ඒ කලේ jR ජයවර්දන මෙගොල්ලොන්ගෙන් උදව් ගත්තේ නැත්නම් අපිට STF එකක් නෑ .
මේගොල්ලෝ අපිට වගේම LTTE එකටත් එක සමානව උදව් කරලා තියෙනවා
ඉස්සර Airforce එකට anti missiles system එකක් promote කරලා ගත්තේ නැතිපාර උන් LTTE එකට heat string missiles දෙකක් free දීලා අපේ අන්ටෝනොව් එකකට වැඩේ දුන්න ඊටපස්සේ අපේ airforce එකෙන් උන්ගේ පස්සෙන් ගිහිල්ල system එක ගත්තා
https://www.youtube.com/watch?v=s8ajRErIOsc
menna meeka You tube eken hoyaa gaththe danna kenek kiyanawada mee cn eka mokak da kiyala
[SIZE=+2]සුපිරිම ලිපියක් සහෝ...එක හුස්මට ආසාවෙන් කියෙව්වා.. මෙන්න ලිපි....[/SIZE]