whitewalker manasika ledekda ?

Philosopher

Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    whitewalker manasika ledekda ? muge posts diha balanakota mata hithenawa muta manasika ledak thiyenawa kiyala
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    දැන් එක එකාගෙ කන්‍යාභාවය හොයල ඉවරයි ? :P මට ආරංචි වුනා ෆිලොසොපර් කෙනෙක් බස් එකකට නැගල ටිකට් ගන්න කලිං කොන්දොස්තරගෙන් අහලලු ඔයා වර්ජින්ද කියල :P ඌව බස් තල්ලු කලා කියල රට්ටු කතා වෙනව ඇහුණ උඹද කියලත් හිතුන :P
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කව්ද යකෝ පිස්සන්කොටුවට ඉන්ටනෙට් දුන්නෙ :growl::growl::growl:

    රනිල් වික්‍රමසිංහ ඇති කරපු ෆ්‍රී වයිෆයි කලාප වලිං තමා මුං මේ එලකිරි එන්නෙ :sorry:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,654
    1
    9,248
    113
    colombo
    ලෝකේ හැමෝටම මොකක් හරි මානසික ලෙඩක් තියෙනවා
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    දැන් එක එකාගෙ කන්‍යාභාවය හොයල ඉවරයි ? :P මට ආරංචි වුනා ෆිලොසොපර් කෙනෙක් බස් එකකට නැගල ටිකට් ගන්න කලිං කොන්දොස්තරගෙන් අහලලු ඔයා වර්ජින්ද කියල :P ඌව බස් තල්ලු කලා කියල රට්ටු කතා වෙනව ඇහුණ උඹද කියලත් හිතුන :P

    oya mathu wenne manasika ledey salakunu :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වලියක් වලියක් :baffled: පිදුරු අරන් වරෙල්ලා... පෙට්‍රල් අරන් වරෙල්ලා... පොප් කෝන් අරන් වරෙල්ලා ..
     
    • Like
    Reactions: skymicro