ගෑනි කැමති වෙන්ඩත් ඕන
ළමයි බලාගන්න වැඩේ මාත් ආසාවෙන් කරනව![]()
රත්තරං තාත්තා කෙනෙක් ගේ පෙරලකුනු


ගෑනි කැමති වෙන්ඩත් ඕන
ළමයි බලාගන්න වැඩේ මාත් ආසාවෙන් කරනව![]()


රත්තරං තාත්තා කෙනෙක් ගේ පෙරලකුනු![]()

ලබන ආත්මෙවත් තාත්ත කෙනෙක් වෙනව බං![]()

මට හිතෙන ප්‍රස්නෙද උබට තියෙන්නෙ?![]()
ලබන ආත්මෙවත් තාත්ත කෙනෙක් වෙනව බං![]()

Podi Silva - පොඩි සිල්වා;22625565 said:උබ හිතාගන්න බැරි ජීවීන් ගනනකට තාත්තා කෙනෙක් වෙලා ඇති ඉදිරියටත් වෙයි සංසාර ගමන නිමා කරන තුරු![]()
![]()
අනාත කලු කැත කොට සිංහලුන්ට කොහෙද මෙච්චර ලස්සන බබ්බු හම්බෙන්න පිනක්

bulkhead සෑහෙන්න හොද ප්‍රශ්නයක්.උබව හරියන්නෙ 2300 ට.මේක සාමන්‍ය මනුස්ස ප්‍රාතමික ක්‍රියාවලිය...මේලෝකෙ අතේ ඇගිලිගානට ඉන්න උන් තමයි ඔය ප්‍රශ්නය අහන්නෙ.උබේ ඉතිරි අදහස් ටිකත් දාපන්කෝ....එල...උඹ ඕක අහන්නෙ සැහෙන මත ගොඩක් තියාගෙන බව දන්නවා...ඉස්සරහට දාපන් ඒවත්.අැයි බන් මිනිස්සු කසාද බැදල ලමයි හදන්නෙ,
තේරුමක් නැතිම වැඩක්



ළමයි 5ක් නෙමේ 10ක් හදනව
ගෑනි කැමති වෙන්ඩෝන ඉතිං..
ඉංග්‍රීසි ෆිල්ම් එකක් තියෙනව. ළමයි 12ක් ඉන්නව
ටීවි එකෙත් ගියා. මට නම මතක් වෙන්නෙ නෑ..
තාත්ත ෆුට්බෝල් කෝච් කෙනෙක්...
උඹට මතකද ෆීල්ම් එක. සිරස ටීවි එකේ ගියේ..
කට්ටියම කෑම මේසෙ ලෑස්ති කරල කන්ඩ යනකොට හෙන කෙලියක් වෙලා කෑම මේසෙ අනිත් පැත්ත හැරෙනවඔහොම එකක් මට මතකයි
