2017 Dec - 19 - ElaKiri Radio ! - Music Hut with tharindumj

tintinonline

Member
Sep 19, 2013
1,571
207
0
මෙතන
ඕකුන් ඔය කීවට චන්ද පොලට ගියාම පරණ එකටම ගහල එනවා :D

හිත තද කරං ගල් කරගෙනම ඉන්නවා මචං මේ පාර නම් ....
හම්මේ සූටි කෑල්ලක් වත් පෝලිමේ ඉදිද මේ පාර වත්...:lol:
 

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හිත තද කරං ගල් කරගෙනම ඉන්නවා මචං මේ පාර නම් ....
    හම්මේ සූටි කෑල්ලක් වත් පෝලිමේ ඉදිද මේ පාර වත්...:lol:
    :baffled::baffled::baffled::baffled:මාත් හැමදාම බලන් යනවා බන් ඉන්නේ ගමේ උන්මනේ අලුත් මුණක් නෑ :(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හිත තද කරං ගල් කරගෙනම ඉන්නවා මචං මේ පාර නම් ....
    හම්මේ සූටි කෑල්ලක් වත් පෝලිමේ ඉදිද මේ පාර වත්...:lol:
    චන්ද පොලේදී ඕවා දැකල අවදානේ බිඳුනම තමා හිත කලබල වෙලා සිහියක් පතක් නැතුව හදිස්සියට පුරුදු එකට කතිරේ ගහල එන්නේ :P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හෑ :shocked: මම හිතුවේ සුදු උස එකා එක්ක විතරයි කියල :baffled:

    එයාට වැඩිය කැමති නැ අනේ....අර ටිකක් කලු උසට හරියන මහත තියෙන රැවුල ටිකක් වවපු කෙනා නම් කමක් නැ..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගියදා පටන් ඉගිල කුරුලු කූඩුවෙන්... සන්තෝෂයක් නෑ හිතේ
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    Podi Silva - පොඩි සිල්වා;22631826 said:
    :P :P
    sathiyama katta kanna ona bn dwasak krnna :baffled::baffled:
    kammali hinda amaruyi :baffled::baffled:

    අනේ බං එක පාරක් කරපංකෝ... උබේ වොයිස් එක මරු බං.:D
    මම ඇහුව අමුතුම තාලේ වොයිස් එකක් යකූ ඒක.ඒකයි මතක හිටියෙ...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම මේ නොකියා....මාත් මේ පාර කටු ගානවා.හැම දේම ගැන හිතලා බලද්දි හෙදම තිරනයක් ඒක.
    අඩුම තරමේ පව් කාරයෙක් වෙන එකෙන් වත් බේරෙනවා.:yes::yes:


    mewa aththtama katus dakinna one...

    :dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බලන්ඩ නේද ගෑල්ලමයෙක්ට නිදහසේ චන්දෙ ප්‍රකාශ කරන්නවත් නෑනේ මේ මිනිස්සු හින්ද :P චන්ද කොමසාරිස්ට පැමිණිලි කරන්න ඕනේ ඕවා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා යටතේ :yes: