When Thai Girls Speak english

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි දන්නේ නෑ ලංකාවේ අයට ඔහොම එකක් නැත්තේ :oo: අපි නිකන්ම ඔහේ කියල දානවා කිසි ගතියක් නෑ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි දන්නේ නෑ ලංකාවේ අයට ඔහොම එකක් නැත්තේ :oo: අපි නිකන්ම ඔහේ කියල දානවා කිසි ගතියක් නෑ.

    අපි මේ ලෝකෙ ඉන්න විශේෂ මිනිස්සු ජාතියක් ඒකයි :yes: අනික් රටවල් වල උන් වගේ නෙමේ :P
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඇයි දන්නේ නෑ ලංකාවේ අයට ඔහොම එකක් නැත්තේ :oo: අපි නිකන්ම ඔහේ කියල දානවා කිසි ගතියක් නෑ.
    අපි සුද්දට ඉන්ග්ලිශ් උගන්නලා එක්ස්කිමො උන්ට ෆ්‍රිජ් විකුනපු බඩු බන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි මේ ලෝකෙ ඉන්න විශේෂ මිනිස්සු ජාතියක් ඒකයි :yes: අනික් රටවල් වල උන් වගේ නෙමේ :P
    ඈත අතීතේ සිංහලු අහසින් ගිහින් එංගලන්තේ ජනාවාස කරලා ඉංග්‍රීසි බාසාවත් උන්ට උගන්නල එන්න ඇත්තේ :P ඒ පුරුද්ද තමා ඔය :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි සුද්දට ඉන්ග්ලිශ් උගන්නලා එක්ස්කිමො උන්ට ෆ්‍රිජ් විකුනපු බඩු බන්.
    මහ සුද්දීත් බයකරගෙන ඉන්නේ දැක්කනේ අතේ හිබුන මේස් එකත් ගැලෙව්වා ජනාදිපතිතුමා දැක්ක හැටියේ :P
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    avatar511627_8.gif
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මහ සුද්දීත් බයකරගෙන ඉන්නේ දැක්කනේ අතේ හිබුන මේස් එකත් ගැලෙව්වා ජනාදිපතිතුමා දැක්ක හැටියේ :P
    අන්න ඒකනේ කියන්නේ. මහ එකී වෙව්ලුවලු ලන්කාවෙන් එනවා කිව්වම. මාලිගාවේ තිබ්බ සිල්වර් හැදි ගැරුප්පු පවා හැන්ගුවලු..