එහෙමනං මචං තමන්ගේ කර්මය අනුව විපාක දීමට මගේ කියන විශේෂනය වැදගත් නෑ කියන එක නේද ඒකෙන් කියවෙන්න ඕන...


නෑ.. තණ්හාව නැති කරන එක.. මම සෝවාන් වෙද්දිම නැති වෙනවනෙඒ කියන්නේ බුදු දහමේ ප‍්‍රධානම අරමුණ මමත්වය නැති කරන එක කියන එකයි... මම හරිද...?

එහෙම උනහම ආයෙ අර කුකුලයි බිත්තරෙයි වගේ වෙනවනෙ බන්..
මම නිර්මානය කරේ කව්ද? ආයෙ උත්තරේ මම කියන්න එපා..![]()
හැම දෙයක්ම සංකල්ප බංඋඹත් පණ්ඩිත කං කියෙව්වාට නිවන වාස්ථවික යථාර්තයක් විදිහට අරගෙන
ගුරුත්වාකර්ශණේ වෙනස් වෙන්නෙ බර කියල මනින අගයන්නෙ බං. මං කියන්නෙ එහෙම අගයන් වෙනස් වීමක් ගැන නෙමේ. මිනුම් ගැනවත් නෙමේ. ඔය මිනුම් ගන්නෙම ඕව හැමෝටම එකයි කියල හිතාගෙන. මම කියන්නෙ තේරුම් ගන්න විදිහෙම තියෙන වෙනසක් ගැන.
නෑ.. තණ්හාව නැති කරන එක.. මම සෝවාන් වෙද්දිම නැති වෙනවනෙ
![]()

නිවන සකල්පයක් වෙන්නෙ කොහොමද?? පොඩ්ඩක් කියල දීපන්කො..යථා ස්වභාවය දේශනා කිරීමයි බුදු දහම උබ කොහොමද ඒක නැ කියන්නෙ??
දැන් පුටුව ගමුකො..එදා තිබ්බ පුටුවයි අශ තියෙන එකයි අනාගතේ හදන එකකුයි සමානද?? ඒත් නිවනෙ එහෙම අසමානකමක් තියෙනවද???
නිවනට සමාන කමක් දක්වන්න නිවන ඇති දෙයක්ද ? නැති දෙයක්ද ?

උඹ නිවන බ්‍රහ්මන්-ආත්මන් විදිහට තේරුම් අරං තියෙන්නෙ. සංකල්පයකිං තොර යමක් අපිට තේරුම් ගත හැකිද කියල කියපං බලන්න ඉස්සෙල්ල ?
නිවනට සමාන කමක් දක්වන්න නිවන ඇති දෙයක්ද ? නැති දෙයක්ද ?
එහෙනම් උබට මට කතා කරන්ඩ වෙන්නෙත් නැනෙ..ඔච්චරම හිතන්ඩ දෙයක් නැ... ඒත් නිවන සකල්පයක් නෙමේ...විශ්වයේ ඔනම තැනකට පොදු දේකට සකල්පයක් කියන්ඩ බැ..
අනික අපි කතා කරන්නෙ අගමික දේවල් බුදු දහම නම් කතා කරන්නෙ ඒකට අනුගතව මිසක් මට හිතෙන දේ කතා කරල වැඩක් නැනෙ..එතකොට වෙන්නෙ ධර්මය නෙමේ මිත්යාදුශ්ටිය ඇති වෙන එක..
ඔය කතෝලිකයො දගලන දැගලීම පේනවනෙ...මිත්යා දුශ්ටිය..
වැදගත් තර්කයක්....![]()

හැම දෙයක්ම සංකල්ප බං. ඉතිං මං කිව්වෙ පොඩි දෙයයි කරන්න තියෙන්නෙ. අපි සංකල්ප නිර්මාණයකිං තොරව තේරුම් ගන්න එක දෙයක් දක්වන්න.
නිවන කියන්නෙ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාගේ ප්‍රත්‍යක්ශයක් විදිහට ගත්තෑකි. ප්‍රත්‍යක්ශයක් විදිහට ගන්නව කියන එකෙං අදහස් වෙන්නෑ ප්‍රත්‍යක්ශයක් විදිහට ගන්න නිවන කියල වාස්තවික දෙයක් තියෙනව කියල. නිවන කියන්නෙ ඒ පත්වුන තත්වයට. අපි ඒක තේරුම් ගන්නෙත් සංකල්පයක් විදිහට තමා. ඒ අර්ථයෙන් නිවන කියන්නෙත් අපි ඒ තත්වය පැහැදිලි කරන්න හදාගත්තු සංකල්පයක් තමා.
ඉරෝසන් මේක කියවන්න.
බුදුන් වහන්සේ නිවන යනු කුමක් දැයි කිසි විටෙක දේශනා කර නැත. නිවන් අවබෝධ වන්නේ ලෝභ, ද්වේ’ෂ මෝහ නැතිකිරීමෙන් බව පැහැදිලි ය. එහෙත් ඒ පිලිබඳ ව එයට වඩා යමක් කියන්නේ කෙසේ ද? දර දමන තෙක් ගින්න පවතින බවත් දර නැති විට ගින්න නිවී යන බවත් බුදුන් වහන්සේ උපමාවකින් නිවන පැහැදිලි කළහ. උපමාවක් අවශ්‍ය ප්‍රමාණයට වඩා දිග්ගැස්සීම නිවැරදි නොවුනත් දර නොමැතිව ගින්න නිවීමෙන් පසුව යන තැනක් නැති බව අමතක නොකළ යුතු ය.
http://www1.kalaya.org/2012/02/blog-post_05.html
මෙතන කෙල පෙරන කතෝලිකයො ඉන්නව උන්ගෙ අරමුන වෙන්ස්...ඒක නිසා මම කවදාවත් නිවන කියන්නෙ සකපයක් කියල පිලිගන් නැ...මොකද සකල්ප ඔනෙම වෙලාවක බිදෙන්ඩ පුලුවන්..උදා ගුරුත්වාකර්ශනය...කවුරු හරි සාධනය කරොත් 9.8 නෙමේ 8.9 කියල අපිට පිලිගන්ස වෙනව...
ඒත් නිවන වෙනස් කරන්ඩ බැ....ඒක යතාර්තයක් යතා ස්වභාවයක්...නිවන කියන්නෙ මේකයි කියල මිනිස්සුන්ට කියල දෙන්ඩ සකල්ප, උපමා, රූපක ,නිපාත ආහ් කතෝලිකයගෙ නිර්මාණ ඔනම එකක් ගත්තට කමක් නැ..

ඉරෝසන් මේක කියවන්න.
බුදුන් වහන්සේ නිවන යනු කුමක් දැයි කිසි විටෙක දේශනා කර නැත. නිවන් අවබෝධ වන්නේ ලෝභ, ද්වේ’ෂ මෝහ නැතිකිරීමෙන් බව පැහැදිලි ය. එහෙත් ඒ පිලිබඳ ව එයට වඩා යමක් කියන්නේ කෙසේ ද? දර දමන තෙක් ගින්න පවතින බවත් දර නැති විට ගින්න නිවී යන බවත් බුදුන් වහන්සේ උපමාවකින් නිවන පැහැදිලි කළහ. උපමාවක් අවශ්‍ය ප්‍රමාණයට වඩා දිග්ගැස්සීම නිවැරදි නොවුනත් දර නොමැතිව ගින්න නිවීමෙන් පසුව යන තැනක් නැති බව අමතක නොකළ යුතු ය.
http://www1.kalaya.org/2012/02/blog-post_05.html
මට මේක පොඩ්ඩක් පැහැදිලි කරනවාද...? යමෙක් තවකෙක් මරන කොට ඇතිවන ඔය කර්ම ඵලය හැම වෙලාවකම සමානද...?
උඹ එතන සංකල්ප කියන දෙයින් අදහස් කරන දේ පටලගෙන. උඹ ඔතන සංකල්පයක් කියල තියෙන්නෙ ප්‍රවාදෙකට. ප්‍රවාදයක් ඕනෙ වෙලාවක බිඳෙන්න පුලුවන්. ගුරුත්වාකර්ශණ ප්‍රවාදය බිඳිල තියෙන්නෙ.
අපි ප්‍රවාදය තේරුම් ගන්නෙත් සංකල්ප ඇසුරු කරගෙන. සංකල්ප බිඳෙනව කියන එකේ තේරුම මොකක්ද ? මම ඇසෙන් දකින දේ ඇසුරු කරගෙන පුටුවක් කියන සංකල්පය නිර්මාණය කරගන්නව. මම පුටුව තේරුම් ගන්නෙ එහෙමයි. එතකොට මොකක්ට පුටුව කියන සංකල්පෙ ඕනෙ වෙලාවක බිඳෙන්න පුලුවන් කියන එකේ තේරුම ? පුටුව කැඩෙනව කියන එකද ? පුටුව කැඩුනොත් ඒත් මම කරන්නෙ ඇසෙන් දකින දේ අසුරු කරගෙන කැඩුන පුටුවක් කියන සංකල්පය නිර්මාණය කරගන්න එක.
බුදු හාමුදුරුවො කොහෙවත් නිවන කියන්නෙ මෙන්න මේකයි කියල වචනයෙන් අර්ථ දක්වල තියෙනවද ? නිවන කියන්නෙම අර්ථ දැක්විය නොහැදි දෙයක්. ඒත් අපි සංකල්ප වලිං තොරව කිසිවක් තේරුම් ගන්නෙ නෑ. උඹ මම අපි හැමෝම නිවන කියල සංකල්පයක් නිර්මාණය කරගෙන තියෙන්නෙ.
උෟ කතෝලික නෙමේ බං![]()

සරලව එක කාරනයක් පෙන්වන්නම්....ප්‍රාණඝාත අකුසලය වුනත් අදාළ ක්‍රියාව කරන පුත්ගලයා යොදන විර්ය මත විපාක දිමේ ප්‍රබලත්වය වෙනස් වෙනවා... එ වගේ තව ගොඩක් කාරණා ඇතුළත් ව විපාක දිමේ ශක්තිමත් වෙනස් වෙනවා.