whitewalker manasika ledekda ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
PM එකක් දාපන් නත්තලට තොගෙ ගෙදර එන්න අහන්නෙ .හොද වයින් එකක් අරන් එන්නම් :growl::growl::growl:

නත්තල් ගහක් කපන්න ඕනෙ තොගෙ ඔලුවට වැටෙන්න :frown:
උඹ කොහෙද කියපංකො :growl:
 
skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    වලියක් වලියක් :baffled: පිදුරු අරන් වරෙල්ලා... පෙට්‍රල් අරන් වරෙල්ලා... පොප් කෝන් අරන් වරෙල්ලා ..
    :lol::lol::lol::lol::lol::lol:

    වැඩක් නෑ ගෑනු වලියක් .පුලුවන් නම් කොසු ,හැදිමිටි ,පරන හවරි එහෙම අරන් වරෙල්ල
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    නත්තල් ගහක් කපන්න ඕනෙ තොගෙ ඔලුවට වැටෙන්න :frown:
    උඹ කොහෙද කියපංකො :growl:

    තොගෙ ගෙදර නත්තල් ගසුත් වැවෙනවද .මන් හිතුවෙ කඩෙන් ගන්නෙ කියල . මන් උබලගෙ ගෙවල් ලග ඉන්නෙ .:cool::cool::cool:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තොගෙ ගෙදර නත්තල් ගසුත් වැවෙනවද .මන් හිතුවෙ කඩෙන් ගන්නෙ කියල . මන් උබලගෙ ගෙවල් ලග ඉන්නෙ .:cool::cool::cool:

    ඒක තමා මං බැලුව මොකක්ද එකපාරට ආව පල් ගඳ කියල :baffled: ඔතනිං එහාට පලයං :baffled:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    වලියක් වලියක් :baffled: පිදුරු අරන් වරෙල්ලා... පෙට්‍රල් අරන් වරෙල්ලා... පොප් කෝන් අරන් වරෙල්ලා ..

    tenor.gif
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :lol::lol::lol::lol::lol::lol:

    වැඩක් නෑ ගෑනු වලියක් .පුලුවන් නම් කොසු ,හැදිමිටි ,පරන හවරි එහෙම අරන් වරෙල්ල
    හෑ :shocked: එහෙනං තවත් හොඳයි :P

    ටී ෂර්ට් දෙකක් අන්දලා වතුර බාල්දියක් ගහලා ගත්තානං හරි :P