Sony bravia TV playback not available case එක හොයාගත්තා
මම මුලින් හිතුවේ playback not available issue එක එන්නේ copyright protection case එකක් නිසා වෙන්න ඇති කියලා එත් එක එන්නේ මචන් 2 hours වලට වඩා වැඩි movies වලට මචන් mama test කරලා බැලුවා 1.50 hours movies කිසි issue එකක් නැතුව වැඩ 2 hours වලට වැඩි movies වලට 27min වලින් playback not available කියලා එන්නේ මම පස්සේ ඒ playback not available වැටෙන movie එක part 2 කැඩුවා ඊට පස්සේ වැඩ
මොකක්ද බන් එහෙම වෙන්න හේතුව