Agarwood Investment

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ext

    මචන් Agarwood එක BOI approved ද? මෙවාගේ වෘයාප්‍රතියක කොටස් කරුවෙක් වෙන්න හොදම තැනක් තියෙනවා ද? Techwood එක වගේ හොර බොරු නම් බැහැ හොදේ :angry:
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ape office ekatath awilla presentation ekak kara. balu balmata awulak na wage. e unata un tama oka patan gatta witarai. tama profit deela na katawat. Sandun Teak ehema kalin karala tyenawa ewageth tama profit denna kal pirila na. Short term Rambutan wage ewanm deela tyenawa. profit dena kaleta company eka bankrupt unot tamai kelawenne
     
    ඔව් බන් මෙක සැක සහිතයි කොහොමත් නමුත් මෙක හොද ප්‍රොජෙක් එකක් මට මතකයි ඇත් පවුරටත් පොරක් අවා ගස් සිටුවිම ගැන

    මුන්ට මෙක මෙච්චරමටම සුවර් නම් අඩුම තරමේ අපේ ආයොජනය සුරක්ශත කරන්න තිබුනා නේ? :confused: