randevolin basa en deviyo dennako
එහෙනං අර දොරටුපාලයා එක්ක තිබුන ඇයි හොඳයිය ගැන කේලම කියනවා රජතුමාට හොඳේඑපා කතා මා එක්ක..තරහයි මං![]()

රේඩියෝ සිල්වා මට මතකයි උබ රේඩියෝ එක කරපු දවස...![]()



මේ පාර පට්ට ආතල් එකක් දෙයි අපේ සෙට් එකනම් 25 000 ++ සෙට් එකක් ඉන්නවා ..ජොබ් දෙනවා කිලා කඩ උන පොරොන්දු දුන්න උන්හැක්...පව් යකූ ඡන්දෙ ගනං කරන උන්ට පට්ට ආතල්....

උදවු අමතක කරපන්.වැඩක් කරන පක්ශෙක,වැඩක් කරන එකෙකුට දීපන්.
හැබැයි ඉතින් එහෙම උන් ඉන්නවද කියන එක තමයි ප්රස්නේ
එහෙනං අර දොරටුපාලයා එක්ක තිබුන ඇයි හොඳයිය ගැන කේලම කියනවා රජතුමාට හොඳේ![]()

මම මේ නොකියා....මාත් මේ පාර කටු ගානවා.හැම දේම ගැන හිතලා බලද්දි හෙදම තිරනයක් ඒක.
අඩුම තරමේ පව් කාරයෙක් වෙන එකෙන් වත් බේරෙනවා.![]()
අන්න හොඳ idea එක, මාත් නයි දෙන්නෙක් ඇඳලා එනවා, පක්ෂ දෙකේම එවුන්ට දෂ්ට කරපිය කියලා.බලන් ගියාම චන්දෙ දෙන එකෙක් නෑනේ ..මාත් චිත්රයක් ඇදලා එනවා එහෙනම්![]()
බලන් ගියාම චන්දෙ දෙන එකෙක් නෑනේ ..මාත් චිත්රයක් ඇදලා එනවා එහෙනම්![]()
අන්න හොඳ idea එක, මාත් නයි දෙන්නෙක් ඇඳලා එනවා, පක්ෂ දෙකේම එවුන්ට දෂ්ට කරපිය කියලා.












ඕකුන් ඔය කීවට චන්ද පොලට ගියාම පරණ එකටම ගහල එනවාමේ පාර පට්ට ආතල් එකක් දෙයි අපේ සෙට් එකනම් 25 000 ++ සෙට් එකක් ඉන්නවා ..ජොබ් දෙනවා කිලා කඩ උන පොරොන්දු දුන්න උන්![]()
මේ පාර පට්ට ආතල් එකක් දෙයි අපේ සෙට් එකනම් 25 000 ++ සෙට් එකක් ඉන්නවා ..ජොබ් දෙනවා කිලා කඩ උන පොරොන්දු දුන්න උන්![]()


ඕකුන් ඔය කීවට චන්ද පොලට ගියාම පරණ එකටම ගහල එනවා![]()
හෑකොයි එක්කෙනා ගැනද ඔය කියන්නෙ
අර සුදු කොට එක්කෙනාද..
මම හිතුවේ සුදු උස එකා එක්ක විතරයි කියල
ඕකුන් ඔය කීවට චන්ද පොලට ගියාම පරණ එකටම ගහල එනවා![]()


මේ පාරනම් නෑ බන් කාර්යාල වට කරලා උන්ට ගහපු උන් චන්දෙ දේවිද 
මන් මේ වෙනකන් එකෙක්ටවත් දීලා නෑ 
හා බලමු මේ පාර අවලංගු චන්ද වැඩිවෙයිද අඩුවෙයිද කියලසෙද්ද තමා.මමනම් ඔය එකෙකුටවත් දෙන්නේ නෑ

උන්ට හිනා වෙන්න තියෙයි එත් ඕවා දකින්න ඕන උන්ට පේන්නේ නෑනේ බන් ..එකයි දුකහම්මේ ඉතිං ගනං කරන රාජ්ය සේවයට දෙයියන්ගෙම පිහිටයි...![]()
නිකන්ම අවලංගු චන්දෙ ගොඩට වැටෙන එක විතරයි වෙන්නේ