oya ekewath wadak nea kiyanna hetuwak kiyannada
oya wywastawa one kiyala leading role kale wijedasa neda
okkoma heluwen
නමුත් ඔය පක්ෂ දෙකේ ඉන්න අය සංසන්දනය කරලා බැලුවොත් වැඩිපුරම බෙදුම්වාදීන් ඉන්නේ මොන පැත්තේද?
oya ekewath wadak nea kiyanna hetuwak kiyannada
oya wywastawa one kiyala leading role kale wijedasa neda
okkoma heluwen
නමුත් ඔය පක්ෂ දෙකේ ඉන්න අය සංසන්දනය කරලා බැලුවොත් වැඩිපුරම බෙදුම්වාදීන් ඉන්නේ මොන පැත්තේද?
පක්ෂ?
මෙතන කණ්ඩායම් 4 ක් ඉන්නවා...
ඒ හැමෝම විවිධ අංශ වලින් හොඳ හොඳ කෙළි නටපු අය...
ඕවා ඇතුළේ ඉන්න අය
ඉන්න වහල අනූව, ඡන්ද කරන ප්‍රදේශය අනූව ,ඒ ඒ කාලෙ ට්‍රෙන්ඩ් එක අනූව ගේම් දුන්නා හැරෙන්න අවංක කමක් නෑ..
මිනිස්සුන්ගේ ප්‍රශ්න
ටයර් සෑයවල් වලින්වත්, සබ්බ සකලමනාවම විකිණීමෙන්වත්, කොඩිය පෙන්නලා එක පැත්තක් ශේප් කරලා අනික් පැත්තට මඩිය අනූව තීරණ ගැනීමෙන්වත්
රටටනම් හොඳක් වෙන්නේ නෑ...
උනා නම් පේන්න එපැයි... තාවකාලික වින්දනය දිය රත්වෙනතුරු කකුලුවගේ ජොලිය වගේ තමා
හැබැයි පොහොට්ටුවේ අය ඕකට විරුද්ද වෙන්නේ ආණ්ඩුව එක්ක තියෙන තරහටද නැත්තන් අවංකවමද කියල පොඩි ප්‍රශ්නයක් තියෙනවාකණ්ඩායම් 4 කිව්වේ මයිත්‍රී ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, රනිල් ඇතුළු එජාපය, මහින්ද ඇතුළු පොහොට්ටුව, ජවිපෙ වෙන්න ඇති කියල මම හිතනවා.
ඕකෙන් රනිල් ඇතුළු එජාපය, ජවිපෙ නව ව්‍යවස්ථාවට එකහෙලාම වගේ පක්ෂයි. ශ්‍රී.ල.නි.ප ය සමහර කොන්දේසිවලට අකමැති වෙයි. නමුත් ඕක ගැන එකහෙලාම විරුද්දව හඩක් නගන්නේ පොහොට්ටුවේ කට්ටිය නේද?
විපක්ෂේ ඉද්දි ඔය දෙකේ වෙනස අඳුරගන්න හරි අමාරුයි නේ හැබැයි පොහොට්ටුවේ අය ඕකට විරුද්ද වෙන්නේ ආණ්ඩුව එක්ක තියෙන තරහටද නැත්තන් අවංකවමද කියල පොඩි ප්‍රශ්නයක් තියෙනවාවිපක්ෂේ ඉද්දි ඔය දෙකේ වෙනස අඳුරගන්න හරි අමාරුයි නේ
හැබැයි පොහොට්ටුවේ අය ඕකට විරුද්ද වෙන්නේ ආණ්ඩුව එක්ක තියෙන තරහටද නැත්තන් අවංකවමද කියල පොඩි ප්‍රශ්නයක් තියෙනවාවිපක්ෂේ ඉද්දි ඔය දෙකේ වෙනස අඳුරගන්න හරි අමාරුයි නේ

සාපේක්ෂව බැලුවොත් නං රනිල්ට වඩා මහින්දගේ සෙට් එක බෙදුම්වාදෙට විරුද්දයි.ඔය දෙපැත්තේම ඉන්න ප්‍රබල පුද්ගලයෝ කවුද, ඒ අතරින් වැඩිම බෙදුම්වාදීන් පිරිසක් සිටින්නේ කුමන පැත්තේද කියන කාරණය විශ්ලේෂණය කරල බලන්න වටිනා වැඩක්.
රනිලා ෂුවර් නෑ කොහොමත්. මෙයාල දැන් හම්බෙන තාවකාලික තනතුරු වලට නෙවේ ඇහැ ගහගෙන ඉන්නේ 2020 ට මම හිතන්නේ. ඒ හින්ද දැන් ආණ්ඩුව විවේචනය කර කර ඉන්න එක වාසි ඇති
අර ආණ්ඩුවෙ ඇමතියෙක් කියනව දැක්කෙ ඒකාබද්දෙත් එක්ක සාකච්ඡා කරනකොට පක්ෂෙ සබාපති කම පවා(මහින්දට වෙන්ඩ ඕනි) දෙන්ඩ කැමැති උනත් බෑ කිව්ව කියල![]()
කණ්ඩායම් 4 කිව්වේ මයිත්‍රී ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, රනිල් ඇතුළු එජාපය, මහින්ද ඇතුළු පොහොට්ටුව, ජවිපෙ වෙන්න ඇති කියල මම හිතනවා.
ඕකෙන් රනිල් ඇතුළු එජාපය, ජවිපෙ නව ව්‍යවස්ථාවට එකහෙලාම වගේ පක්ෂයි. ශ්‍රී.ල.නි.ප ය සමහර කොන්දේසිවලට අකමැති වෙයි. නමුත් ඕක ගැන එකහෙලාම විරුද්දව හඩක් නගන්නේ පොහොට්ටුවේ කට්ටිය නේද?

මෙයාල දැන් හම්බෙන තාවකාලික තනතුරු වලට නෙවේ ඇහැ ගහගෙන ඉන්නේ 2020 ට මම හිතන්නේ. ඒ හින්ද දැන් ආණ්ඩුව විවේචනය කර කර ඉන්න එක වාසි ඇති
යටින් ගේම් ප්ලෑන් යනව ඇති,2020 කොහොමත් මහින්දට ජනාධිපතිවරණයට ඉල්ලන්ඩ බෑනෙ හිටං දිනල රනිල්ට අගමැතිකම දුන්න වගේ සීන් එකක් ඇත්තෙවෙන දේවල් වල හැටියට කියන්න බෑ බන් ඕකුන් යටින් හෙන යාලුයි නෙ. මහින්ද නං ආය ඉල්ලන්නේ නෑ වෙන කෙනෙක් දාවි. සමහරවිට මයිත්රීටම සපෝට් කරන්නත් බැරි නෑ පොහොට්ටු සෙට් එක මෙහෙම ගිහින්.යටින් ගේම් ප්ලෑන් යනව ඇති,2020 කොහොමත් මහින්දට ජනාධිපතිවරණයට ඉල්ලන්ඩ බෑනෙ හිටං දිනල රනිල්ට අගමැතිකම දුන්න වගේ සීන් එකක් ඇත්තෙ
වෙන දේවල් වල හැටියට කියන්න බෑ බන් ඕකුන් යටින් හෙන යාලුයි නෙ. මහින්ද නං ආය ඉල්ලන්නේ නෑ වෙන කෙනෙක් දාවි. සමහරවිට මයිත්රීටම සපෝට් කරන්නත් බැරි නෑ පොහොට්ටු සෙට් එක මෙහෙම ගිහින්.
ඊලඟ අවුරුද්දෙ පෙබරවාරි 11 වගේ 2020 ගැන අයිඩියා එකක් ගන්ඩ පුලුවන් වෙයි හිටංඔව් මෙතන ඉතින් එළකිරි වාසීන්ගේ මතය විතරයි පෙන්නන්නේCyber eke election ekak thibboth nam JVP eka dinai. Real situation eka methana reflect wenne ne machan

