do you think sri lanka will become a developed country in 10 years ?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,463
    22,116
    113
    Gotland
    මේක ආයේම බ්‍රිටිශ් උන් ගන්න ලැස්තිනම් පොඩි බලාපොරොත්තුවක් තියාගත්තැකි.. එහෙම නැතුව ස්වයිරී, සුජාත රාජ්ජෙක ඉදගෙන නම් ඔක හීනයක් කිසිදා සැබැ නොවෙන.

    ඉංග්ලන්ඩ් එකෙක් ගෙන් ඇහුව උඹල මේ රට අපහු අල්ලගන්න කැමතිද කියල
    උ දිව්වා බං අනේ එපෝ කියල :baffled:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඉංග්ලන්ඩ් එකෙක් ගෙන් ඇහුව උඹල මේ රට අපහු අල්ලගන්න කැමතිද කියල
    උ දිව්වා බං අනේ එපෝ කියල :baffled:
    :rofl::rofl::rofl:
    1948 උන් ගියේ උන්ගේ පූරුවේ පිනට. ඔකුන් අද වෙනකන් හිටියනම් රැජිනිටත් බත් කවලා එන්ගලන්තේ කිරි හොද්දට බස්සනවා සින්හලු.. හරිනම් පෙබරවාරි 4 සමරන්න ඔනා උන්. අපි නෙමෙයි.. පෙබරවාරි 4 හරිනම් ලන්කාවේ ශොක දිනයක් කරන්න ඔනා. රටට කෙල උනේ එදායින් පස්සේ ආපු කලු සුද්දොන්ගෙන් තමා.
     
    • Like
    Reactions: CONCORDE777

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    :rofl::rofl::rofl:
    1948 උන් ගියේ උන්ගේ පූරුවේ පිනට. ඔකුන් අද වෙනකන් හිටියනම් රැජිනිටත් බත් කවලා එන්ගලන්තේ කිරි හොද්දට බස්සනවා සින්හලු.. හරිනම් පෙබරවාරි 4 සමරන්න ඔනා උන්. අපි නෙමෙයි.. පෙබරවාරි 4 හරිනම් ලන්කාවේ ශොක දිනයක් කරන්න ඔනා. රටට කෙල උනේ එදායින් පස්සේ ආපු කලු සුද්දොන්ගෙන් තමා.

    :rofl::rofl::rofl::P:P:P
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :rofl::rofl::rofl:
    1948 උන් ගියේ උන්ගේ පූරුවේ පිනට. ඔකුන් අද වෙනකන් හිටියනම් රැජිනිටත් බත් කවලා එන්ගලන්තේ කිරි හොද්දට බස්සනවා සින්හලු.. හරිනම් පෙබරවාරි 4 සමරන්න ඔනා උන්. අපි නෙමෙයි.. පෙබරවාරි 4 හරිනම් ලන්කාවේ ශොක දිනයක් කරන්න ඔනා. රටට කෙල උනේ එදායින් පස්සේ ආපු කලු සුද්දොන්ගෙන් තමා.

    :D
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,318
    2,611
    113
    Colombo
    දැන් මෙ ත්‍රෙඩ් එකට වැටිල තියෙන reply වලින්ම හිතාගනින් ජීවිතෙට දියුනු වෙයිද කියලා :yes:
     
    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    Sri lanka will have a two class system - those who have money and buy "luxuries" and those who cant even think of having any . Company bosses , politicians and those who are born rich will be able to enjoy everything in colombo , the ones who cant are the ones working as slaves for those rich people , as for poor , they will not be able to exist much around the posh areas , the poorer areas will be full of crime and violence thanks to drugs .
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    :rofl::rofl::rofl:
    1948 උන් ගියේ උන්ගේ පූරුවේ පිනට. ඔකුන් අද වෙනකන් හිටියනම් රැජිනිටත් බත් කවලා එන්ගලන්තේ කිරි හොද්දට බස්සනවා සින්හලු.. හරිනම් පෙබරවාරි 4 සමරන්න ඔනා උන්. අපි නෙමෙයි.. පෙබරවාරි 4 හරිනම් ලන්කාවේ ශොක දිනයක් කරන්න ඔනා. රටට කෙල උනේ එදායින් පස්සේ ආපු කලු සුද්දොන්ගෙන් තමා.
    :yes::yes::yes:
    ඇත්තමයි බන්. මේ යන සිස්ටම් එකත් එක්ක ලංකාව මොකා අවත් හරියන්නේ නැති සයිස් එකක් තියෙන්නේ බන්.කුවෙනිගේ සාපේ හරිද මන්දා? :confused:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    Yes under Rohan Pallewatta. He is the first and the last politician I am keeping hopes on. Waiting patiently till 2020. :cool: