අපේ සෙට් එකක්ම කෝ පත්වීම් කිලා රනිල් මාමිගේ මුණ ඇදලා එන්න ඉන්නේබලියක් ඇඳලා වරෙන්.මම නම් ඒක තමයි කරන්නේ

මන්දාරම් අඳුර මැදින්
සීතල වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඇය සිටියානම්...............
![]()
ලස්සන මගේ හිත ඉස්සර වාගෙම තාමත් දයාබරයි......
අපේ සෙට් එකක්ම කෝ පත්වීම් කිලා රනිල් මාමිගේ මුණ ඇදලා එන්න ඉන්නේ![]()
ඒ උනාට මේ පාර උන්ගෙන් ඉල්ලන්නේ මට බොක්කෙන්ම උදව් කල සෙට් එකක් බන් ..මොන කරන්නද හිතාගන්න බැරිව ඉන්නේකාළකණ්නි බන්.මැරිලවත් යන්නේ නෑ

කොහෙද වැලිගොව්වා ගීත ඉල්ලීම ඉල්ලා අස් කරගත්තේ නෑ නෙකො කටුස්සා..
මං හින්දි ඉල්ලුවම නැට්ට පුප්පන් කැගැහුවා...

බලියක් ඇඳලා වරෙන්.මම නම් ඒක තමයි කරන්නේ


කොහෙද වැලිගොව්වා ගීත ඉල්ලීම ඉල්ලා අස් කරගත්තේ නෑ නෙ


ඒ උනාට මේ පාර උන්ගෙන් ඉල්ලන්නේ මට බොක්කෙන්ම උදව් කල සෙට් එකක් බන් ..මොන කරන්නද හිතාගන්න බැරිව ඉන්නේ![]()
කොහෙද වැලිගොව්වා ගීත ඉල්ලීම ඉල්ලා අස් කරගත්තේ නෑ නෙ
ආයිමත් radio අහන්න සෙට් වෙයිද දන්නේ නෑනේ, එකයි
අපේ සෙට් එකක්ම කෝ පත්වීම් කිලා රනිල් මාමිගේ මුණ ඇදලා එන්න ඉන්නේ![]()

හැක්...පව් යකූ ඡන්දෙ ගනං කරන උන්ට පට්ට ආතල්....