do you think sri lanka will become a developed country in 10 years ?

Philosopher

Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    ලන්කාවේ උන් සන්ස්කෘතියක් ඔලුවේ ගහගෙන මැරෙන්න හදනවනේ. අතේ රුපියලක් නැ, හැබැයි අහවල් එක නලලේ. ඒකනේ බන් බැරි.. නැත්තම් හරි බිස්නස් මයින්ඩ් එකකට ගියොත් කැසිනොම ගහල රට ගොඩ දැම්මැකි.. දැන් බලහන් මකාවු, මොනාකො වගේ.. මොනාකො තමා ලොකේ එක්ස්පෙන්සිව්ම ඉඩම් තියන රට. වර්ගමීටරයක් ඩොලර් හැත්තැපන්දාහක් විතර. උන්ගේ රටේ ජනගහනය හතලිස්දාහයි. හැබැයි නැති ලබ්බක් නැ. රට දුවන්නේ එහෙම පිටින්ම කැසිනො ගහලා. මොකො උන්ගේ ගැනු බඩවෙලාද? උන්ගේ රටේ එකෙකුටවත් කැසිනො ගහන්න තහනම්.

    habai ape ratey property prices nam macao wala wage :lol: ( just kidding )
     
    Last edited:

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    ලන්කාවේ උන් සන්ස්කෘතියක් ඔලුවේ ගහගෙන මැරෙන්න හදනවනේ. අතේ රුපියලක් නැ, හැබැයි අහවල් එක නලලේ. ඒකනේ බන් බැරි.. නැත්තම් හරි බිස්නස් මයින්ඩ් එකකට ගියොත් කැසිනොම ගහල රට ගොඩ දැම්මැකි.. දැන් බලහන් මකාවු, මොනාකො වගේ.. මොනාකො තමා ලොකේ එක්ස්පෙන්සිව්ම ඉඩම් තියන රට. වර්ගමීටරයක් ඩොලර් හැත්තැපන්දාහක් විතර. උන්ගේ රටේ ජනගහනය හතලිස්දාහයි. හැබැයි නැති ලබ්බක් නැ. රට දුවන්නේ එහෙම පිටින්ම කැසිනො ගහලා. මොකො උන්ගේ ගැනු බඩවෙලාද? උන්ගේ රටේ එකෙකුටවත් කැසිනො ගහන්න තහනම්.
    කලු කොට කැත සින්හලු ඉන්නකම් ඔක කරන්න වෙන්නෙ නෑ....
    :yes::yes::yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,666
    4,518
    113
    Sri lanka will have a two class system - those who have money and buy "luxuries" and those who cant even think of having any . Company bosses , politicians and those who are born rich will be able to enjoy everything in colombo , the ones who cant are the ones working as slaves for those rich people , as for poor , they will not be able to exist much around the posh areas , the poorer areas will be full of crime and violence thanks to drugs .

    This is what will happen in 10yrs time.. middle class locals within de suburb would be isolated from de downtown cmb n port city
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,931
    34,304
    113
    This is the curse which our previous generations (in decades 30s 40s 50s 60s) delivered 6-12 babies for a family without any planning. now Muslim community is doing the same thing. Without any proper family planning we can't see a bright future.
     
    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,845
    9,539
    113
    Arkham City
    ලන්කාවේ උන් සන්ස්කෘතියක් ඔලුවේ ගහගෙන මැරෙන්න හදනවනේ. අතේ රුපියලක් නැ, හැබැයි අහවල් එක නලලේ. ඒකනේ බන් බැරි.. නැත්තම් හරි බිස්නස් මයින්ඩ් එකකට ගියොත් කැසිනොම ගහල රට ගොඩ දැම්මැකි.. දැන් බලහන් මකාවු, මොනාකො වගේ.. මොනාකො තමා ලොකේ එක්ස්පෙන්සිව්ම ඉඩම් තියන රට. වර්ගමීටරයක් ඩොලර් හැත්තැපන්දාහක් විතර. උන්ගේ රටේ ජනගහනය හතලිස්දාහයි. හැබැයි නැති ලබ්බක් නැ. රට දුවන්නේ එහෙම පිටින්ම කැසිනො ගහලා. මොකො උන්ගේ ගැනු බඩවෙලාද? උන්ගේ රටේ එකෙකුටවත් කැසිනො ගහන්න තහනම්.

    True Story :yes:

    Casino gahanne casino gahanna puluwan un, mehe casino nathath puluwan un Singa hari kohe hari gihin casino gahanawa. Eka paarak Mussamil nuth mattu une casino gahanna gihin rata . Casino kiyanne patta adayamak ganna puluwan business ekak. James Packer enawa dakka gaman mehe Jeppo adanna gaththane. :frown:

    Muzammil-casino.jpg
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,200
    686
    113
    හූ ඇන් පී,නි ප,පොහොට්ටුව මේ ඔක්කොම එක කට්ටියක්.උන් නෑයො,හිතවතුන්,එකිනෙකාගෙ ආරක්ෂාවෙන් යැපෙන හොරු.මිනිසුන්ගෙ සල්ලි හොරකන් කරගත්තා ම උන්ට ලංකාවට හෙණ ගැහුවත් කමක් නෑ.
    මේ මී හරක් ඡන්ද දායකයො ඉදිරි වසර දහයත් පහු ගිය වසර හැත්තෑව වගේ රට කාලකන්නි කරාවි.
    සුද්දො හොඳයි කියන එක පොන්න කතාවක් .හරියට කතිරෙ ගහන්න බැරි හැත්ත!
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    හූ ඇන් පී,නි ප,පොහොට්ටුව මේ ඔක්කොම එක කට්ටියක්.උන් නෑයො,හිතවතුන්,එකිනෙකාගෙ ආරක්ෂාවෙන් යැපෙන හොරු.මිනිසුන්ගෙ සල්ලි හොරකන් කරගත්තා ම උන්ට ලංකාවට හෙණ ගැහුවත් කමක් නෑ.
    මේ මී හරක් ඡන්ද දායකයො ඉදිරි වසර දහයත් පහු ගිය වසර හැත්තෑව වගේ රට කාලකන්නි කරාවි.
    සුද්දො හොඳයි කියන එක පොන්න කතාවක් .හරියට කතිරෙ ගහන්න බැරි හැත්ත!
    කතිරෙ ගහන්න හොද උන් ඉන්න එපැයි යකෝ..