playback not available

chanaka

Well-known member
  • May 4, 2006
    3,198
    754
    113
    Sony bravia TV playback not available case එක හොයාගත්තා

    මම මුලින් හිතුවේ playback not available issue එක එන්නේ copyright protection case එකක් නිසා වෙන්න ඇති කියලා එත් එක එන්නේ මචන් 2 hours වලට වඩා වැඩි movies වලට මචන් mama test කරලා බැලුවා 1.50 hours movies කිසි issue එකක් නැතුව වැඩ 2 hours වලට වැඩි movies වලට 27min වලින් playback not available කියලා එන්නේ මම පස්සේ ඒ playback not available වැටෙන movie එක part 2 කැඩුවා ඊට පස්සේ වැඩ :confused::confused: මොකක්ද බන් එහෙම වෙන්න හේතුව
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    2.gif
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මම හිතන්නේ ඔකේ පැය දෙක නෙමෙයි ෆයිල් සයිස් එකයි බලපාන්නේ.. බොරුනම් බලහන්.. පැය දෙකකට වැඩි එවා ප්ලේ වෙනවා ෆයිල් සයිස් අඩු එවා.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,198
    754
    113
    මම හිතන්නේ ඔකේ පැය දෙක නෙමෙයි ෆයිල් සයිස් එකයි බලපාන්නේ.. බොරුනම් බලහන්.. පැය දෙකකට වැඩි එවා ප්ලේ වෙනවා ෆයිල් සයිස් අඩු එවා.

    :confused::confused:වෙන්න බැ මචන් මම ගත්තේ 900MB file එකක් එක වැඩ නැ ගානට 27min නවතිනවා :confused: we
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    Oya magula matath awa, mala paninawa movie eka medin ohoma wetunama, mamat hituwe copyrights issue ekak kiyala, uba kiyanawa wage dekata kadalath beluwa but samahara welawata ehemath ba. Berima thena Samsung walata maru una. A magule ona kunu godak play wenawa.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,198
    754
    113
    Oya magula matath awa, mala paninawa movie eka medin ohoma wetunama, mamat hituwe copyrights issue ekak kiyala, uba kiyanawa wage dekata kadalath beluwa but samahara welawata ehemath ba. Berima thena Samsung walata maru una. A magule ona kunu godak play wenawa.

    :shocked::shocked: අඩෝ 2 කඩලත් වැඩ කරන්නේ නැද්ද මොන හූ **** මේක :angry::angry:
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    bump oya seen eka matath enawa fast balana baruwa enne. mama hithuwe encode seen ekak kiyala re-encode kala me widiya balamu.