2017 Dec - 19 - ElaKiri Radio ! - Music Hut with tharindumj

tintinonline

Member
Sep 19, 2013
1,571
207
0
මෙතන
මන්දාරම් අඳුර මැදින්
සීතල වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඇය සිටියානම්...............

:dull::dull:

ලස්සන මගේ හිත ඉස්සර වාගෙම තාමත් දයාබරයි......

හම්මේ ඉතිම්....සුමිහිරි කටහඩ බොලාලගෙ....නරකම නෑ
 

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කාළකණ්නි බන්.මැරිලවත් යන්නේ නෑ
    ඒ උනාට මේ පාර උන්ගෙන් ඉල්ලන්නේ මට බොක්කෙන්ම උදව් කල සෙට් එකක් බන් ..මොන කරන්නද හිතාගන්න බැරිව ඉන්නේ :confused:
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    බලියක් ඇඳලා වරෙන්.මම නම් ඒක තමයි කරන්නේ

    මම මේ නොකියා....මාත් මේ පාර කටු ගානවා.හැම දේම ගැන හිතලා බලද්දි හෙදම තිරනයක් ඒක.
    අඩුම තරමේ පව් කාරයෙක් වෙන එකෙන් වත් බේරෙනවා.:yes::yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ උනාට මේ පාර උන්ගෙන් ඉල්ලන්නේ මට බොක්කෙන්ම උදව් කල සෙට් එකක් බන් ..මොන කරන්නද හිතාගන්න බැරිව ඉන්නේ :confused:

    උදවු අමතක කරපන්.වැඩක් කරන පක්ශෙක,වැඩක් කරන එකෙකුට දීපන්.

    හැබැයි ඉතින් එහෙම උන් ඉන්නවද කියන එක තමයි ප්‍රස්නේ
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    කොහෙද වැලිගොව්වා ගීත ඉල්ලීම ඉල්ලා අස් කරගත්තේ නෑ නෙ :baffled:
    :sorry:ආයිමත් radio අහන්න සෙට් වෙයිද දන්නේ නෑනේ, එකයි:baffled: