රටක් හැටියට ගොඩ දාන්න පුලුවන් තැනක් නෙමෙයි බන් ලන්කාව. පාරක යමන් ටික වෙලාවක්. මිනිස්සු කීදෙනෙක් කිසිම විලිලැජ්ජාවක් නැතුව කාරලා කෙල ගහනවද පාරට. කී දෙනෙක් නම් කහ ඉර තියෙද්දි වටෙන් පාරපනිනවද? බස් එකේන් එලියට දොඩම්ලෙලි ටික විසිකරනවද? කියන්න දේවල් අපමනයි බන්. මේ රට අර්තිකව, සමාජීයව දියුනු කරන්න බැ.. එක එකා වෙන වෙනම දියුනු වෙලා මේකෙන් එලියට පැනගන්නවා මිසක්, රට ගොඩගන්න නම් හිතන්නවත් එපා.
ඇත්තමයි බන්. මේ යන සිස්ටම් එකත් එක්ක ලංකාව මොකා අවත් හරියන්නේ නැති සයිස් එකක් තියෙන්නේ බන්.කුවෙනිගේ සාපේ හරිද මන්දා?![]()
රටක් හැටියට ගොඩ දාන්න පුලුවන් තැනක් නෙමෙයි බන් ලන්කාව. පාරක යමන් ටික වෙලාවක්. මිනිස්සු කීදෙනෙක් කිසිම විලිලැජ්ජාවක් නැතුව කාරලා කෙල ගහනවද පාරට. කී දෙනෙක් නම් කහ ඉර තියෙද්දි වටෙන් පාරපනිනවද? බස් එකේන් එලියට දොඩම්ලෙලි ටික විසිකරනවද? කියන්න දේවල් අපමනයි බන්. මේ රට අර්තිකව, සමාජීයව දියුනු කරන්න බැ.. එක එකා වෙන වෙනම දියුනු වෙලා මේකෙන් එලියට පැනගන්නවා මිසක්, රට ගොඩගන්න නම් හිතන්නවත් එපා.

රටක් හැටියට ගොඩ දාන්න පුලුවන් තැනක් නෙමෙයි බන් ලන්කාව. පාරක යමන් ටික වෙලාවක්. මිනිස්සු කීදෙනෙක් කිසිම විලිලැජ්ජාවක් නැතුව කාරලා කෙල ගහනවද පාරට. කී දෙනෙක් නම් කහ ඉර තියෙද්දි වටෙන් පාරපනිනවද? බස් එකේන් එලියට දොඩම්ලෙලි ටික විසිකරනවද? කියන්න දේවල් අපමනයි බන්. මේ රට අර්තිකව, සමාජීයව දියුනු කරන්න බැ.. එක එකා වෙන වෙනම දියුනු වෙලා මේකෙන් එලියට පැනගන්නවා මිසක්, රට ගොඩගන්න නම් හිතන්නවත් එපා.
මිනිස්සු ලන්කාවේ ප්රයිස් හදාගෙන තියෙන්නේ කෘතිමව. උදාහරනෙකට ප්රාඩො එක ලන්කාවේ සුපිරි වාහනයක්. බට් ලැන්ඩ් කෘසර් එක කියන්නේ වෙන රටවල නොමල් SUV එකක්. ලන්කාවේ ඉඩම් මිලත් එහෙමයි, කෘතිමව උස්සලා මාකට් එකක් හදලා.. දැන් එකෙකුට එකෙක් දෙවෙනි නැති නිසා අඩුවට දෙන්නේ නැ එකෙක්වත්, හරියට බිට්කොයින් වගේ. එකෙක්වත් දන්නේ නැ බිට්කොයින් එක ගැන හරියට. බට් කෘතිමව උස්සගෙන ඉන්නවා වටිනව වටිනවා කියාගෙන. ලන්කාවේ බඩු බාලයි. ලන්කාවේ, කැරට්, ගොවා, කෙසෙල්, වට්ටක්කා වගේ දේවල් අරන් බලහන් කිසිම ප්රමිතියක් නැ. වානිජ නිශ්පාදන නෙමෙයි. ඒත් පිට රටක මාකට් එකකට ගිහින් බලපන් ඔය ජාති.. දැක්කම ආසයි.. එවා වානිජ බොග. ලන්කාවේ තියෙන්නේ තාම ෆාමර්ස් මාකට් එකක් විතරයි.. බඩු බාලයි ප්රයිස් සාපේක්ශව ඉහලයි..Sri Lanka won't be able to develop unless you develop yourself and family.
To be honest I am personally very disappointed about this country because...
Lands and houses are very expensive. Lands even in villages are over Rs. 150,000 (per perch) and houses are around (or over) Rs. 10 million in most places like Negombo, Kadawatha and etc. Prices of houses near Colombo area (ex: Dehiwala, Nugegoda and etc) is over Rs. 25 million.
Also prices of houses in the USA is cheaper than prices in Colombo houses (Colombo 7, Colombo 3 and etc.)
Can you improve the standard of your life after you spent all your hard earned money to buy a house or build a house in Sri Lanka?
NO because still there is no good public transport services, quality of food is very low when you compare with developed countries, economy is not stable and so much of other issues.
Sri Lanka won't be able to develop unless you develop yourself and family.

මිනිස්සු ලන්කාවේ ප්රයිස් හදාගෙන තියෙන්නේ කෘතිමව. උදාහරනෙකට ප්රාඩො එක ලන්කාවේ සුපිරි වාහනයක්. බට් ලැන්ඩ් කෘසර් එක කියන්නේ වෙන රටවල නොමල් SUV එකක්. ලන්කාවේ ඉඩම් මිලත් එහෙමයි, කෘතිමව උස්සලා මාකට් එකක් හදලා.. දැන් එකෙකුට එකෙක් දෙවෙනි නැති නිසා අඩුවට දෙන්නේ නැ එකෙක්වත්, හරියට බිට්කොයින් වගේ. එකෙක්වත් දන්නේ නැ බිට්කොයින් එක ගැන හරියට. බට් කෘතිමව උස්සගෙන ඉන්නවා වටිනව වටිනවා කියාගෙන. ලන්කාවේ බඩු බාලයි. ලන්කාවේ, කැරට්, ගොවා, කෙසෙල්, වට්ටක්කා වගේ දේවල් අරන් බලහන් කිසිම ප්රමිතියක් නැ. වානිජ නිශ්පාදන නෙමෙයි. ඒත් පිට රටක මාකට් එකකට ගිහින් බලපන් ඔය ජාති.. දැක්කම ආසයි.. එවා වානිජ බොග. ලන්කාවේ තියෙන්නේ තාම ෆාමර්ස් මාකට් එකක් විතරයි.. බඩු බාලයි ප්රයිස් සාපේක්ශව ඉහලයි..
i assume there is an artificial hype in our property marketTill this Earth exists it's never gonna happen.
never ... most of the people in Sri Lanka won't make it happen.

සමහර ලොරි ටොක් දෙන උන් කියනව ලන්කාව කෘශිකාර්මිකව දියුනු කලැකිලු, මොන බොරුද බන්. ලන්කාවේ එහෙම ෆීල්ඩ් එකක් නැ. පොඩි රටක්. දෙකොටි පනස් ලක්ශයකට කන්න දෙන්න තරම් මේකේ වැව්වොත් අපිට වෙන්නේ මූදේ පනින්න. ලන්කාව කිසිම විදියකට ස්වයන්පොශිත නැ. මේකට හරියන්නේ ටුවරිසම් සහා බුඩිසම් මිශ්ර වෙච්ච ආර්තිකයක්. සේවා අර්තිකයක්. නිශ්පාදන නෙමෙයි. මොනාකො, සින්ගපුරුව වගේ අර්තිකයකට ගියැකි පොඩි නිශ්පාද්ගන ආර්තිකයක් එක්ක. ඇගලුම් වගේ. ගොවිතැන හරියන්නේ නැ. ඉඩකඩ නැ අනික දැන් ලන්කාවේ පස සම්පූර්නයෙන්ම විකෘති වෙලා තිය්න්නේ..im starting to feel this as welli assume there is an artificial hype in our property market
මිනිස්සු ලන්කාවේ ප්රයිස් හදාගෙන තියෙන්නේ කෘතිමව. උදාහරනෙකට ප්රාඩො එක ලන්කාවේ සුපිරි වාහනයක්. බට් ලැන්ඩ් කෘසර් එක කියන්නේ වෙන රටවල නොමල් SUV එකක්. ලන්කාවේ ඉඩම් මිලත් එහෙමයි, කෘතිමව උස්සලා මාකට් එකක් හදලා.. දැන් එකෙකුට එකෙක් දෙවෙනි නැති නිසා අඩුවට දෙන්නේ නැ එකෙක්වත්, හරියට බිට්කොයින් වගේ. එකෙක්වත් දන්නේ නැ බිට්කොයින් එක ගැන හරියට. බට් කෘතිමව උස්සගෙන ඉන්නවා වටිනව වටිනවා කියාගෙන. ලන්කාවේ බඩු බාලයි. ලන්කාවේ, කැරට්, ගොවා, කෙසෙල්, වට්ටක්කා වගේ දේවල් අරන් බලහන් කිසිම ප්රමිතියක් නැ. වානිජ නිශ්පාදන නෙමෙයි. ඒත් පිට රටක මාකට් එකකට ගිහින් බලපන් ඔය ජාති.. දැක්කම ආසයි.. එවා වානිජ බොග. ලන්කාවේ තියෙන්නේ තාම ෆාමර්ස් මාකට් එකක් විතරයි.. බඩු බාලයි ප්රයිස් සාපේක්ශව ඉහලයි..
සමහර ලොරි ටොක් දෙන උන් කියනව ලන්කාව කෘශිකාර්මිකව දියුනු කලැකිලු, මොන බොරුද බන්. ලන්කාවේ එහෙම ෆීල්ඩ් එකක් නැ. පොඩි රටක්. දෙකොටි පනස් ලක්ශයකට කන්න දෙන්න තරම් මේකේ වැව්වොත් අපිට වෙන්නේ මූදේ පනින්න. ලන්කාව කිසිම විදියකට ස්වයන්පොශිත නැ. මේකට හරියන්නේ ටුවරිසම් සහා බුඩිසම් මිශ්ර වෙච්ච ආර්තිකයක්. සේවා අර්තිකයක්. නිශ්පාදන නෙමෙයි. මොනාකො, සින්ගපුරුව වගේ අර්තිකයකට ගියැකි පොඩි නිශ්පාද්ගන ආර්තිකයක් එක්ක. ඇගලුම් වගේ. ගොවිතැන හරියන්නේ නැ. ඉඩකඩ නැ අනික දැන් ලන්කාවේ පස සම්පූර්නයෙන්ම විකෘති වෙලා තිය්න්නේ..
ලන්කාවේ උන් සන්ස්කෘතියක් ඔලුවේ ගහගෙන මැරෙන්න හදනවනේ. අතේ රුපියලක් නැ, හැබැයි අහවල් එක නලලේ. ඒකනේ බන් බැරි.. නැත්තම් හරි බිස්නස් මයින්ඩ් එකකට ගියොත් කැසිනොම ගහල රට ගොඩ දැම්මැකි.. දැන් බලහන් මකාවු, මොනාකො වගේ.. මොනාකො තමා ලොකේ එක්ස්පෙන්සිව්ම ඉඩම් තියන රට. වර්ගමීටරයක් ඩොලර් හැත්තැපන්දාහක් විතර. උන්ගේ රටේ ජනගහනය හතලිස්දාහයි. හැබැයි නැති ලබ්බක් නැ. රට දුවන්නේ එහෙම පිටින්ම කැසිනො ගහලා. මොකො උන්ගේ ගැනු බඩවෙලාද? උන්ගේ රටේ එකෙකුටවත් කැසිනො ගහන්න තහනම්.owa gana witharada bang ape ayata danne. karanna one nam thawa kochchara dewal thiyenawada karanna. e gana ape palakayanta kisima adahasak naha
this will discourage expat sri lankans acquiring multiple properties with their foreign made money leaving nothing for sri lankans living inside the country. i've seen many young couples in sri lanka struggling to settle down in their life. they deserve a house 