honda wadak kala.

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    අද මට සතුටුයි. තව කෙනෙක්ගෙ සතුට දැකල සතුටු උනා. අද මම බස් එකකට නැගල වාඩි උන seat එක යට පොඩි බෑග් එකක් තිබුන. අතට අරන් බලනකොට ෆෝන් එකක්. නිකන් එකක් නෙමේ අලුත්ම එකක් බිලුත් එක්කම. ඕනෙනම් මට තියාගන්න තිබුන මම බිල් එකේ තිබුන customer contact number එකට කෝල් කරල ඒක අයිතිකාරයට දුන්න. පොර මට සල්ලි දෙන්නත් හැදුව මම ගත්තෙ නෑ. හොඳ වැඩක් කරපු නිසා ඇත්තටම සතුටුයි. :yes: