මේ ඉන්නෙ මම

Sep 4, 2015
3,212
269
0
g2MNxk1.jpg


ඔය රූපෙ අලියා ඉන්න ෂර්ට් එක ඇඳන් ඉන්නෙ මම. අවුලක් නෑ නේද ? :frown:
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    උබද බන් සිරාවටම
    උබ නේද ක්‍රිස්තියානි නිරගමිකයා. උබ නිරගමික කියා කියා බුද්දාගමට බනින ගමන්. එත් උබට ජේසුස් ගැන පැහැදීමක් තියනවා කියපු කෙනා නේද උබ ??
    ඕක ගත්තේ නිදහස් චතුරශ්‍රයේ තිබ්බ උද්ගොහ්ස්නයේදී
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    13012723_941145312671729_8538725052842892562_n.jpg


    මයන්ත පෙරේරා නේ


    ඇයි අපි පොසොන් සමරන්නෙ. ලංකාවෙ තිබ්බ ලාංකික බවට කෙලවපු දවස නිසාද??? මේක තමා අශෝකයාගෙ කොලනි කරනය.
    ‪#‎මිහිදුඑයාලයින්ස්‬
    පකිං ඇවේසම් වීත් මිහිඳු තෙර ඇන්ඩ් නයීන් අදර්ස්

    me va uba ne
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    මේ රූපෙ අලියා ඉන්න ෂර්ට් එක ඇඳන් ඉන්න ගොබිලට

    tp.jpg
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,872
    2,890
    113
    රජරට
    දෙන්නම ‘‘ගම්පොජ්ජෙන් සිදාදි පොජ්ජට මංගච්චපු හූරල දෙන්නෙක්’’ වගේ.
     

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,474
    743
    113
    ඩොටේ
    ඔය ඕකට එහා පැත්තේ කැමරාවක් එල්ලගෙන ඉන්න එකා මම..
    ( හිනාවෙලා හිටියට ඕකා ලඟ කැ# හඩු ගඳක් එන්නේ ...)
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මම වගේ පොටෝ දාන්න බය වුන් මේකෙ ඉන්නෙ. අපි වැඩ එළිපිට. යකාටවත් බය නෑ. චැලේන්ජ් එකක් දෙනවා දාල පෙපන්නපන් රියල් බුලට් එකක් නම්. :D
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අපිට ත්‍රිපෝෂ කන්න ඕන නෑ. ඕක දීපන් ළමයෙකුට. ඒත් ත්‍රිෙපා්ෂ නම් දැනුත් කන්න ආසයි බන්.:P