එන්න ඇස් දෙක ඇස්දෙක වගේ බලාගන්න
මේ කිරියෙ රගන ඔක්කොම තමන්ගෙ රැගිලි තියෙන්නෙ ඇස් දෙක හොදට තියනකන් විතරයි . අපි දන්නවනෙ බොහොමයක් අය කොම්පීතරේ ඉස්සරහ ගොඩක් වෙලා ඉන්නවනම් කූලින් ග්ලාස් දාපු ඇස් කන්නාඩි පාවිච්චි කරනව . (දැනට උබල පාවිච්චි කරන්නෙ නැත්තම් ඇස් දෙක චෙක් කරගෙන ඉක්මනටම ගන්න එක තමා හොද. )දැනට ලන්කාවෙ තියන කූලින් ග්ලාස් ඒ කියන්නෙ anti-glare
වලින් කෙරෙන්නෙ සර්ෆේස් එකෙන් උපරිම රිෆ්ලෙක්ට් කරල සොෆ්ට් වේව්ස් ඇහැට දෙන එක .මේකෙන් බොහෝ දුරට ස්මාර්ට් ෆෝන් ,කොම්පීතර් වලින් ඇස් ආරක්ශා වෙනව .
අලුතෙන්ම ඇවිත් තියෙන්නෙ බ්ලූ කට් (Blue Cut ) ග්ලාස් එක .මේක හදල තියෙන්නෙ 100%ක් ම ඩිජිටල් ඩිවයිස් වලින් ඇහැට වෙන හානිය නවත්තන්න .මේකෙන් කරන්නෙ නිල් පාට එලිය ඇහැට එන එක සම්පූරනයෙන්ම නවත්තල තියෙන්නෙ .එහෙමයි කියල අපට නිල් පාට පේන්නෙ නැත්තෙ නෑ .නිල් පාට කියන්නෙ විසිබල් ලයිට් එකේ වේව් ලෙන්ත් එක අඩුම ඒ කියන්නෙ ශක්තිය වැඩිම කිරනයක් .
ඉතින් මන් කියන්නෙ උබලත් දැන් තියේන්නෙ කූලින් ග්ලාස් එකෙන් බ්ලූ කට් එකට මාරු උනානම් හොදයි . රුපියල් 2000ක් වගේ වෙනසක් ග්ලාස් දෙක අතරෙ තියෙන්නෙ .අලුතෙන් ගන්නවනම් බ්ලූකට් ම ගනින් .
වටිනවනම් බම්ප් එකක් දාල රෙපක් එහෙම ගහමු

වැඩිකල් දුවන්න බැරිවෙයිද දන්නේ නෑ ඇස් ගෙඩි දෙකට.
දැනුත් පොඩ්ඩක් පේනවා හොරයි 