ඕකුන් ඔය කීවට චන්ද පොලට ගියාම පරණ එකටම ගහල එනවා![]()
හිත තද කරං ගල් කරගෙනම ඉන්නවා මචං මේ පාර නම් ....
හම්මේ සූටි කෑල්ලක් වත් පෝලිමේ ඉදිද මේ පාර වත්...

ඕකුන් ඔය කීවට චන්ද පොලට ගියාම පරණ එකටම ගහල එනවා![]()

හිත තද කරං ගල් කරගෙනම ඉන්නවා මචං මේ පාර නම් ....
හම්මේ සූටි කෑල්ලක් වත් පෝලිමේ ඉදිද මේ පාර වත්...![]()

මාත් හැමදාම බලන් යනවා බන් ඉන්නේ ගමේ උන්මනේ අලුත් මුණක් නෑ
චන්ද පොලේදී ඕවා දැකල අවදානේ බිඳුනම තමා හිත කලබල වෙලා සිහියක් පතක් නැතුව හදිස්සියට පුරුදු එකට කතිරේ ගහල එන්නේහිත තද කරං ගල් කරගෙනම ඉන්නවා මචං මේ පාර නම් ....
හම්මේ සූටි කෑල්ලක් වත් පෝලිමේ ඉදිද මේ පාර වත්...![]()
හෑමම හිතුවේ සුදු උස එකා එක්ක විතරයි කියල
![]()
හිත තද කරං ගල් කරගෙනම ඉන්නවා මචං මේ පාර නම් ....
හම්මේ සූටි කෑල්ලක් වත් පෝලිමේ ඉදිද මේ පාර වත්...![]()

චන්ද පොලේදී ඕවා දැකල අවදානේ බිඳුනම තමා හිත කලබල වෙලා සිහියක් පතක් නැතුව හදිස්සියට පුරුදු එකට කතිරේ ගහල එන්නේ![]()

Podi Silva - පොඩි සිල්වා;22631826 said:![]()
![]()
sathiyama katta kanna ona bn dwasak krnna![]()
kammali hinda amaruyi![]()

අනේ බං එක පාරක් කරපංකෝ... උබේ වොයිස් එක මරු බං.
මම ඇහුව අමුතුම තාලේ වොයිස් එකක් යකූ ඒක.ඒකයි මතක හිටියෙ...

මම මේ නොකියා....මාත් මේ පාර කටු ගානවා.හැම දේම ගැන හිතලා බලද්දි හෙදම තිරනයක් ඒක.
අඩුම තරමේ පව් කාරයෙක් වෙන එකෙන් වත් බේරෙනවා.![]()

බලන්ඩ නේද ගෑල්ලමයෙක්ට නිදහසේ චන්දෙ ප්රකාශ කරන්නවත් නෑනේ මේ මිනිස්සු හින්ද
චන්ද කොමසාරිස්ට පැමිණිලි කරන්න ඕනේ ඕවා මැතිවරණ ප්රචණ්ඩ ක්රියා යටතේ