2015 January v 2018 January

2015 Jan v 2018 Jan

  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :P මේ පාර UNP[/SIZE]

    Votes: 81 15.1%
  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :yes: මේ පාර නිදහස් පක්ෂයට[/SIZE]

    Votes: 12 2.2%
  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :cool: මේ පාර පොහොට්ටුවට [/SIZE]

    Votes: 118 21.9%
  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :angry: මේ පාර JVP[/SIZE]

    Votes: 101 18.8%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :P මේ පාර UNP[/SIZE]

    Votes: 4 0.7%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :yes: මේ පාර නිදහස් පක්ෂය[/SIZE]

    Votes: 3 0.6%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :cool: මේ පාර පොහොට්ටුවට [/SIZE]

    Votes: 199 37.0%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :angry: මේ පාර JVP[/SIZE]

    Votes: 20 3.7%

  • Total voters
    538

Superman101

Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113

    oya ekewath wadak nea kiyanna hetuwak kiyannada :D
    oya wywastawa one kiyala leading role kale wijedasa neda :baffled:

    okkoma heluwen

    නමුත් ඔය පක්ෂ දෙකේ ඉන්න අය සංසන්දනය කරලා බැලුවොත් වැඩිපුරම බෙදුම්වාදීන් ඉන්නේ මොන පැත්තේද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    පක්ෂ?
    මෙතන කණ්ඩායම් 4 ක් ඉන්නවා...
    ඒ හැමෝම විවිධ අංශ වලින් හොඳ හොඳ කෙළි නටපු අය...
    ඕවා ඇතුළේ ඉන්න අය
    ඉන්න වහල අනූව, ඡන්ද කරන ප්‍රදේශය අනූව ,ඒ ඒ කාලෙ ට්‍රෙන්ඩ් එක අනූව ගේම් දුන්නා හැරෙන්න අවංක කමක් නෑ..
    මිනිස්සුන්ගේ ප්‍රශ්න
    ටයර් සෑයවල් වලින්වත්, සබ්බ සකලමනාවම විකිණීමෙන්වත්, කොඩිය පෙන්නලා එක පැත්තක් ශේප් කරලා අනික් පැත්තට මඩිය අනූව තීරණ ගැනීමෙන්වත්
    රටටනම් හොඳක් වෙන්නේ නෑ...
    උනා නම් පේන්න එපැයි... තාවකාලික වින්දනය දිය රත්වෙනතුරු කකුලුවගේ ජොලිය වගේ තමා
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,705
    2
    115,590
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    චන්දය පෙබරවාරි 10 කියල ඔන්න දැනුම් දුන්නා :yes:

    JsDm6NU.gif
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113

    පක්ෂ?
    මෙතන කණ්ඩායම් 4 ක් ඉන්නවා...
    ඒ හැමෝම විවිධ අංශ වලින් හොඳ හොඳ කෙළි නටපු අය...
    ඕවා ඇතුළේ ඉන්න අය
    ඉන්න වහල අනූව, ඡන්ද කරන ප්‍රදේශය අනූව ,ඒ ඒ කාලෙ ට්‍රෙන්ඩ් එක අනූව ගේම් දුන්නා හැරෙන්න අවංක කමක් නෑ..
    මිනිස්සුන්ගේ ප්‍රශ්න
    ටයර් සෑයවල් වලින්වත්, සබ්බ සකලමනාවම විකිණීමෙන්වත්, කොඩිය පෙන්නලා එක පැත්තක් ශේප් කරලා අනික් පැත්තට මඩිය අනූව තීරණ ගැනීමෙන්වත්
    රටටනම් හොඳක් වෙන්නේ නෑ...
    උනා නම් පේන්න එපැයි... තාවකාලික වින්දනය දිය රත්වෙනතුරු කකුලුවගේ ජොලිය වගේ තමා

    කණ්ඩායම් 4 කිව්වේ මයිත්‍රී ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, රනිල් ඇතුළු එජාපය, මහින්ද ඇතුළු පොහොට්ටුව, ජවිපෙ වෙන්න ඇති කියල මම හිතනවා.

    ඕකෙන් රනිල් ඇතුළු එජාපය, ජවිපෙ නව ව්‍යවස්ථාවට එකහෙලාම වගේ පක්ෂයි. ශ්‍රී.ල.නි.ප ය සමහර කොන්දේසිවලට අකමැති වෙයි. නමුත් ඕක ගැන එකහෙලාම විරුද්දව හඩක් නගන්නේ පොහොට්ටුවේ කට්ටිය නේද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හැබැයි පොහොට්ටුවේ අය ඕකට විරුද්ද වෙන්නේ ආණ්ඩුව එක්ක තියෙන තරහටද නැත්තන් අවංකවමද කියල පොඩි ප්‍රශ්නයක් තියෙනවා :yes: විපක්ෂේ ඉද්දි ඔය දෙකේ වෙනස අඳුරගන්න හරි අමාරුයි නේ
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    හැබැයි පොහොට්ටුවේ අය ඕකට විරුද්ද වෙන්නේ ආණ්ඩුව එක්ක තියෙන තරහටද නැත්තන් අවංකවමද කියල පොඩි ප්‍රශ්නයක් තියෙනවා :yes: විපක්ෂේ ඉද්දි ඔය දෙකේ වෙනස අඳුරගන්න හරි අමාරුයි නේ

    ඔය දෙපැත්තේම ඉන්න ප්‍රබල පුද්ගලයෝ කවුද, ඒ අතරින් වැඩිම බෙදුම්වාදීන් පිරිසක් සිටින්නේ කුමන පැත්තේද කියන කාරණය විශ්ලේෂණය කරල බලන්න වටිනා වැඩක්.
     
    • Like
    Reactions: LazyLizard

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,705
    2
    115,590
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හැබැයි පොහොට්ටුවේ අය ඕකට විරුද්ද වෙන්නේ ආණ්ඩුව එක්ක තියෙන තරහටද නැත්තන් අවංකවමද කියල පොඩි ප්‍රශ්නයක් තියෙනවා :yes: විපක්ෂේ ඉද්දි ඔය දෙකේ වෙනස අඳුරගන්න හරි අමාරුයි නේ

    අර ආණ්ඩුවෙ ඇමතියෙක් කියනව දැක්කෙ ඒකාබද්දෙත් එක්ක සාකච්ඡා කරනකොට පක්ෂෙ සබාපති කම පවා(මහින්දට වෙන්ඩ ඕනි) දෙන්ඩ කැමැති උනත් බෑ කිව්ව කියල :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය දෙපැත්තේම ඉන්න ප්‍රබල පුද්ගලයෝ කවුද, ඒ අතරින් වැඩිම බෙදුම්වාදීන් පිරිසක් සිටින්නේ කුමන පැත්තේද කියන කාරණය විශ්ලේෂණය කරල බලන්න වටිනා වැඩක්.
    සාපේක්ෂව බැලුවොත් නං රනිල්ට වඩා මහින්දගේ සෙට් එක බෙදුම්වාදෙට විරුද්දයි. :yes: රනිලා ෂුවර් නෑ කොහොමත්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අර ආණ්ඩුවෙ ඇමතියෙක් කියනව දැක්කෙ ඒකාබද්දෙත් එක්ක සාකච්ඡා කරනකොට පක්ෂෙ සබාපති කම පවා(මහින්දට වෙන්ඩ ඕනි) දෙන්ඩ කැමැති උනත් බෑ කිව්ව කියල :rolleyes:
    මෙයාල දැන් හම්බෙන තාවකාලික තනතුරු වලට නෙවේ ඇහැ ගහගෙන ඉන්නේ 2020 ට මම හිතන්නේ. ඒ හින්ද දැන් ආණ්ඩුව විවේචනය කර කර ඉන්න එක වාසි ඇති
     
    • Like
    Reactions: kinkon

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කණ්ඩායම් 4 කිව්වේ මයිත්‍රී ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, රනිල් ඇතුළු එජාපය, මහින්ද ඇතුළු පොහොට්ටුව, ජවිපෙ වෙන්න ඇති කියල මම හිතනවා.

    ඕකෙන් රනිල් ඇතුළු එජාපය, ජවිපෙ නව ව්‍යවස්ථාවට එකහෙලාම වගේ පක්ෂයි. ශ්‍රී.ල.නි.ප ය සමහර කොන්දේසිවලට අකමැති වෙයි. නමුත් ඕක ගැන එකහෙලාම විරුද්දව හඩක් නගන්නේ පොහොට්ටුවේ කට්ටිය නේද?

    මහින්දව මිනිස්සු පැරැද්දුවේ ඔය මඟුල් ව්‍යවස්තාව ඕනේ වෙලා නෙවෙයිනේ...
    ඒ ආණ්ඩුවේ ක්‍රියාවන් ගැන පැහැදිලි ජන විරෝධයකින්... මහින්ද පුද්ගලයාගෙ විරෝධයට වඩා වටේ ඉන්න බලවේග සමග ගිය ගමනට විරුද්ධ වෙලා...
    දැන් ආණ්ඩුවේ උන් හිතනවානම් උන්ගේ බහුබූත ව්‍යවස්තාවට කැමැත්තෙන් කියලා, ඒ උන්ගේ සුපුරුදු ජන මනස කියවීමේ නොහැකියාව.

    ඔය ව්‍යවස්තාවේ අවශ්‍යතාවය හා නිර්මතෘ උනේ විජේදාස. අද පොහොට්ටුවේ..
    ඒ නැතත් එදා මහින්දගේ ස්තාවර ආණ්ඩුව වට්ටපු ජනතාවගේ අරමුණු පොහොට්ටුවෙන් ක්‍රියාත්මක වෙයිද?
    පොහොට්ටුවේ අනාගතය තීරණය කරන්න හබල අරන් ඉන්න ජී.ඇල්. ගැන දැනගන්න. එයා තමා චන්ද්‍රිකාට පැකේජ් එකක් කියලා උතුර නැගෙනහිර බෙදලා දෙන්න ව්‍යවස්තාවක් හැදුවේ

    දැන් මිනිස්සු මේ ආණ්ඩුවේ ව්‍යවස්තා යෝජනවට එරෙහිව පොහොට්ටුවට ඡන්දේ දුන්නා කියමුකො.
    ඒකෙන් 2015 ජනවාරි 8 මහින්දට විරුද්ධව භාවිතාකල බහුතර ජනතාවගේ මතයට කිසිම රෙස්පොන්ඩ් එකක් නෑනේ...

    අද රනිල්ගේ ආණ්ඩුවේ මජර වැඩ අනුමත නොකරන අය සාධාරණ නම් අනාගත පොහොට්ටුවෙන් වෙන අයථා වැඩ ඉවසයිද?
    නියම ජනතා නායකයාට පක්ෂ තියෙන්න ඕනේ ඡන්දෙ ඉවර වෙනකම් විතරයි. ...
    මිනිස්සු එක පැත්තකින් තව පැත්තකට පනීවි... ඒත් මේ යන විදියට වෙනසක් නම් වෙන්නේ නෑ...

    මට නම් පවතින පක්ෂ තුළ වඩාත් හොඳ පක්ෂ/කණ්ඩායම් දකින්න නෑ....
    බලු බෙටි ගඳයි ඌරු බෙටි ගඳයි අනූව හොඳ ගඳතෝරලා වැඩක් නෑ :no:
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,705
    2
    115,590
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මෙයාල දැන් හම්බෙන තාවකාලික තනතුරු වලට නෙවේ ඇහැ ගහගෙන ඉන්නේ 2020 ට මම හිතන්නේ. ඒ හින්ද දැන් ආණ්ඩුව විවේචනය කර කර ඉන්න එක වාසි ඇති

    :rolleyes: යටින් ගේම් ප්ලෑන් යනව ඇති,2020 කොහොමත් මහින්දට ජනාධිපතිවරණයට ඉල්ලන්ඩ බෑනෙ හිටං දිනල රනිල්ට අගමැතිකම දුන්න වගේ සීන් එකක් ඇත්තෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rolleyes: යටින් ගේම් ප්ලෑන් යනව ඇති,2020 කොහොමත් මහින්දට ජනාධිපතිවරණයට ඉල්ලන්ඩ බෑනෙ හිටං දිනල රනිල්ට අගමැතිකම දුන්න වගේ සීන් එකක් ඇත්තෙ
    වෙන දේවල් වල හැටියට කියන්න බෑ බන් ඕකුන් යටින් හෙන යාලුයි නෙ. මහින්ද නං ආය ඉල්ලන්නේ නෑ වෙන කෙනෙක් දාවි. සමහරවිට මයිත්‍රීටම සපෝට් කරන්නත් බැරි නෑ පොහොට්ටු සෙට් එක මෙහෙම ගිහින්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,705
    2
    115,590
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වෙන දේවල් වල හැටියට කියන්න බෑ බන් ඕකුන් යටින් හෙන යාලුයි නෙ. මහින්ද නං ආය ඉල්ලන්නේ නෑ වෙන කෙනෙක් දාවි. සමහරවිට මයිත්‍රීටම සපෝට් කරන්නත් බැරි නෑ පොහොට්ටු සෙට් එක මෙහෙම ගිහින්.

    :rolleyes: ඊලඟ අවුරුද්දෙ පෙබරවාරි 11 වගේ 2020 ගැන අයිඩියා එකක් ගන්ඩ පුලුවන් වෙයි හිටං
     
    • Like
    Reactions: upulpdn

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Cyber eke election ekak thibboth nam JVP eka dinai. Real situation eka methana reflect wenne ne machan
    ඔව් මෙතන ඉතින් එළකිරි වාසීන්ගේ මතය විතරයි පෙන්නන්නේ :yes:
    ලාවට වගේ අදහසක් ගන්න පුළුවන් ඇත්ත තත්වේ ගැන, හැබැයි මෙච්චර ලොකු ගැප් එකක් නං කොහෙත්ම නැතිවෙයි.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මහින්දව මිනිස්සු පැරැද්දුවේ ඔය මඟුල් ව්‍යවස්තාව ඕනේ වෙලා නෙවෙයිනේ...
    ඒ ආණ්ඩුවේ ක්‍රියාවන් ගැන පැහැදිලි ජන විරෝධයකින්... මහින්ද පුද්ගලයාගෙ විරෝධයට වඩා වටේ ඉන්න බලවේග සමග ගිය ගමනට විරුද්ධ වෙලා...
    දැන් ආණ්ඩුවේ උන් හිතනවානම් උන්ගේ බහුබූත ව්‍යවස්තාවට කැමැත්තෙන් කියලා, ඒ උන්ගේ සුපුරුදු ජන මනස කියවීමේ නොහැකියාව.

    ඇත්ත.

    ඔය ව්‍යවස්තාවේ අවශ්‍යතාවය හා නිර්මතෘ උනේ විජේදාස. අද පොහොට්ටුවේ..විජේදාසට නව වයවස්තාවක් ගෙන ඒමට අවශ්‍ය වුනේ බලය බෙදිඉමේ අරමුනෙන්ද? මම ඔය සිද්දිය දන්නේ නෑ ඇත්තටම. විජේදාස ආණ්ඩුව අපුම කාලේ කොහොමද මේක සිංහල රට වෙන්නේ කියල ඇහුව මාද්යවෙදියෙක්ගෙන්,
    පස්සේ පොර හිටිගමන් හෙන සිංහල බවුද්දය වෙලා, ඔවුන් වෙනුවෙන් පෙනී හිටින්න ගත්තා.

    ඒ නැතත් එදා මහින්දගේ ස්තාවර ආණ්ඩුව වට්ටපු ජනතාවගේ අරමුණු පොහොට්ටුවෙන් ක්‍රියාත්මක වෙයිද?

    නැත, එකතමයි මම කිව්වේ එකීය රටක් වෙනුවෙන් හොරු සමග හිටගැනීම කියල.

    පොහොට්ටුවේ අනාගතය තීරණය කරන්න හබල අරන් ඉන්න ජී.ඇල්. ගැන දැනගන්න. එයා තමා චන්ද්‍රිකාට පැකේජ් එකක් කියලා උතුර නැගෙනහිර බෙදලා දෙන්න ව්‍යවස්තාවක් හැදුවේ

    ජි.ඇල්. චන්ද්‍රිකාගේ කාලේ එහෙම කරා නමුත් ඔහු මහින්ද අවට පස්සේ යුද්දයට පුර්ණ සහාය දුන්න නේද?

    දැන් මිනිස්සු මේ ආණ්ඩුවේ ව්‍යවස්තා යෝජනවට එරෙහිව පොහොට්ටුවට ඡන්දේ දුන්නා කියමුකො.
    ඒකෙන් 2015 ජනවාරි 8 මහින්දට විරුද්ධව භාවිතාකල බහුතර ජනතාවගේ මතයට කිසිම රෙස්පොන්ඩ් එකක් නෑනේ...

    රෙස්පොන්ඩ් දෙන්න ඕනේ මේ ආණ්ඩුවෙන් නේද? එහෙම ලැබෙන්නේ නැත්නම් මිනිස්සු දිගටම ආණ්ඩුවත් එක්ක ඉන්නේ නෑ කියල පෙන්නන ඕනේ නේද?

    අද රනිල්ගේ ආණ්ඩුවේ මජර වැඩ අනුමත නොකරන අය සාධාරණ නම් අනාගත පොහොට්ටුවෙන් වෙන අයථා වැඩ ඉවසයිද?

    නැත. රනිල් ගැන කියපු නිසා කියන්නම්, බෙදුම්වාදයට වැඩිපුරම පක්ෂ රනිල්ද මහින්දද?

    නියම ජනතා නායකයාට පක්ෂ තියෙන්න ඕනේ ඡන්දෙ ඉවර වෙනකම් විතරයි. ...
    මිනිස්සු එක පැත්තකින් තව පැත්තකට පනීවි... ඒත් මේ යන විදියට වෙනසක් නම් වෙන්නේ නෑ...

    ඇත්ත.

    මට නම් පවතින පක්ෂ තුළ වඩාත් හොඳ පක්ෂ/කණ්ඩායම් දකින්න නෑ....
    බලු බෙටි ගඳයි ඌරු බෙටි ගඳයි අනූව හොඳ ගඳතෝරලා වැඩක් නෑ :no:

    විසඳුම කුමක්ද? ජනතාවට හොද අපේක්ෂකයා වෙනුවට කරුමයට නරක අඩු අපේක්ෂකයා තේරීමට සිදුවී අත.