එන්න ඇස් දෙක ඇස්දෙක වගේ බලාගන්න

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එන්න ඇස් දෙක ඇස්දෙක වගේ බලාගන්න

    මේ කිරියෙ රගන ඔක්කොම තමන්ගෙ රැගිලි තියෙන්නෙ ඇස් දෙක හොදට තියනකන් විතරයි . අපි දන්නවනෙ බොහොමයක් අය කොම්පීතරේ ඉස්සරහ ගොඩක් වෙලා ඉන්නවනම් කූලින් ග්ලාස් දාපු ඇස් කන්නාඩි පාවිච්චි කරනව . (දැනට උබල පාවිච්චි කරන්නෙ නැත්තම් ඇස් දෙක චෙක් කරගෙන ඉක්මනටම ගන්න එක තමා හොද. )දැනට ලන්කාවෙ තියන කූලින් ග්ලාස් ඒ කියන්නෙ anti-glare
    වලින් කෙරෙන්නෙ සර්ෆේස් එකෙන් උපරිම රිෆ්ලෙක්ට් කරල සොෆ්ට් වේව්ස් ඇහැට දෙන එක .මේකෙන් බොහෝ දුරට ස්මාර්ට් ෆෝන් ,කොම්පීතර් වලින් ඇස් ආරක්ශා වෙනව .
    අලුතෙන්ම ඇවිත් තියෙන්නෙ බ්ලූ කට් (
    Blue Cut ) ග්ලාස් එක .මේක හදල තියෙන්නෙ 100%ක් ම ඩිජිටල් ඩිවයිස් වලින් ඇහැට වෙන හානිය නවත්තන්න .මේකෙන් කරන්නෙ නිල් පාට එලිය ඇහැට එන එක සම්පූරනයෙන්ම නවත්තල තියෙන්නෙ .එහෙමයි කියල අපට නිල් පාට පේන්නෙ නැත්තෙ නෑ .නිල් පාට කියන්නෙ විසිබල් ලයිට් එකේ වේව් ලෙන්ත් එක අඩුම ඒ කියන්නෙ ශක්තිය වැඩිම කිරනයක් .

    ඉතින් මන් කියන්නෙ උබලත් දැන් තියේන්නෙ කූලින් ග්ලාස් එකෙන් බ්ලූ කට් එකට මාරු උනානම් හොදයි . රුපියල් 2000ක් වගේ වෙනසක් ග්ලාස් දෙක අතරෙ තියෙන්නෙ .අලුතෙන් ගන්නවනම් බ්ලූකට් ම ගනින් .

    වටිනවනම් බම්ප් එකක් දාල රෙපක් එහෙම ගහමු

    regular-vs-bluecut.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය කිසි දෙයක් දාල නෑ නෙව :baffled: වැඩිකල් දුවන්න බැරිවෙයිද දන්නේ නෑ ඇස් ගෙඩි දෙකට. :( දැනුත් පොඩ්ඩක් පේනවා හොරයි
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔය කිසි දෙයක් දාල නෑ නෙව :baffled: වැඩිකල් දුවන්න බැරිවෙයිද දන්නේ නෑ ඇස් ගෙඩි දෙකට. :( දැනුත් පොඩ්ඩක් පේනවා හොරයි

    කොම්පුටෙර් ඉන්න වෙලාවට විතරක් දාන්න එකක් ගනින් .කෝකටත් ගිහින් චෙක් කරගනින් :(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය කිසි දෙයක් දාල නෑ නෙව :baffled: වැඩිකල් දුවන්න බැරිවෙයිද දන්නේ නෑ ඇස් ගෙඩි දෙකට. :( දැනුත් පොඩ්ඩක් පේනවා හොරයි

    ඕවා ඉතින් වයසට යද්දි වෙන දේවල් නෙවැ...
    දැන් ඉතින් පිනක් දහමක් කරගන්න කාලෙ හරි..