Amazing Israel Part 6 - Worlds most secured Airline !

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඒ කලේ jR ජයවර්දන මෙගොල්ලොන්ගෙන් උදව් ගත්තේ නැත්නම් අපිට STF එකක් නෑ .

    මේගොල්ලෝ අපිට වගේම LTTE එකටත් එක සමානව උදව් කරලා තියෙනවා
    ඉස්සර Airforce එකට anti missiles system එකක් promote කරලා ගත්තේ නැතිපාර උන් LTTE එකට heat string missiles දෙකක් free දීලා අපේ අන්ටෝනොව් එකකට වැඩේ දුන්න ඊටපස්සේ අපේ airforce එකෙන් උන්ගේ පස්සෙන් ගිහිල්ල system එක ගත්තා

    ඒක මං දැනන් හිටියේ නෑ මචං. Thanks alot
     
    • Like
    Reactions: Tanto

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,839
    2,469
    113
    Matara
    [size=+2]සුපිරිම ලිපියක් සහෝ...එක හුස්මට ආසාවෙන් කියෙව්වා.. මෙන්න ලිපි....[/size]