When Thai Girls Speak English 
පට්ට බන් ඇවිල්ලා බලන්නම වටිනවා

පට්ට බන් ඇවිල්ලා බලන්නම වටිනවා

ඇයි දන්නේ නෑ ලංකාවේ අයට ඔහොම එකක් නැත්තේඅපි නිකන්ම ඔහේ කියල දානවා කිසි ගතියක් නෑ.
අනික් රටවල් වල උන් වගේ නෙමේ 
අපි සුද්දට ඉන්ග්ලිශ් උගන්නලා එක්ස්කිමො උන්ට ෆ්රිජ් විකුනපු බඩු බන්.ඇයි දන්නේ නෑ ලංකාවේ අයට ඔහොම එකක් නැත්තේඅපි නිකන්ම ඔහේ කියල දානවා කිසි ගතියක් නෑ.
ඈත අතීතේ සිංහලු අහසින් ගිහින් එංගලන්තේ ජනාවාස කරලා ඉංග්රීසි බාසාවත් උන්ට උගන්නල එන්න ඇත්තේඅපි මේ ලෝකෙ ඉන්න විශේෂ මිනිස්සු ජාතියක් ඒකයිඅනික් රටවල් වල උන් වගේ නෙමේ
![]()
ඒ පුරුද්ද තමා ඔය
අපි සුද්දට ඉන්ග්ලිශ් උගන්නලා එක්ස්කිමො උන්ට ෆ්රිජ් විකුනපු බඩු බන්.

මහ සුද්දීත් බයකරගෙන ඉන්නේ දැක්කනේ අතේ හිබුන මේස් එකත් ගැලෙව්වා ජනාදිපතිතුමා දැක්ක හැටියේඅපි සුද්දට ඉන්ග්ලිශ් උගන්නලා එක්ස්කිමො උන්ට ෆ්රිජ් විකුනපු බඩු බන්.

අන්න ඒකනේ කියන්නේ. මහ එකී වෙව්ලුවලු ලන්කාවෙන් එනවා කිව්වම. මාලිගාවේ තිබ්බ සිල්වර් හැදි ගැරුප්පු පවා හැන්ගුවලු..මහ සුද්දීත් බයකරගෙන ඉන්නේ දැක්කනේ අතේ හිබුන මේස් එකත් ගැලෙව්වා ජනාදිපතිතුමා දැක්ක හැටියේ![]()
අපි සුද්දට ඉන්ග්ලිශ් උගන්නලා එක්ස්කිමො උන්ට ෆ්රිජ් විකුනපු බඩු බන්.
