ඇයි කියල අහන්නේඇයි JVP?
දැන් එළකිරියේ ඉන්න දෙවනි බලවේගේ තමා රතු උන් ඇයි කියල අහන්නේදැන් එළකිරියේ ඉන්න දෙවනි බලවේගේ තමා රතු උන්
ඉමො එකක් දැම්මෙ කියල...
වගේ එකක් නොදා 
ආ ඒක මිසක්
නෑ මම ඇහුවෙ ඇයි JVP එකට ඇන්ග්රිඉමො එකක් දැම්මෙ කියල...
වගේ එකක් නොදා
එක එක පක්ෂේ පාට අනුව දැම්මේ. රතු පාටට ඉතින් ඕකදැම්මා
උන්ගේ කොහොමත් කටත් වැඩියි ආණ්ඩුට බනින එකමනේ වැඩේ ඒ හින්දා ගැලපෙනවා ආ ඒක මිසක්එක එක පක්ෂේ පාට අනුව දැම්මේ. රතු පාටට ඉතින් ඕකදැම්මා
උන්ගේ කොහොමත් කටත් වැඩියි ආණ්ඩුට බනින එකමනේ වැඩේ ඒ හින්දා ගැලපෙනවා

රතු පාට එකක් ඕනේ හින්ද ඕක දැම්මේ
ehemath ekakda?
බනින එක මම අතින් දැම්මේ
එහෙම එකකුත් වෙන්න යනවදJan 8 MY3--> Aug 17 JVP--> This time පොහොට්ටුවට
මක්නිසාදයත් බලය බෙදන ව්යවස්තාවකට මම විරුද්දයි (ඒකීය රටක් වෙනුවෙන් හොරු සමග හිටගන්න වෙනවා)
Jan 8 MY3--> Aug 17 JVP--> This time පොහොට්ටුවට
මක්නිසාදයත් බලය බෙදන ව්යවස්තාවකට මම විරුද්දයි (ඒකීය රටක් වෙනුවෙන් හොරු සමග හිටගන්න වෙනවා)


කාට දුන්නත් එකයි, උනුත් හොරු මුනුත් හොරු. එන්න ඉන්න උනුත් හොරු, ඉදලා යන උනුත් හොරු, මේ පාර චන්දේ කටු ගානවා.


තරුණ ගෑනු දරුවෙක් චන්ද ගණන් කරන තැනට සෙට් උනොත් පව් නෙහෙනයා;22615914 said:
නිකන් එන්න එපා.. සුමුදු මධුර වදනකින් ඔබේ අදහසත් ලියල එන්න..![]()
