Assassin’s Creed Black Flag is now available for free on UPLAY until December 18th
Hi Elakiriyazla!

ඔයගොල්ලන්ට ගොඩක් සතුටු වෙන්න පුළුවන් ආරංචියක් කියන්න තියනවා


ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් ආස කරන Game series එකෙක්නෙ Assassins Creed කියන්නේ


මගෙත් මෙතෙක් අපු Assassin's Creed games වලින් ආසම කරන Game එකක් තමයි Assassin's Creed Black Flag

ඔන්න ඉතින් UBIsoft එකෙන් ඔයගොල්ලන්ට අද සිට(11th December) 18th December වෙනකම් Assassin's Creed Black Flag original copy එකම නොමිලේ Download කරගන්න අවස්ථාව දැන් සැලසිලා තියනවා.
ඉතින් Game එකට ආස කරන අපේ යාළුවන්ට ආරාධනා කරනවා පල්ලෙහා එකතු කරලා තියන Site එකට ගිහින් දැන්මම Register වෙලා Game එක අරගන්න කියලා

------------------------------------
https://freetrial.ubisoft.com/promotions/assassins-creed-black-flag/16/
------------------------------------
Assassin's Creed IV Black Flag: World Premiere | Trailer | Ubisoft [US]


Last edited:
