2017 Dec - 19 - ElaKiri Radio ! - Music Hut with tharindumj

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :lol::lol:හැක්...පව් යකූ ඡන්දෙ ගනං කරන උන්ට පට්ට ආතල්....
    මේ පාර පට්ට ආතල් එකක් දෙයි අපේ සෙට් එකනම් 25 000 ++ සෙට් එකක් ඉන්නවා ..ජොබ් දෙනවා කිලා කඩ උන පොරොන්දු දුන්න උන් :rofl:
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    උදවු අමතක කරපන්.වැඩක් කරන පක්ශෙක,වැඩක් කරන එකෙකුට දීපන්.

    හැබැයි ඉතින් එහෙම උන් ඉන්නවද කියන එක තමයි ප්‍රස්නේ

    එහෙම උන් නැත්තම් බලියක් තමයි...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙනං අර දොරටුපාලයා එක්ක තිබුන ඇයි හොඳයිය ගැන කේලම කියනවා රජතුමාට හොඳේ :P

    කොයි එක්කෙනා ගැනද ඔය කියන්නෙ:oo:
    අර සුදු කොට එක්කෙනාද..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම මේ නොකියා....මාත් මේ පාර කටු ගානවා.හැම දේම ගැන හිතලා බලද්දි හෙදම තිරනයක් ඒක.
    අඩුම තරමේ පව් කාරයෙක් වෙන එකෙන් වත් බේරෙනවා.:yes::yes:

    නැත්නම් තව වැඩක් තියෙනවා.පිහියක් අරන් ගිහින් ඡන්දේ ඉල්ලන්න එන උන්ට ඇනපන්.අඩුම ගානේ කාළකණ්නි ටිකක් හරි අඩුවෙයි.

    අර යූ ඇන් පී එකේ අංකලයා මට කැන්වසින් යන්නත් කථා කරනවා.රෙද්දක් ඇඳන් ඡන්දේ දෙන්න කියන්න පුලුවන්ද බන්
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    බලන් ගියාම චන්දෙ දෙන එකෙක් නෑනේ ..මාත් චිත්රයක් ඇදලා එනවා එහෙනම් :rofl:
    අන්න හොඳ idea එක, මාත් නයි දෙන්නෙක් ඇඳලා එනවා, පක්ෂ දෙකේම එවුන්ට දෂ්ට කරපිය කියලා.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ පාර පට්ට ආතල් එකක් දෙයි අපේ සෙට් එකනම් 25 000 ++ සෙට් එකක් ඉන්නවා ..ජොබ් දෙනවා කිලා කඩ උන පොරොන්දු දුන්න උන් :rofl:
    ඕකුන් ඔය කීවට චන්ද පොලට ගියාම පරණ එකටම ගහල එනවා :D
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    මේ පාර පට්ට ආතල් එකක් දෙයි අපේ සෙට් එකනම් 25 000 ++ සෙට් එකක් ඉන්නවා ..ජොබ් දෙනවා කිලා කඩ උන පොරොන්දු දුන්න උන් :rofl:

    හම්මේ ඉතිං ගනං කරන රාජ්‍ය සේවයට දෙයියන්ගෙම පිහිටයි...:lol::lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඕකුන් ඔය කීවට චන්ද පොලට ගියාම පරණ එකටම ගහල එනවා :D
    :no::no::no:මේ පාරනම් නෑ බන් කාර්යාල වට කරලා උන්ට ගහපු උන් චන්දෙ දේවිද :baffled::baffled:මන් මේ වෙනකන් එකෙක්ටවත් දීලා නෑ :D
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හම්මේ ඉතිං ගනං කරන රාජ්‍ය සේවයට දෙයියන්ගෙම පිහිටයි...:lol::lol:
    උන්ට හිනා වෙන්න තියෙයි එත් ඕවා දකින්න ඕන උන්ට පේන්නේ නෑනේ බන් ..එකයි දුක :( නිකන්ම අවලංගු චන්දෙ ගොඩට වැටෙන එක විතරයි වෙන්නේ