පාලකයන්ගේ වැරැද්ද සහ ක්‍රීඩකයන්ගේ වැරැද්ද
බලපන් හරියට බෝලයක් දාගන්ඩ බෑ
යෝකර් එකක් බවුන්සර් එකක් දාන්ඩ එකෙක් නෑ
ස්පින් බෝලර්ස්ලට බොලේ ස්පින් කරගන්ඩ බෑ
කිසිම විශ්වාසයක් තියන්ඩ පුළුවන් බැට්ස්මන් කෙනෙක් නෑ
කොයි වෙලෙද කියල ෂුවර් නෑ
එක විකට් එකක් ගිය ගමන් විකට් එක රැකගෙන ගහගන්ඩ පුළුවන් එකෙක් නෑ
ෆිට්නස් අතින් බින්දුවයි.
මේවා ඉතින් ප්ලේයර්ස්ලගේත් වැරදි. කොච්චර ජාත්‍යන්තර සංචාර හම්බුනත් වැඩක් නෑ එකෙන් දෙයක් ඉගෙන ගන්නේ නැත්තන්. පරිනත වෙන්ඩ ඕනේ හැමදෙයක්ම අධ්‍යනය කරලා.
හැම ක්‍රීඩකයෙක්වම හොදට අධ්‍යනය කරලා එයාලගේ දුර්වලතා හදුනාගෙන ඒ විදියට ෆීල්ඩ් එක හදලා බොලේ දැම්මනම් නිකන්ම ගේම ගහන්ඩ පුළුවන්.
දෝනිට එහෙම අපේ උන්ව කට පාඩම්
අපේ උන් හැරෙද්දී දෝනි දන්නවා මොකක්ද කරන්ඩ යන්නේ කියල
එකයි පරිනත වෙනවා කියන්නේ
තමන්ගේ තැන රැකගෙන ඉදල මැච් 10ක් විතර ගහල එක මැච් එකක විතරක් සාර්ථක වෙලා වැඩක් නෑ

කෝ හැදුනද.
දැන් උන් දෙන්න ගිහින් අවුරුදු දෙකක් විතර ගහන එකෙක්ට බැරිය ඇවිත් ගහන්න කෝ ගහනවද ඉතින්

Owwa mama kiwwe 2014 Lankawe Cricket walata ohoma wenawa kiyala. Koheda Oya ponnayo dennata baniddi meke ara thiyena Cricket Thread eke inna Mal Ponnayo maath ekka ara ganna awane. Eken eka ponnayek mata kiwwane Sangakkara ratata karapu dewal ekka baladdi thawa avurudu 5 k athule u ratata karapuwain baaagayak karapan kiyala. Sometimes u hithanna athi mamath ammagen thaththagen kaka reload daagena meke ragana u wagema lollek kiyala. 