ ක්‍රෙඩිට් කාඩ් රිෆන්ඩ් පොලිසි එක අඩුම දවස් 14ක් යනවා. කොමර්ශන් HSBC වගේ නෙමෙයි. උන් රිෆන්ඩ් එක ඇඩ් කරන්නේ ඊලග මාසේ ස්ටේට්මන්ට් එකට. උබ ලන්කාවේ කීර්තිමත් හොටේල් චේන් එකකට නිර්ලැජ්ජිත ප්‍රහාරයක් එල්ල කරනවා මේකට. ඒක ඒ විදියටම සම්පත් බැන්ක් එකට කරපන්. හොටේල් එකේ අවුලක් නැනේ.. මෙහෙම කරලා ලන්කාවේ වියාපාරවලට කෙලින්න එපා. ( ඔව් මට ජෙට්වින් එකේ ශෙයාර්ස් තියනවා තමා . ඒකත් හෙතුවක් තමා උබට බනින්න )

    ඔන්න බලාගනින් උබේ ක්රිර්තිමක් සමාගමේ මේල්.

    CnYCDfO_.jpg
     
    Last edited:

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    පොන්නයා උඹ උන්ට බය උනා නේද?
    උඹට වෙච්ච වැඩේ මිනිස්සුන්ට පේන්න එහෙමම තියපන්!
    රීෆන්ඩ් ආපු ගමන් පොන්නයෙක් වගේ පෝස්ට් මකන්න එපා

    :lol:

    පොන්නයෝ බය වෙනවා ඇති බන්. එත් මනුස්සකම කියලා එකක ලාවට වගේ තියන නිසා අයින් කළා. හේතුව එත් මුදල් ගෙවූ පසුවත් දිගින් දිගටම මඩ ගහනවා කියලා උන් වන්දි ඉල්ලලා නඩුවක් දැම්මොත් උබ එනවද මාත් එක්ක එක ගෙවන්න යන්න. එක නිසා දැන් අලුත් තත්වයට ගැලපෙන්න පොස්ට් එක වෙනස් කළා අනිත් යටත් දැනගන්නත් එක්කම. උබ කිව්වා වගේ අනිත් අයත් මේවා දැන ගන්න ඕනේ තමා. තවත් මෙවැනි දේවල් වලට පොඩි මිනිසුන් හසු නොවන්න. කොටස් කාරයෝ අහු වෙන්නේ නැහැනේ. උනුත් මේකේ කොටස් කරයෝනේ.