ලමයි ප්‍රශ්නයක්

AnuradhaRa

Well-known member
  • මට හිතෙන ප්‍රස්නෙද උබට තියෙන්නෙ?:confused:

    මානසිකව දුර්වලයි. ස්නායු ලෙඩක් වෙන්ඩැති. බෙහෙත්වලට සනීප වුණෙත් නෑ
    ඒ හින්ද රස්සාවක් කරගන්ඩ විදියක් නෑ
    රස්සාවක් නැති නිසා ගෑනු එන්නෙ නෑ..
     

    AnuradhaRa

    Well-known member
  • infant-baby-21-810x450.jpg
     
    ලබන ආත්මෙවත් තාත්ත කෙනෙක් වෙනව බං :(

    උබ හිතාගන්න බැරි ජීවීන් ගනනකට තාත්තා කෙනෙක් වෙලා ඇති ඉදිරියටත් වෙයි සංසාර ගමන නිමා කරන තුරු :( :(
     

    AnuradhaRa

    Well-known member
  • Podi Silva - පොඩි සිල්වා;22625565 said:
    උබ හිතාගන්න බැරි ජීවීන් ගනනකට තාත්තා කෙනෙක් වෙලා ඇති ඉදිරියටත් වෙයි සංසාර ගමන නිමා කරන තුරු :( :(

    ඔව් නේද..
     

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    අැයි බන් මිනිස්සු කසාද බැදල ලමයි හදන්නෙ,
    තේරුමක් නැතිම වැඩක්
    bulkhead සෑහෙන්න හොද ප්‍රශ්නයක්.උබව හරියන්නෙ 2300 ට.මේක සාමන්‍ය මනුස්ස ප්‍රාතමික ක්‍රියාවලිය...මේලෝකෙ අතේ ඇගිලිගානට ඉන්න උන් තමයි ඔය ප්‍රශ්නය අහන්නෙ.උබේ ඉතිරි අදහස් ටිකත් දාපන්කෝ....එල...උඹ ඕක අහන්නෙ සැහෙන මත ගොඩක් තියාගෙන බව දන්නවා...ඉස්සරහට දාපන් ඒවත්.:yes::yes::yes:
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ළමයි 5ක් නෙමේ 10ක් හදනව :yes:
    ගෑනි කැමති වෙන්ඩෝන ඉතිං..
    ඉංග්‍රීසි ෆිල්ම් එකක් තියෙනව. ළමයි 12ක් ඉන්නව :cool:
    ටීවි එකෙත් ගියා. මට නම මතක් වෙන්නෙ නෑ..
    තාත්ත ෆුට්බෝල් කෝච් කෙනෙක්...
    උඹට මතකද ෆීල්ම් එක. සිරස ටීවි එකේ ගියේ..
    කට්ටියම කෑම මේසෙ ලෑස්ති කරල කන්ඩ යනකොට හෙන කෙලියක් වෙලා කෑම මේසෙ අනිත් පැත්ත හැරෙනව :D ඔහොම එකක් මට මතකයි

    Cheaper by the Dozen වෙන්න ඕනා :D
     
    • Like
    Reactions: AnuradhaRa