do you think sri lanka will become a developed country in 10 years ?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,935
    34,325
    113
    ශ්‍රිලනිප, එජාප, පොහොට්ටු රට පාලනය කරනකල්, මේ ඉන්න ගොබ්බ චන්ද දායකයෝ ඉන්නකල් රට සංවර්ධිත රටක් වෙන්නේ නෑ
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    :yes::yes::yes:
    ඇත්තමයි බන්. මේ යන සිස්ටම් එකත් එක්ක ලංකාව මොකා අවත් හරියන්නේ නැති සයිස් එකක් තියෙන්නේ බන්.කුවෙනිගේ සාපේ හරිද මන්දා? :confused:
    රටක් හැටියට ගොඩ දාන්න පුලුවන් තැනක් නෙමෙයි බන් ලන්කාව. පාරක යමන් ටික වෙලාවක්. මිනිස්සු කීදෙනෙක් කිසිම විලිලැජ්ජාවක් නැතුව කාරලා කෙල ගහනවද පාරට. කී දෙනෙක් නම් කහ ඉර තියෙද්දි වටෙන් පාරපනිනවද? බස් එකේන් එලියට දොඩම්ලෙලි ටික විසිකරනවද? කියන්න දේවල් අපමනයි බන්. මේ රට අර්තිකව, සමාජීයව දියුනු කරන්න බැ.. එක එකා වෙන වෙනම දියුනු වෙලා මේකෙන් එලියට පැනගන්නවා මිසක්, රට ගොඩගන්න නම් හිතන්නවත් එපා.
     
    • Like
    Reactions: Philosopher

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    රටක් හැටියට ගොඩ දාන්න පුලුවන් තැනක් නෙමෙයි බන් ලන්කාව. පාරක යමන් ටික වෙලාවක්. මිනිස්සු කීදෙනෙක් කිසිම විලිලැජ්ජාවක් නැතුව කාරලා කෙල ගහනවද පාරට. කී දෙනෙක් නම් කහ ඉර තියෙද්දි වටෙන් පාරපනිනවද? බස් එකේන් එලියට දොඩම්ලෙලි ටික විසිකරනවද? කියන්න දේවල් අපමනයි බන්. මේ රට අර්තිකව, සමාජීයව දියුනු කරන්න බැ.. එක එකා වෙන වෙනම දියුනු වෙලා මේකෙන් එලියට පැනගන්නවා මිසක්, රට ගොඩගන්න නම් හිතන්නවත් එපා.
    :(:(:(
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    Api podi kale igena gannakota 95 witara srilankawa thaiwanaya diyunu wemin pawatina ratawal lankawa tama diyunuwemin pawatina ratak taiwan ehema diyunu una tawa awurudu seeyak giyath lankawa diyunuwemin pawatina ratak newe diyunu karanna bari ratak. Lankawa gana tindu terana ganna yawanne tirala torala kudu karayo kasibbu karayo marayo hidama gibbayo tika parlimentu yawala kiyanawa ane apiwa diyunu karanna kiyala ape badu mudalin un sapa gannawa
     
    RashiRush

    Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    This country should have been developed couple of decades ago even though the war was there. But due to the political system, Unions, and Businessmen/ Thugs who helps politicians to go to the parliament will not allow this country to be developed. And also the stupid people who continuously vote the same political party rather than changing the vote. Also people do not afraid to break the law as the impact of punishments are comparatively in-considerable plus people know the law can be manipulated at any point in the the chain. This country is so corrupted as If you want to get this developed within next 10 years, you will have to wipe out about 98% of the politicians from this land.

    All the fuckers who corrupt this country should go to hell:frown::frown:

    God Bless Sri Lanka:(:(:(
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,935
    34,325
    113
    රටක් හැටියට ගොඩ දාන්න පුලුවන් තැනක් නෙමෙයි බන් ලන්කාව. පාරක යමන් ටික වෙලාවක්. මිනිස්සු කීදෙනෙක් කිසිම විලිලැජ්ජාවක් නැතුව කාරලා කෙල ගහනවද පාරට. කී දෙනෙක් නම් කහ ඉර තියෙද්දි වටෙන් පාරපනිනවද? බස් එකේන් එලියට දොඩම්ලෙලි ටික විසිකරනවද? කියන්න දේවල් අපමනයි බන්. මේ රට අර්තිකව, සමාජීයව දියුනු කරන්න බැ.. එක එකා වෙන වෙනම දියුනු වෙලා මේකෙන් එලියට පැනගන්නවා මිසක්, රට ගොඩගන්න නම් හිතන්නවත් එපා.

    මේක නම් අමූලික ඇත්ත පුතී. වාහන ඇතුලේ ඉඳං යෝගට් කාලා කප් කිසිම හිරිකිතක් නැතිව පාරට අතඅරින අමනයෝ ඉන්නේ. මයිලෝ බිලා පැකට් එක කානුවලට විසිකරනවා. ඔය ටික තේරුම් ගන්න බැරි ගොබ්බයෝ, නියම පුද්ගලයින්ව චන්දෙන් තොරගනයි කියලා හිතෙනවද?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Sri Lanka won't be able to develop unless you develop yourself and family.

    To be honest I am personally very disappointed about this country because...

    Lands and houses are very expensive. Lands even in villages are over Rs. 150,000 (per perch) and houses are around (or over) Rs. 10 million in most places like Negombo, Kadawatha and etc. Prices of houses near Colombo area (ex: Dehiwala, Nugegoda and etc) is over Rs. 25 million.

    Also prices of houses in the USA is cheaper than prices in Colombo houses (Colombo 7, Colombo 3 and etc.)

    Can you improve the standard of your life after you spent all your hard earned money to buy a house or build a house in Sri Lanka?

    NO because still there is no good public transport services, quality of food is very low when you compare with developed countries, economy is not stable and so much of other issues.
     
    මිනිස්සු ලන්කාවේ ප්‍රයිස් හදාගෙන තියෙන්නේ කෘතිමව. උදාහරනෙකට ප්‍රාඩො එක ලන්කාවේ සුපිරි වාහනයක්. බට් ලැන්ඩ් කෘසර් එක කියන්නේ වෙන රටවල නොමල් SUV එකක්. ලන්කාවේ ඉඩම් මිලත් එහෙමයි, කෘතිමව උස්සලා මාකට් එකක් හදලා.. දැන් එකෙකුට එකෙක් දෙවෙනි නැති නිසා අඩුවට දෙන්නේ නැ එකෙක්වත්, හරියට බිට්කොයින් වගේ. එකෙක්වත් දන්නේ නැ බිට්කොයින් එක ගැන හරියට. බට් කෘතිමව උස්සගෙන ඉන්නවා වටිනව වටිනවා කියාගෙන. ලන්කාවේ බඩු බාලයි. ලන්කාවේ, කැරට්, ගොවා, කෙසෙල්, වට්ටක්කා වගේ දේවල් අරන් බලහන් කිසිම ප්‍රමිතියක් නැ. වානිජ නිශ්පාදන නෙමෙයි. ඒත් පිට රටක මාකට් එකකට ගිහින් බලපන් ඔය ජාති.. දැක්කම ආසයි.. එවා වානිජ බොග. ලන්කාවේ තියෙන්නේ තාම ෆාමර්ස් මාකට් එකක් විතරයි.. බඩු බාලයි ප්‍රයිස් සාපේක්ශව ඉහලයි..
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63

    i've been thinking about the hyped up property price in sri lanka for a while. sri lanka is a 3rd world country with a very weak currency. im wondering how come the land price is so high here in sri lanka ? is it due to over population or is it due to limited land ? an average sri lankan should make money until he become a grandfather to buy a decent property in sri lanka
     
    Last edited:

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    මිනිස්සු ලන්කාවේ ප්‍රයිස් හදාගෙන තියෙන්නේ කෘතිමව. උදාහරනෙකට ප්‍රාඩො එක ලන්කාවේ සුපිරි වාහනයක්. බට් ලැන්ඩ් කෘසර් එක කියන්නේ වෙන රටවල නොමල් SUV එකක්. ලන්කාවේ ඉඩම් මිලත් එහෙමයි, කෘතිමව උස්සලා මාකට් එකක් හදලා.. දැන් එකෙකුට එකෙක් දෙවෙනි නැති නිසා අඩුවට දෙන්නේ නැ එකෙක්වත්, හරියට බිට්කොයින් වගේ. එකෙක්වත් දන්නේ නැ බිට්කොයින් එක ගැන හරියට. බට් කෘතිමව උස්සගෙන ඉන්නවා වටිනව වටිනවා කියාගෙන. ලන්කාවේ බඩු බාලයි. ලන්කාවේ, කැරට්, ගොවා, කෙසෙල්, වට්ටක්කා වගේ දේවල් අරන් බලහන් කිසිම ප්‍රමිතියක් නැ. වානිජ නිශ්පාදන නෙමෙයි. ඒත් පිට රටක මාකට් එකකට ගිහින් බලපන් ඔය ජාති.. දැක්කම ආසයි.. එවා වානිජ බොග. ලන්කාවේ තියෙන්නේ තාම ෆාමර්ස් මාකට් එකක් විතරයි.. බඩු බාලයි ප්‍රයිස් සාපේක්ශව ඉහලයි..

    im starting to feel this as well :) i assume there is an artificial hype in our property market
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    im starting to feel this as well :) i assume there is an artificial hype in our property market
    සමහර ලොරි ටොක් දෙන උන් කියනව ලන්කාව කෘශිකාර්මිකව දියුනු කලැකිලු, මොන බොරුද බන්. ලන්කාවේ එහෙම ෆීල්ඩ් එකක් නැ. පොඩි රටක්. දෙකොටි පනස් ලක්ශයකට කන්න දෙන්න තරම් මේකේ වැව්වොත් අපිට වෙන්නේ මූදේ පනින්න. ලන්කාව කිසිම විදියකට ස්වයන්පොශිත නැ. මේකට හරියන්නේ ටුවරිසම් සහා බුඩිසම් මිශ්‍ර වෙච්ච ආර්තිකයක්. සේවා අර්තිකයක්. නිශ්පාදන නෙමෙයි. මොනාකො, සින්ගපුරුව වගේ අර්තිකයකට ගියැකි පොඩි නිශ්පාද්ගන ආර්තිකයක් එක්ක. ඇගලුම් වගේ. ගොවිතැන හරියන්නේ නැ. ඉඩකඩ නැ අනික දැන් ලන්කාවේ පස සම්පූර්නයෙන්ම විකෘති වෙලා තිය්න්නේ..
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    මිනිස්සු ලන්කාවේ ප්‍රයිස් හදාගෙන තියෙන්නේ කෘතිමව. උදාහරනෙකට ප්‍රාඩො එක ලන්කාවේ සුපිරි වාහනයක්. බට් ලැන්ඩ් කෘසර් එක කියන්නේ වෙන රටවල නොමල් SUV එකක්. ලන්කාවේ ඉඩම් මිලත් එහෙමයි, කෘතිමව උස්සලා මාකට් එකක් හදලා.. දැන් එකෙකුට එකෙක් දෙවෙනි නැති නිසා අඩුවට දෙන්නේ නැ එකෙක්වත්, හරියට බිට්කොයින් වගේ. එකෙක්වත් දන්නේ නැ බිට්කොයින් එක ගැන හරියට. බට් කෘතිමව උස්සගෙන ඉන්නවා වටිනව වටිනවා කියාගෙන. ලන්කාවේ බඩු බාලයි. ලන්කාවේ, කැරට්, ගොවා, කෙසෙල්, වට්ටක්කා වගේ දේවල් අරන් බලහන් කිසිම ප්‍රමිතියක් නැ. වානිජ නිශ්පාදන නෙමෙයි. ඒත් පිට රටක මාකට් එකකට ගිහින් බලපන් ඔය ජාති.. දැක්කම ආසයි.. එවා වානිජ බොග. ලන්කාවේ තියෙන්නේ තාම ෆාමර්ස් මාකට් එකක් විතරයි.. බඩු බාලයි ප්‍රයිස් සාපේක්ශව ඉහලයි..

    adu pramithiyata vikunala uparima laaba labanawa. ada kaaley elawalu thattuwe elawalu vikunana elawalu velendanta vaahanath thiyenawa. dan meke un kiyai elawalu velendo vahana gannawata mama akamathi kiyala. ehema ekak naha. kawru karuwth yaana waahana aragena hondata inna one. prashnekata thiyenne mun pramithiyak nathi elawalu thattuwe packing nathuwa vikunala profit ganna eka. mun karana dewal nisa asarana podu janathawatai aduwen kanna sidda wenne. lankawe inna three wheel karayoth me wagemai. ride ekakata mun gini ganan charge karanne. .
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    සමහර ලොරි ටොක් දෙන උන් කියනව ලන්කාව කෘශිකාර්මිකව දියුනු කලැකිලු, මොන බොරුද බන්. ලන්කාවේ එහෙම ෆීල්ඩ් එකක් නැ. පොඩි රටක්. දෙකොටි පනස් ලක්ශයකට කන්න දෙන්න තරම් මේකේ වැව්වොත් අපිට වෙන්නේ මූදේ පනින්න. ලන්කාව කිසිම විදියකට ස්වයන්පොශිත නැ. මේකට හරියන්නේ ටුවරිසම් සහා බුඩිසම් මිශ්‍ර වෙච්ච ආර්තිකයක්. සේවා අර්තිකයක්. නිශ්පාදන නෙමෙයි. මොනාකො, සින්ගපුරුව වගේ අර්තිකයකට ගියැකි පොඩි නිශ්පාද්ගන ආර්තිකයක් එක්ක. ඇගලුම් වගේ. ගොවිතැන හරියන්නේ නැ. ඉඩකඩ නැ අනික දැන් ලන්කාවේ පස සම්පූර්නයෙන්ම විකෘති වෙලා තිය්න්නේ..

    owa gana witharada bang ape ayata danne. karanna one nam thawa kochchara dewal thiyenawada karanna. e gana ape palakayanta kisima adahasak naha
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    owa gana witharada bang ape ayata danne. karanna one nam thawa kochchara dewal thiyenawada karanna. e gana ape palakayanta kisima adahasak naha
    ලන්කාවේ උන් සන්ස්කෘතියක් ඔලුවේ ගහගෙන මැරෙන්න හදනවනේ. අතේ රුපියලක් නැ, හැබැයි අහවල් එක නලලේ. ඒකනේ බන් බැරි.. නැත්තම් හරි බිස්නස් මයින්ඩ් එකකට ගියොත් කැසිනොම ගහල රට ගොඩ දැම්මැකි.. දැන් බලහන් මකාවු, මොනාකො වගේ.. මොනාකො තමා ලොකේ එක්ස්පෙන්සිව්ම ඉඩම් තියන රට. වර්ගමීටරයක් ඩොලර් හැත්තැපන්දාහක් විතර. උන්ගේ රටේ ජනගහනය හතලිස්දාහයි. හැබැයි නැති ලබ්බක් නැ. රට දුවන්නේ එහෙම පිටින්ම කැසිනො ගහලා. මොකො උන්ගේ ගැනු බඩවෙලාද? උන්ගේ රටේ එකෙකුටවත් කැසිනො ගහන්න තහනම්.
     
    • Like
    Reactions: JokerFan

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    solution for hyped up property price

    country can make a law stating property owners cant sell properties beyond the official value. a valuation officer can check the property on site and decide the price of a property using an official algorithm :) this will discourage expat sri lankans acquiring multiple properties with their foreign made money leaving nothing for sri lankans living inside the country. i've seen many young couples in sri lanka struggling to settle down in their life. they deserve a house :)
     
    Last edited: