2015 January v 2018 January

2015 Jan v 2018 Jan

  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :P මේ පාර UNP[/SIZE]

    Votes: 81 15.1%
  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :yes: මේ පාර නිදහස් පක්ෂයට[/SIZE]

    Votes: 12 2.2%
  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :cool: මේ පාර පොහොට්ටුවට [/SIZE]

    Votes: 118 21.9%
  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :angry: මේ පාර JVP[/SIZE]

    Votes: 101 18.8%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :P මේ පාර UNP[/SIZE]

    Votes: 4 0.7%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :yes: මේ පාර නිදහස් පක්ෂය[/SIZE]

    Votes: 3 0.6%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :cool: මේ පාර පොහොට්ටුවට [/SIZE]

    Votes: 199 37.0%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :angry: මේ පාර JVP[/SIZE]

    Votes: 20 3.7%

  • Total voters
    538

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඇයි කියල අහන්නේ :baffled: දැන් එළකිරියේ ඉන්න දෙවනි බලවේගේ තමා රතු උන්

නෑ මම ඇහුවෙ ඇයි JVP එකට ඇන්ග්‍රි :angry: ඉමො එකක් දැම්මෙ කියල... :cool: වගේ එකක් නොදා :cool:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    නෑ මම ඇහුවෙ ඇයි JVP එකට ඇන්ග්‍රි :angry: ඉමො එකක් දැම්මෙ කියල... :cool: වගේ එකක් නොදා :cool:
    ආ ඒක මිසක් :P එක එක පක්ෂේ පාට අනුව දැම්මේ. රතු පාටට ඉතින් ඕකදැම්මා :yes: උන්ගේ කොහොමත් කටත් වැඩියි ආණ්ඩුට බනින එකමනේ වැඩේ ඒ හින්දා ගැලපෙනවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආ ඒක මිසක් :P එක එක පක්ෂේ පාට අනුව දැම්මේ. රතු පාටට ඉතින් ඕකදැම්මා :yes: උන්ගේ කොහොමත් කටත් වැඩියි ආණ්ඩුට බනින එකමනේ වැඩේ ඒ හින්දා ගැලපෙනවා

    :baffled:
    ehemath ekakda?
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Jan 8 MY3--> Aug 17 JVP--> This time පොහොට්ටුවට

    මක්නිසාදයත් බලය බෙදන ව්යවස්තාවකට මම විරුද්දයි (ඒකීය රටක් වෙනුවෙන් හොරු සමග හිටගන්න වෙනවා)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Jan 8 MY3--> Aug 17 JVP--> This time පොහොට්ටුවට

    මක්නිසාදයත් බලය බෙදන ව්යවස්තාවකට මම විරුද්දයි (ඒකීය රටක් වෙනුවෙන් හොරු සමග හිටගන්න වෙනවා)
    එහෙම එකකුත් වෙන්න යනවද :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Jan 8 MY3--> Aug 17 JVP--> This time පොහොට්ටුවට

    මක්නිසාදයත් බලය බෙදන ව්යවස්තාවකට මම විරුද්දයි (ඒකීය රටක් වෙනුවෙන් හොරු සමග හිටගන්න වෙනවා)

    oya ekewath wadak nea kiyanna hetuwak kiyannada :D
    oya wywastawa one kiyala leading role kale wijedasa neda :baffled:

    okkoma heluwen
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,794
    16,922
    113
    Kottawa
    කාට දුන්නත් එකයි, උනුත් හොරු මුනුත් හොරු. එන්න ඉන්න උනුත් හොරු, ඉදලා යන උනුත් හොරු, මේ පාර චන්දේ කටු ගානවා.

    :yes:

    නිකන් එන්න එපා.. සුමුදු මධුර වදනකින් ඔබේ අදහසත් ලියල එන්න..
    :baffled:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,698
    2
    115,581
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar510186_5.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;22615914 said:
    :yes:

    නිකන් එන්න එපා.. සුමුදු මධුර වදනකින් ඔබේ අදහසත් ලියල එන්න..
    :baffled:
    තරුණ ගෑනු දරුවෙක් චන්ද ගණන් කරන තැනට සෙට් උනොත් පව් නෙ :P