නෑ මම ඇහුවේ බුදුහාමුදුරුවෝ බුදුවෙලා දහනවවෙනි අවුරුද්දේ දුරුතු පෝය දවසේ වැඩවාසය කරේ කොහෙද කියල දන්නවද කියල![]()
දුරුතු පෝය දවසේ වැඩවාසය කලේ උඩ පෙන්නලා තියෙන "ලංකාපුර" කියන ස්ථානයේ.
ඒකාලේ ලංකාපුර කිවුවේ ඔය නගරයට පමණයි. මේ ලගදි මුලු දිවයිනටම "ලංකාව" කියලා නම වැටුනේ.
මහාවංශය පිරිවර්තනය කරනකොට බ්‍රිතාන්‍ය හෝ ජර්මානු ජාතිකයෝ ඉන්දියාවෙන් දිවයිනට වඩුවා කියලා වැරදි ලෙසට පරිවර්තනය කරලා.

