බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,080
    804
    113
    නෑ මම ඇහුවේ බුදුහාමුදුරුවෝ බුදුවෙලා දහනවවෙනි අවුරුද්දේ දුරුතු පෝය දවසේ වැඩවාසය කරේ කොහෙද කියල දන්නවද කියල :oo:

    දුරුතු පෝය දවසේ වැඩවාසය කලේ උඩ පෙන්නලා තියෙන "ලංකාපුර" කියන ස්ථානයේ.

    ඒකාලේ ලංකාපුර කිවුවේ ඔය නගරයට පමණයි. මේ ලගදි මුලු දිවයිනටම "ලංකාව" කියලා නම වැටුනේ.

    මහාවංශය පිරිවර්තනය කරනකොට බ්‍රිතාන්‍ය හෝ ජර්මානු ජාතිකයෝ ඉන්දියාවෙන් දිවයිනට වඩුවා කියලා වැරදි ලෙසට පරිවර්තනය කරලා.

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ මම ඇහුවේ බුදුහාමුදුරුවෝ බුදුවෙලා දහනවවෙනි අවුරුද්දේ දුරුතු පෝය දවසේ වැඩවාසය කරේ කොහෙද කියල දන්නවද කියල :oo:

    :lol: :rolleyes:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63

    දන්නා තරමට කිලෝ මීටර 11.2 විතර.

    ලංකවෙ දිග 425Km ලංකවෙ පළල 240Km
    යොදුන් 1 =11Km (උඹේ තියරියට)
    යොදුන් 500=(11*500) 5500Km

    උබෙ තියරිය උබම බොරු කියල ඔප්පු කරල...බුදුහාමුදුරුවො යොදුන් 500 ගනන් වැඩපු තැන් ඔන තරම් ට්‍රිපිටකේ තියනව...මිනිස්සුනට පච නොකිය බනක් බාවනාවක් කරගෙන හිටපන්
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,080
    804
    113
    බුදු හාමුදුරුවෝ ඉපදුන තැන දැනගන්න එකද බුද්ධ දර්ශනය විදිහට ජිවත් වෙන එකද කරන්න ඕනි අපායෙන් මිදෙන්න ? ලොකුවට ධර්ම කාරනා දන්නේ නැති ඉගෙන ගන්න අකුරු දන්නේ නැති මිනිහෙක් දනට පිනට ලැදිව හොද කල්ක්‍රියාවෙන් ජිවත් වෙනවා ..එතකොට එයා යන්නේ අපායේද ? බුරු තර්කනේ මහත්තයෝ .... ඔය මහත්තයට බුදුහාමුදුරුවෝ ඉපදුන තැන ගැන හොයන්න ගිහින් කොහේදෝ අන්තවාදයක් අල්ලගෙන ඔලුව කුරුවල් වෙලා බුද්ධ ධර්මය අමතක වෙලා වගේ

    දැන් මේකනේ කතාව.

    -> ඔයාට ධර්මය විකුර්ති වෙනවට කැමතිද?
    -> විකුර්ති වෙලා තියෙන ධර්මය හරි ගස්සන එකට කැමතිද?
    -> බුද්ද වන්දනාවේ යනවා කියලා නිවැරදි තැනට ගිහිල්ලා ආනිසංස ලබා ගන්න කැමතිද?
    -> ඔයාගේ දුලා පුතාලාට නිවැරිදි ධර්මය උගන්වන්න කැමතිද?
    -> වර්තමාන පරපුරට නිවන් දකින ධර්මය යවන්න කැමතිද?
    -> අපායෙන් මිදෙන්න කැමතිද?

    කැමති නමි කියවලා ඇත්ත දැනගන්න. බුදු හාමුදුරුවෝ උපන්නේ. බුදු වුනේ පිරිනිවන් පෑවේ මේ ලක් බිමේ.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    දුරුතු පෝය දවසේ වැඩවාසය කලේ උඩ පෙන්නලා තියෙන "ලංකාපුර" කියන ස්ථානයේ.

    ඒකාලේ ලංකාපුර කිවුවේ ඔය නගරයට පමණයි. මේ ලගදි මුලු දිවයිනටම "ලංකාව" කියලා නම වැටුනේ.

    මහාවංශය පිරිවර්තනය කරනකොට බ්‍රිතාන්‍ය හෝ ජර්මානු ජාතිකයෝ ඉන්දියාවෙන් දිවයිනට වඩුවා කියලා වැරදි ලෙසට පරිවර්තනය කරලා.

    මොකද්ද ඒ ලංකාපුරේ කියන්නේ අද මොන නමින්ද ඒක හඳුන්වන්නේ :oo: වන්නි කැලේ නෙ ඔය ලකුණු කරලා තියෙන්නේ
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,080
    804
    113
    ලංකවෙ දිග 425Km ලංකවෙ පළල 240Km
    යොදුන් 1 =11Km (උඹේ තියරියට)
    යොදුන් 500=(11*500) 5500Km

    උබෙ තියරිය උබම බොරු කියල ඔප්පු කරල...බුදුහාමුදුරුවො යොදුන් 500 ගනන් වැඩපු තැන් ඔන තරම් ට්‍රිපිටකේ තියනව...මිනිස්සුනට පච නොකිය බනක් බාවනාවක් කරගෙන හිටපන්

    ඔයා එක අතකින් හරි - අනෙක් අතෙන් වැරදියි. පහැදිලි කිරීමක් පහත දක්වා ඇත.

    AAEAAQAAAAAAAAbZAAAAJGJhNTU0ZWU0LTY2NDItNGUwZi1hYjQ2LWI4MWVkMzYxNDQ5Yg.png

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63

    ඔයා එක අතකින් හරි - අනෙක් අතෙන් වැරදියි. පහැදිලි කිරීමක් පහත දක්වා ඇත.

    AAEAAQAAAAAAAAbZAAAAJGJhNTU0ZWU0LTY2NDItNGUwZi1hYjQ2LWI4MWVkMzYxNDQ5Yg.png

    කගෙවත් කොලකෑලි වලින් ඔනෙ නැ තිරිපිටකෙන් වරෙන්
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,080
    804
    113
    මොකද්ද ඒ ලංකාපුරේ කියන්නේ අද මොන නමින්ද ඒක හඳුන්වන්නේ :oo: වන්නි කැලේ නෙ ඔය ලකුණු කරලා තියෙන්නේ

    ලංකාපුරය කියන්නේ "යක්ෂ හෙළය" කියන රටේ අග නුවර. දැන් කැලේ තමයි. නමුත්වු අවූරුදු 2500 පෙර දිවයින 4 බෙදිලා තිබ්බේ සිවු හෙළය කියලා. යක්ෂ හෙළය කිව්වේ එක පලාතකට.

    කුවේණි හිටියේ එතන. විජය ඉන්දියාවේ ඉදන් "ලංකාපුරයට" ආවා කිව්වේ එතනට.

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ලංකවෙ දිග 425Km ලංකවෙ පළල 240Km
    යොදුන් 1 =11Km (උඹේ තියරියට)
    යොදුන් 500=(11*500) 5500Km

    උබෙ තියරිය උබම බොරු කියල ඔප්පු කරල...බුදුහාමුදුරුවො යොදුන් 500 ගනන් වැඩපු තැන් ඔන තරම් ට්‍රිපිටකේ තියනව...මිනිස්සුනට පච නොකිය බනක් බාවනාවක් කරගෙන හිටපන්
    එතකොට ඇත්තටම යොදුනක දිග කොච්චරද?

    කගෙවත් කොලකෑලි වලින් ඔනෙ නැ තිරිපිටකෙන් වරෙන්
    ත්‍රිපිටකයේ මේ කියන යොදුන් 84000ක් උස මහාමේරු පර්වතය තියෙන්නේ කොහෙද?
    මහණෙනි, මේරු පර්‍වත රාජයා දිගින් යොදුන් අසූ සාර දහසෙකි. පළලින් යොදුන් සාර දහසෙකි. යොදුන් අසූසාර දහසක් මුහුදෙහි ගිලී සිටියේය. යොදුන් අසූසාර දහසක් මුහුදින් උඩට නැගී සිටියේය.
    සත්තසුරියුග්ගමන සූත්‍රය - http://pitaka.lk/32162/cs,aps
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    බුදු හාමුදුරුවෝ ඉපදුන තැන දැනගන්න එකද බුද්ධ දර්ශනය විදිහට ජිවත් වෙන එකද කරන්න ඕනි අපායෙන් මිදෙන්න ? ලොකුවට ධර්ම කාරනා දන්නේ නැති ඉගෙන ගන්න අකුරු දන්නේ නැති මිනිහෙක් දනට පිනට ලැදිව හොද කල්ක්‍රියාවෙන් ජිවත් වෙනවා ..එතකොට එයා යන්නේ අපායේද ? බුරු තර්කනේ මහත්තයෝ .... ඔය මහත්තයට බුදුහාමුදුරුවෝ ඉපදුන තැන ගැන හොයන්න ගිහින් කොහේදෝ අන්තවාදයක් අල්ලගෙන ඔලුව කුරුවල් වෙලා බුද්ධ ධර්මය අමතක වෙලා වගේ

    මිනිස්සු දිව්‍ය ලෝකේ යවන්න නෙවෙයිනේ බුදු දහම තියෙන්නේ, දැන් ඔය පිනට ලැදි කෙනා ආයේ කවදාවත් අපායේ යන්නේ නැද්ද? බුදු හාමුදුරුවෝ සිටිය තැන් වැදගත් වෙන්නේ නිවන් අවබෝධ කරගෙන දිව්‍ය ලෝකෙනුත් අපායෙනුත් මිදෙන්න මිසක් තාවකාලික සුගතියක ඉන්න නෙවෙයි.
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113

    දැන් මේකනේ කතාව.

    -> ඔයාට ධර්මය විකුර්ති වෙනවට කැමතිද?
    -> විකුර්ති වෙලා තියෙන ධර්මය හරි ගස්සන එකට කැමතිද?
    -> බුද්ද වන්දනාවේ යනවා කියලා නිවැරදි තැනට ගිහිල්ලා ආනිසංස ලබා ගන්න කැමතිද?
    -> ඔයාගේ දුලා පුතාලාට නිවැරිදි ධර්මය උගන්වන්න කැමතිද?
    -> වර්තමාන පරපුරට නිවන් දකින ධර්මය යවන්න කැමතිද?
    -> අපායෙන් මිදෙන්න කැමතිද?

    කැමති නමි කියවලා ඇත්ත දැනගන්න. බුදු හාමුදුරුවෝ උපන්නේ. බුදු වුනේ පිරිනිවන් පෑවේ මේ ලක් බිමේ.

    බුදු හාමුදුරුවො කියපු නිවන් මගේ යන කෙනෙක්ට උන් වහන්සේ ඉපදුනු තැන දැනගන්න එකේ ඇති වටිනාකම මොකක්ද?
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මහා පරිනිර්වාණ සූත්‍රය
    http://pitaka.lk/161228/cs,aps
    චතුසංවෙජනීයට්ඨානානි

    එවිට ආනන්ද ස්ථවිරයන් වහන්සේ, “ස්වාමීන් වහන්ස, මීට ඉහත ඒ ඒ දිසාවෙහි වස්වැසුවාවූ භික්ෂුහු තථාගතයන් වහන්සේ දක්නා පිණිස එන්නාහුය. අපි සිතින් වඩනලද මෛත්‍රී භාවනාදිය ඇති ඒ භික්ෂූන් දකින්ටද සේවනය කරන්ටද ලබම්හ. භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් මෛත්‍රී භාවනාදියෙහි යෙදී වාසය කරන්නාවූ ඒ භික්ෂූන් වහන්සේලා දැකීමටද සේවනය කිරීමටද අපි නොලබම්හයි” කියා දැන්නුවේය.
    “ආනන්දය, ශ්‍රද්ධාවන්ත පුද්ගලයාහට දැකීමට සුදුසුවූ දැකීමෙන් සංවේගය උපදවන්නාවූ ස්ථාන සතරක් වෙත්. ඒ ස්ථාන සතර නම් කවරහුද? ආනන්දය, ‘මෙහි තථාගත තෙම උපන්නේයයි’ ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයාහටදැකීමට සුදුසුවූ සංවේග උපදවන්නාවූ මේ ස්ථානය වන්නේය. ‘මෙහි තථාගත තෙම අනුත්තරවූ සම්‍යක් සම්බොධිය අවබෝධ කෙළේයයි ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයාහට දැකීමට සුදුසුවූ සංවේග උපදවන්නාවූ ස්ථානයයි ආනන්දය මෙහි තථාගත තෙම ඉතා උතුම්වූ ධර්ම චක්‍රය පැවැත්වූයේයැයි ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයාහට දැකීමට සුදුසුවූ සංවේග උපදවන්නාවූ ස්ථානයයි. ආනන්දය, මෙහි තථාගත තෙම අනුපාදිශෙෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළේයයි’ ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයාහට දැකීමට සුදුසුවූ සංවේග උපදවන්නාවූ ස්ථානයයි. ආනන්දය, ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයාහට දැකීමට සුදුසුවූ සංවේග උපදවන්නාවූ මේ සතර ස්ථාන නම් වන්නාහුය. ආනන්දය, මෙහි තථාගතතෙම ලොව උපන්නේයයි කියාද, මෙහි තථාගත තෙම ඉතා උතුම්වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළේයයි කියාද, මෙහි තථාගතයන් විසින් ඉතා උතුම්වූ ධර්ම චක්‍රය පවත්වන ලද්දේයයි කියාද, මෙහි තථාගත තෙම අනුපාදිශෙෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවේයයි කියාද, ශ්‍රද්ධාවන්ත භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවෝ පැමිණෙන්නාහුය. ආනන්දය, බෝධි චෛත්‍යාදිය වඳිමින් චෛත්‍යයන් වෙත ගමන් කරමින් ඇවිදින්නාවූ යම්කිසි කෙනෙක් පැහැදි සිතින් කාලක්‍රියා කරන්නාහු වෙද්ද ඔහු සියල්ලෝම ශරීර භෙදයෙන් මරණින් පසු සැපයෙන් යුත් දිව්‍යලෝකයෙහි උපදින්නාහුයයි” වදාළේය.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    මිනිස්සු දිව්‍ය ලෝකේ යවන්න නෙවෙයිනේ බුදු දහම තියෙන්නේ, දැන් ඔය පිනට ලැදි කෙනා ආයේ කවදාවත් අපායේ යන්නේ නැද්ද? බුදු හාමුදුරුවෝ සිටිය තැන් වැදගත් වෙන්නේ නිවන් අවබෝධ කරගෙන දිව්‍ය ලෝකෙනුත් අපායෙනුත් මිදෙන්න මිසක් තාවකාලික සුගතියක ඉන්න නෙවෙයි.

    එතකොට මේ මොන ලබ්බක්ද මෙයා කියන්නේ vv ? නිවන අන්තිම ඵලය කියල මම දන්නවා ආය අමුතුවෙන් කියන්න ඕනි නැ... දනට පිනට ලැදි කෙනා දිවිය ලෝකේ යනවද නැද්ද විතරක් කියන්න ?

    මිත්‍යා දෘෂ්ටි කියන ඒවා ඉතාමත් භයානකයි.
    මම මේ දෙන්නේ ඔයාට මිත්‍යා දෘෂ්ටි වලින් වැලකි සිටීම සදහා දෙන උපදෙසක්.
    ඕයාව අපායෙන් මුදවන්න මම මේ හදන්නේ.

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,080
    804
    113
    දනට පිනට ලැදි කෙනා දිවිය ලෝකේ යනවද නැද්ද විතරක් කියන්න ?

    පින් රැස් කරන එක්කෙනාට මේ වගේ දෙයක් වෙනවා.

    දන/පින -> උපදාන -> පුණ්‍යඅභිසංකර -> පැවැත්ම දිගු වෙනවා

    පින ගොඩ ගැස්සුනාම ඒක වැය කරන්න සිද්ද වෙනවා. පින කියන්නේ වැය කරන්න තියන දෙයක්. පැවැත්ම දිග්ගැස්සෙන හින්දා නිවන වැහෙනවා.

    කරන්න ඕනේ මේ වගේ දෙයක්.

    දන/පින -> මල ඥාතීන් සහ අනෙක් අයට පවරනවා -> පින් කුසලට පරිවර්තනය වෙලා නිවනට ඉවහල් වෙනවා

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    බුද්ධා ඉපදුනෙ මගෙ ඇට දෙක උඩ!!!

    උබලා අනුන් ඉපදුන තැන් බලල ඉන්නෙ නැතුව තමන්ගෙ වැඩක් කර ගනිල්ලා
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    පින් රැස් කරන එක්කෙනාට මේ වගේ දෙයක් වෙනවා.

    පින ගොඩ ගැස්සුනාම ඒක වැය කරන්න සිද්ද වෙනවා. පින කියන්නේ වැය කරන්න තියන දෙයක්. පැවැත්ම දිග්ගැස්සෙන හින්දා නිවන වැහෙනවා.

    කරන්න ඕනේ මේ වගේ දෙයක්.

    කරන්න ඕනි දේ නෙවෙයි .නිවන ගැන ආපහු කියන්න එපා එක ගැන පස්සේ කතා කරමු ....දැන් ඔයා කිව්වේ බුදුහාමුදුරුවෝ ඉපදුන තැන දන්නේ නැත්තම් අපායේ යනවා කියල මතක නැත්තම් උඩ ඔයා දීපු රිප්ලයි එක බලන්න .අපායෙන් මුදව ගන්න තමයි බුදුහාමුදුරුවෝ ඉපදුන තැන කියල දෙන්න යන්නේ කිව්වේ .. මම අහනවා ලොකු ධර්ම කාරනා ඉගෙන ගන්න අකුරු දන්නේ නැති මිනිහෙක් දනට පිනට ලැදිව යහපත් කල්ක්‍රියාවෙන් කල්ගෙවල මැරුණම යන්නේ කොහෙද කියල ? උත්තර දෙන්නකෝ ..නිවන් දකින්නේ කොහොමද කියල පස්සේ කතා කරමු
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    එහෙනං ඉන්දියාව ඇතුළු ලෝකේ අනිත් රට වලට මිට අවුරුදු දහස් ගණනකට කලින් බුදු දහම ගිය විදිහ සහ වෙහෙර විහාර වල නටඹුන් හැදිච්ච විදිහත් පැහැදිලි කරපන්.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    එතකොට මේ මොන ලබ්බක්ද මෙයා කියන්නේ vv ? නිවන අන්තිම ඵලය කියල මම දන්නවා ආය අමුතුවෙන් කියන්න ඕනි නැ... දනට පිනට ලැදි කෙනා දිවිය ලෝකේ යනවද නැද්ද විතරක් කියන්න ?

    ඔබතුමා කියල තියෙන්නෙ අකුරු නොදන්න එ් කිව්වේ මේ ත්‍රෙඩ් එක කියවන්න බැරි දනට පිනට ලැදි කෙනෙක් ගැන. මං හිතන්නෙ රාජිත විජේරත්න අපායෙන් මුදවන්න හදන්නේ මේ ත්‍රෙඩ් එක කියවන කෙනා මිසක් අකුරු බැරි කෙනා නෙවෙයි.

    මොකද ඔබතුමා වගේ කෙනෙක් මේ ත්‍රෙඩ් එක කියෙවුවට පස්සේ හිතින් තීරණය කරනවානේ මීවනපලානේ සිරිධම්මාලංකාර තෙරුන් වහන්සේ කියල තියෙන්නෙ අැත්තක්ද බොරුවක්ද කියලා. කෙටි ජීවිත කාලයක් තුල එකතු කරගත්තු සීමිත දැනුමක් තියෙන අපි කරුණු හොයන්නේ නැතිව, අපි ගැන අනුකම්පාවෙන් අැත්ත කියන උත්තමයෙක් බොරුකාරයෙක් කියල නිගමනය කළොත් අන්න එ්ක අපායගාමී අකුසලයක් වෙනවා.

    අකුරු බැරි දනට පිනට ලැදි කෙනා දිව්‍ය ලෝකෙ යයිද කියන එක එයාගෙ කන් අැසීම සහ අැහෙනවනම් එ් අහපු දේ නුවණින් විමසා බලන හැටි අනුවත් තීරණය වෙයි.
     
    Last edited: