alto eka adde nathi kandaka wagon r eke 5k daala adda with ac![]()
ok thanks
alto eka adde nathi kandaka wagon r eke 5k daala adda with ac![]()
alto eka adde nathi kandaka wagon r eke 5k daala adda with ac![]()

Dan Alto thynawa wage hama thanama 406 thibba nam umb ekak ganne na sure![]()


ehema wenne na mokada petrol karanne nane
hadissiye petrol kala kiyamuko, ehenam ganna wenne 3.5 million walata wage![]()


bari welawath una nam 
toyota corolla (141 ) එකකුයි suzuki A star (1000cc ) එකකුයි suzuki wagon r stingray එකකුයි , අපි trip එකක් ගියා A star එක තරම් wagon r එක පිකප් නෑ බන්![]()
කොහොමහරි A star එකත් එක්ක wagon r එකට යන්න බෑ , A star එක විදිනවා , wagon r එක ගාටනවා, එතකොට corolla (141 ) ගැන කතාකරන්න ඕන නෑ නේ බන්![]()
Sport mode try කරාද? Sensors off කරාද?

එතකොට වැගන් ආර් හයියෙන්ම යන්නෙ sensor off කලාමද?
kwid එකේ නම් රතු පාට එක තමා හයියෙන්ම යන්නෙ![]()
Wagon R Gannawanam mekath mathaka thiya ganna. issaaha himita wadunath O2 sensor eka yanawa. original japan NTK eka danna aniwa 45-55 athara yanawa. Denso Japan eka nam 20-25th athara ganna puluwan. Insurance claim karan na full amount eka. Anith eka parts wala ganan. 35ta gena Light eka mehe denne 75ta. EK eke unta hinda kiwwe, naththan mage business ekama thama gahala yanne. Mn light part karanna oya asadarana case eka hindama. O2 sensor Denso Japan eka karanawa. NTK ekath boru ganan. NTK Japan eka 35kata wage ganna puluwan nam hodai. Recondition ewa danna epa kawadawath.
Wagon R ekak gannawa kiyanne BMW ekai, Benz ekak gannawa wage thama part wala ganan walata. BMW ewawath echara ganan na habai.
මම නම් නිතර දෙවෙලේ නුවර - කොළොඹ යනවා ... මට ඉතින් race / overtake කරන්න අමාරු ඉතින් පාන්දර පිඹ ගෙන යන Pick - Up , Hi-Lux කාරයෝ තමයි උන් විදිනවා විදිල්ලක් ඉතින් 660cc vs 2000-3000cc හැප්පෙන්න බැනේ .. ඒ ඇර තමන්ට වාහනේ හුරු උනාම අද්දලා යන්න පුළුවන් ... සමහර වෙලාවට S mode දානවා long vehicle overtake කරන වෙලාවට .. හැබැයි ඉතින් සමහර වෙලාවට accelerate කරද්දී Auto - idling stop එක මළ ඇනයක් ... Radar Brake Sensors off කරාම ඉතින් full manual handling තමා except Manual Gear Transmission . හැබැයි ඉතින් sensors off කරන එක risk එකක් ... driver අනුව depend ඉතිං