Sri Lanka Cricket

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පාලකයන්ගේ වැරැද්ද සහ ක්‍රීඩකයන්ගේ වැරැද්ද

    බලපන් හරියට බෝලයක් දාගන්ඩ බෑ
    යෝකර් එකක් බවුන්සර් එකක් දාන්ඩ එකෙක් නෑ
    ස්පින් බෝලර්ස්ලට බොලේ ස්පින් කරගන්ඩ බෑ

    කිසිම විශ්වාසයක් තියන්ඩ පුළුවන් බැට්ස්මන් කෙනෙක් නෑ
    කොයි වෙලෙද කියල ෂුවර් නෑ
    එක විකට් එකක් ගිය ගමන් විකට් එක රැකගෙන ගහගන්ඩ පුළුවන් එකෙක් නෑ

    ෆිට්නස් අතින් බින්දුවයි.

    මේවා ඉතින් ප්ලේයර්ස්ලගේත් වැරදි. කොච්චර ජාත්‍යන්තර සංචාර හම්බුනත් වැඩක් නෑ එකෙන් දෙයක් ඉගෙන ගන්නේ නැත්තන්. පරිනත වෙන්ඩ ඕනේ හැමදෙයක්ම අධ්‍යනය කරලා.
    හැම ක්‍රීඩකයෙක්වම හොදට අධ්‍යනය කරලා එයාලගේ දුර්වලතා හදුනාගෙන ඒ විදියට ෆීල්ඩ් එක හදලා බොලේ දැම්මනම් නිකන්ම ගේම ගහන්ඩ පුළුවන්.

    දෝනිට එහෙම අපේ උන්ව කට පාඩම්
    අපේ උන් හැරෙද්දී දෝනි දන්නවා මොකක්ද කරන්ඩ යන්නේ කියල
    එකයි පරිනත වෙනවා කියන්නේ
    තමන්ගේ තැන රැකගෙන ඉදල මැච් 10ක් විතර ගහල එක මැච් එකක විතරක් සාර්ථක වෙලා වැඩක් නෑ
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    චන්දිමාල්, තිරිමාන්න, කුසල් පෙරේරා එහෙම ගැහුවේ ඔය කට්ටිය ඉන්න කාලේ නේන්නං :yes: කෝ හැදුනද. :no: දැන් උන් දෙන්න ගිහින් අවුරුදු දෙකක් විතර ගහන එකෙක්ට බැරිය ඇවිත් ගහන්න කෝ ගහනවද ඉතින් :no:

    ඇත්තම කතාව ගහන එකා ගහනවා කොහෙන් හරි ඇවිල්ලා. බැරි එකාට බන්දේසියේ තියල දුන්නත් බෑ පින නෑ :yes: අර මිනිස්සු පලි නෑ ඕවට ඉතින්

    :yes::yes::yes:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,834
    9,536
    113
    Arkham City
    මුන් දෙන්නත් කන්න ඇති හැබැයි මුන් දෙන්නට තනිකරම කන්න බෑ. අපේ ටීම් එකේ උන්ගෙ ෆිට්නස් බිංදුවයි. ඇන්ජිට පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගමන් නොන්ඩි ගහනවා. අපේ උන්ගෙ ප්‍රැක්ටිස් මදි ඇති. අපේ උන් ටුවර් යන්නෙ ආතල් ගන්න. විශේෂයෙන්ම මහේලයි සංගක්කාරයි මේවට වග කියන්න ඕනේ. බැටින් ඕඩර් එකේ ප්ලේසස් ගිලගෙන උන් තමන්ගෙ චරිත පුම්බගත්තා විතරයි. අළුතෙන් කෙනෙක්ට හැදෙන්න අවස්ථාවක් දීලා උන්ගෙ ස්ථාන කැපකරේ නෑ.

    :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මුන් දෙන්නත් කන්න ඇති හැබැයි මුන් දෙන්නට තනිකරම කන්න බෑ. අපේ ටීම් එකේ උන්ගෙ ෆිට්නස් බිංදුවයි. ඇන්ජිට පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගමන් නොන්ඩි ගහනවා. අපේ උන්ගෙ ප්‍රැක්ටිස් මදි ඇති. අපේ උන් ටුවර් යන්නෙ ආතල් ගන්න. විශේෂයෙන්ම මහේලයි සංගක්කාරයි මේවට වග කියන්න ඕනේ. බැටින් ඕඩර් එකේ ප්ලේසස් ගිලගෙන උන් තමන්ගෙ චරිත පුම්බගත්තා විතරයි. අළුතෙන් කෙනෙක්ට හැදෙන්න අවස්ථාවක් දීලා උන්ගෙ ස්ථාන කැපකරේ නෑ.

    :):)

    :yes::yes:

    උබේ කතාව ඇත්ත ගහන එකා ගහනවා. හැබැයි මහේලගෙයි සංගක්කාරගෙයි ටීම් එක ඇතුලෙ තිබ්බ පොලිටික්ස් ටිකක් හොයලා බැලුවොත් තේරේවි. උන් දෙන්න කිරි පෙව්වෙ මැතිවුස්ට විතරයි. තරංග ඒ දවස්වල ෆේල් වෙද්දි හලලම දාන්න වැඩ කරා. ඩිල්ෂාන්ට නම් උඩ පැන පැන ගැහුවෙ. දෙන්නා ක්‍රිකට් වෙනුවෙන් කරපු සේවය ගැන කිසි විවාදයක් නෑ. හැබැයි ඕකුන් දෙන්නා හිතන තරම් සුදු චරිත දෙකක් නෙවේ.
    :rofl::lol: Owwa mama kiwwe 2014 Lankawe Cricket walata ohoma wenawa kiyala. Koheda Oya ponnayo dennata baniddi meke ara thiyena Cricket Thread eke inna Mal Ponnayo maath ekka ara ganna awane. Eken eka ponnayek mata kiwwane Sangakkara ratata karapu dewal ekka baladdi thawa avurudu 5 k athule u ratata karapuwain baaagayak karapan kiyala. Sometimes u hithanna athi mamath ammagen thaththagen kaka reload daagena meke ragana u wagema lollek kiyala. :lol:

    Lankawe Cricket gana mama lokuwata katha karanna dan nam kamathima ne
    But Sangakkara and Mahela kiyana denna middle order ekak haduwe ne. Lankawe wage first class cricket meloo rahak nathi rataka experiance ganna puluwan ekama thana International games thamai. E setup eke unwa adopt karanne nathuwa 1 down gahapu ekaa kiwwe Challange and get kiyala. Chandimal ta nam no 4 labuna. Ekedi thamai ara CBI series eke u India and Ausi unta elawa elawa gahuwe. But Mahela open and no 5 fail wenna gaththama team eken eliyata visikwevi kiyana bayata aye no 4 gahanna gaththa Chandimal wa pahalata yawala. Hoda Local cricket basis ekak thiyenawa anik hama ratakama wage. Simple example tikak kiyanawanam Dhoni thamai Kholiwai Sharmawai hadenna major reason eka une. U yanne Hardik Pandya wath supiri batek karala. Maclum yatata gihin Williamson wa adopt kalaa uge position eke. Joy Root unath ehemai. Ape unta one une crutial matches purudu vidihata gahala dinanna hariyata edaa weela pirimahannam wage. Podi ratawal ekka gahaddi unta thalala records wadi karaganna. Onna okai thathwe. Ape team eke gon ponnayoth owwata waga kiyanna one. Simple example eka thamai Thisaragei Pandya gei body eka and Mathews gei Rohith and Kholigei Fitness.

    Hathurusinghe nemei sakkaraya awath ape gon ponnayinwa kowaka daaalawath hadala ganna puluwan wevi kiyala mama hithanne ne. Mokada Sinhalu kiyanne maha niwata kummahi kammali Jaathiyak kiyalaa kawda manda kiyalath thiyenawane.
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    එලියෙ තියල තිබ්බ එකා කොහොමද ඇවිල්ල ගහපු හැටි. හොඳ උන් එලියෙ කබ්බො ඇතුලෙ
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    එලියෙ තියල තිබ්බ එකා කොහොමද ඇවිල්ල ගහපු හැටි. හොඳ උන් එලියෙ කබ්බො ඇතුලෙ

    anna oka thamai wela thiyenne... team eke hoda kollonta thana na:no: chondi moon wage goo ponnayonta thamai thana a:yes: daya siri, anik sakkiliyayi, arjuna mahela sanga owata waga kiyanna ona :angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    පාලකයන්ගේ වැරැද්ද සහ ක්‍රීඩකයන්ගේ වැරැද්ද

    බලපන් හරියට බෝලයක් දාගන්ඩ බෑ
    යෝකර් එකක් බවුන්සර් එකක් දාන්ඩ එකෙක් නෑ
    ස්පින් බෝලර්ස්ලට බොලේ ස්පින් කරගන්ඩ බෑ

    කිසිම විශ්වාසයක් තියන්ඩ පුළුවන් බැට්ස්මන් කෙනෙක් නෑ
    කොයි වෙලෙද කියල ෂුවර් නෑ
    එක විකට් එකක් ගිය ගමන් විකට් එක රැකගෙන ගහගන්ඩ පුළුවන් එකෙක් නෑ

    ෆිට්නස් අතින් බින්දුවයි.

    මේවා ඉතින් ප්ලේයර්ස්ලගේත් වැරදි. කොච්චර ජාත්‍යන්තර සංචාර හම්බුනත් වැඩක් නෑ එකෙන් දෙයක් ඉගෙන ගන්නේ නැත්තන්. පරිනත වෙන්ඩ ඕනේ හැමදෙයක්ම අධ්‍යනය කරලා.
    හැම ක්‍රීඩකයෙක්වම හොදට අධ්‍යනය කරලා එයාලගේ දුර්වලතා හදුනාගෙන ඒ විදියට ෆීල්ඩ් එක හදලා බොලේ දැම්මනම් නිකන්ම ගේම ගහන්ඩ පුළුවන්.

    දෝනිට එහෙම අපේ උන්ව කට පාඩම්
    අපේ උන් හැරෙද්දී දෝනි දන්නවා මොකක්ද කරන්ඩ යන්නේ කියල
    එකයි පරිනත වෙනවා කියන්නේ
    තමන්ගේ තැන රැකගෙන ඉදල මැච් 10ක් විතර ගහල එක මැච් එකක විතරක් සාර්ථක වෙලා වැඩක් නෑ

    :yes::yes:

    :):)

    :rofl::lol: Owwa mama kiwwe 2014 Lankawe Cricket walata ohoma wenawa kiyala. Koheda Oya ponnayo dennata baniddi meke ara thiyena Cricket Thread eke inna Mal Ponnayo maath ekka ara ganna awane. Eken eka ponnayek mata kiwwane Sangakkara ratata karapu dewal ekka baladdi thawa avurudu 5 k athule u ratata karapuwain baaagayak karapan kiyala. Sometimes u hithanna athi mamath ammagen thaththagen kaka reload daagena meke ragana u wagema lollek kiyala. :lol:

    Lankawe Cricket gana mama lokuwata katha karanna dan nam kamathima ne
    But Sangakkara and Mahela kiyana denna middle order ekak haduwe ne. Lankawe wage first class cricket meloo rahak nathi rataka experiance ganna puluwan ekama thana International games thamai. E setup eke unwa adopt karanne nathuwa 1 down gahapu ekaa kiwwe Challange and get kiyala. Chandimal ta nam no 4 labuna. Ekedi thamai ara CBI series eke u India and Ausi unta elawa elawa gahuwe. But Mahela open and no 5 fail wenna gaththama team eken eliyata visikwevi kiyana bayata aye no 4 gahanna gaththa Chandimal wa pahalata yawala. Hoda Local cricket basis ekak thiyenawa anik hama ratakama wage. Simple example tikak kiyanawanam Dhoni thamai Kholiwai Sharmawai hadenna major reason eka une. U yanne Hardik Pandya wath supiri batek karala. Maclum yatata gihin Williamson wa adopt kalaa uge position eke. Joy Root unath ehemai. Ape unta one une crutial matches purudu vidihata gahala dinanna hariyata edaa weela pirimahannam wage. Podi ratawal ekka gahaddi unta thalala records wadi karaganna. Onna okai thathwe. Ape team eke gon ponnayoth owwata waga kiyanna one. Simple example eka thamai Thisaragei Pandya gei body eka and Mathews gei Rohith and Kholigei Fitness.

    Hathurusinghe nemei sakkaraya awath ape gon ponnayinwa kowaka daaalawath hadala ganna puluwan wevi kiyala mama hithanne ne. Mokada Sinhalu kiyanne maha niwata kummahi kammali Jaathiyak kiyalaa kawda manda kiyalath thiyenawane.

    අපේ උන් හිතන්නෙ බොහොම ප්‍රාථමික විදිහට බන්. ඒක දැන් සිංහළුන්ගෙ ජානවලටම කිඳා බැහැලද කොහෙ. උබ කිව්වා වගේ එදා වේල ගැන විතරයි හිතන්නෙ:(:(
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මේතන තියෙන්නේ වෙන මොකවත් නෙමෙයි මුන්ගේ ඔලු ටිකයි හදන්න ඕනා.
    ඒ වගේම හොඳ FC තරඟාවලියක් බිහිකරන්න ඕනා.
    දැන් තියෙන්නේ ටිම් 28ක් විතර ඉන්න කොල්ලො බල්ලෝ ඔක්කොම ගහන එකක්,
    ඉතින් බල්ලොන්ට ගහලා කොල්ලෙක් එනවා International ගහන්න,
    අපු ගමන් ගූ වෙනවා,

    මොකද International ගහන්නේ බල්ලෝ එක්ක නෙමෙයි කොල්ලෝ එක්ක.
    ඔලු හදන්න ඕනා කිව්වේ කෝලි උනත් මුලින් ඔපන් ගැහුවා,4,5 ඔය හැම තැනම ගැහුවා,
    ඒත් Tendulkar ගියාටම පස්සේ තමයි ස්ථිර තැන හම්බ උනේ,
    දැන් මේ අපේ ඔය මැව් බලන උන් තමයි කෑගන්නේ අපේ චන්දිමල්ටත් මෙතන ගැහුවොත් හොඳයි,අතන ගැහුවොත් හොඳයි කියල,
    කියන්නේ ඕනම තැනක ගහලා ටිම් එකට ඕන දේ හිතට අරන් Adopt වෙන්න වෙනවා,
    උදා- හෂිම් අම්ලා කවුරුත් හිතුවද පොරට Test,ODI ඇරෙන්න ඇරෙන්න T20 ගහන්න පුලුවන් වෙයි කියලා,දැන් බලපල්ලා ඌ.
    තව ස්මිත් ටිම් එකට ආවේ Legbreak කෙනෙක් විදිහට අද බලපන් ඌ ලොකේ No 01 Test Batsmen
    කෝ අපෙ උන් ලඟ පාතකවත් නෑ නේද?

    හිටියා ඒ ඇන්ජී.2014 Record අරන් බැලුවොත් පෙනෙයි.
    ඒත් ඌට මේ International Level එකේ ඉන්න අවශ්‍යම කරුනු වලින් එකක් නෑ.(Fitness)
    අතන දුන්නේ නෑ මෙතන දුන්නේ නෑ කියලා කෑගහන්න එපා බං මේ Street Cricket නෙමෙයි.

    දැන් Batting ගැනම කතා කරන්න එපා Bowling ගැනත් කතා කරපල්ලා.
    කවුද ඉන්නේ හරි හමන් එකක්,
    ප්‍රදිප් වේගය තියෙනවා විතරයි.
    ලක්මල් Swing විතරයි වේගය නෑ.
    බලපන් අපේ Vaas
    හොඳ Pace එකක් තිබ්බද නෑ
    ඉස්සර ඌව දැක්කම Gayle,Fleming ගේ එහෙම කකුල් දෙක මැඩ්ලින් ගහන්න ඇති
    පොඩ්ඩක් බලපල්ලා,
    ඊට සල්ලේ මලී.
    හොඳ Pace එකක් තිබ්බා ඒත් එකෙම නැහිලා හිටියේ නෑ
    Slow Ball,Slow bouncer,
    එකි මෙකි නොකි හැමදේම ඌ අත්හදා බැලුවා,
    ඒවා සර්ථක් උනා,
    තවමත් ඌගේ Slow Ball හොයාගන්න බෑ,ඊයෙත් සුනිල් අයියා ඒක ගැන කතා කරා.
    මොකද ඌගේ Arm Speed එකමයි,වෙනසක් නෑ
    යකෝ අපේ තිසරයා,චමිරයා ඊයේ දාපු ඒවා ටිවි එකෙන් බලන අපිටත් කියන්න පුලුවන්.
    ඉතින් උන් ඒත් වැඩි දෙයක් කරන්න යන්නේ නෑ.
    Bowler කෙනෙක් උනාම වේගය කියන දේ නැත්නම් ඌට සෑහෙන කට්ටක් කන්න වෙනවා
    හොඳ නැනක් හඳා ගන්න,
    චමිර ගැනනම් කතා නොකරම බෑ,ඌට හොඳ Pace එකක් තියෙනවා,
    ඌට හැදෙන්න පුලුවන්,
    හැබැයි Pace එකේම නැහිගෙන ඉදලා නෙමෙයි,
    තව මලීට දැන් ඇති Pace එකක් නෑ,
    ඒත් ඌ ගේම අත අරිනවද?
    ඌගේ තියෙන හැමදේම ඌ දෙනවා ටිම් එකට.

    දැන් මට බැනපල්ලා,
    පසුවට DICKWella ගැනත් කතා කරන්නම්,
     
    • Like
    Reactions: vinura kithmal

    :cool:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    හතුරුසිංහ මෝඩ වැඩක් කලේ මෙහෙ ඇවිත්.. ලංකාවේ ඉන්නේ සල්ලි පස්සේ යන team එකක්..
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    :rofl::lol: Owwa mama kiwwe 2014 Lankawe Cricket walata ohoma wenawa kiyala. Koheda Oya ponnayo dennata baniddi meke ara thiyena Cricket Thread eke inna Mal Ponnayo maath ekka ara ganna awane. Eken eka ponnayek mata kiwwane Sangakkara ratata karapu dewal ekka baladdi thawa avurudu 5 k athule u ratata karapuwain baaagayak karapan kiyala. Sometimes u hithanna athi mamath ammagen thaththagen kaka reload daagena meke ragana u wagema lollek kiyala. :lol:

    Lankawe Cricket gana mama lokuwata katha karanna dan nam kamathima ne
    But Sangakkara and Mahela kiyana denna middle order ekak haduwe ne. Lankawe wage first class cricket meloo rahak nathi rataka experiance ganna puluwan ekama thana International games thamai. E setup eke unwa adopt karanne nathuwa 1 down gahapu ekaa kiwwe Challange and get kiyala. Chandimal ta nam no 4 labuna. Ekedi thamai ara CBI series eke u India and Ausi unta elawa elawa gahuwe. But Mahela open and no 5 fail wenna gaththama team eken eliyata visikwevi kiyana bayata aye no 4 gahanna gaththa Chandimal wa pahalata yawala. Hoda Local cricket basis ekak thiyenawa anik hama ratakama wage. Simple example tikak kiyanawanam Dhoni thamai Kholiwai Sharmawai hadenna major reason eka une. U yanne Hardik Pandya wath supiri batek karala. Maclum yatata gihin Williamson wa adopt kalaa uge position eke. Joy Root unath ehemai. Ape unta one une crutial matches purudu vidihata gahala dinanna hariyata edaa weela pirimahannam wage. Podi ratawal ekka gahaddi unta thalala records wadi karaganna. Onna okai thathwe. Ape team eke gon ponnayoth owwata waga kiyanna one. Simple example eka thamai Thisaragei Pandya gei body eka and Mathews gei Rohith and Kholigei Fitness.

    Hathurusinghe nemei sakkaraya awath ape gon ponnayinwa kowaka daaalawath hadala ganna puluwan wevi kiyala mama hithanne ne. Mokada Sinhalu kiyanne maha niwata kummahi kammali Jaathiyak kiyalaa kawda manda kiyalath thiyenawane.

    occhara deyak therum ganna puluwan ewun cricket board eke hhitiya nam mehema wei da. ape ewunge fitness anthimai
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    maithripala%2Bjokes.jpg
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    කළකිරෙනවා බන් ක්‍රිකට් ගැන කතා කරොත්. ඔෆිස් එකේ ඉන්නේ මාර අමාරුවෙන්. ඉන්දියන් හැතිකරේ කියන දේවල් ඇහෙනකොට වහ කන්න හිතෙනවා බන්. ඉස්සරවෙලාම කැ# තිලංගයාව පුටුවෙන් අයින් කරන්න ඕන. ඔය පරයා තමයි කෑවේ හැම එකක්ම. චන්දික හතුරුසිංහට ටීම් එක ගොඩ ගන්න පුළුවන් වෙයි හැබැයි මේ බල්ලෝ ඉන්නකල් ඔය මනුස්සයාටත් හරියට වැඩේ කරන්න දෙන්නේ නැති වෙයි:no:

    25552279_1574401849310631_759085300697733961_n.jpg

    25507750_1574488025968680_2616250529621475337_n.jpg
     
    Last edited:

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    චන්දිමාල්, තිරිමාන්න, කුසල් පෙරේරා එහෙම ගැහුවේ ඔය කට්ටිය ඉන්න කාලේ නේන්නං :yes: කෝ හැදුනද. :no: දැන් උන් දෙන්න ගිහින් අවුරුදු දෙකක් විතර ගහන එකෙක්ට බැරිය ඇවිත් ගහන්න කෝ ගහනවද ඉතින් :no:

    ඇත්තම කතාව ගහන එකා ගහනවා කොහෙන් හරි ඇවිල්ලා. බැරි එකාට බන්දේසියේ තියල දුන්නත් බෑ පින නෑ :yes: අර මිනිස්සු පලි නෑ ඕවට ඉතින්
    true story bro
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    dan kiyapan bowler kenek hadaganna bari uneth sangai mahelai nisa kiyala.un denna hodama batala nan un thamai batting unit eke engine room eka wenna ona. ehema nathuwa kohewath inna un hadanna un palleha bat karanna onada. ehema kalaoth un dennage 100% wath team ekata labenawada. ehenan api me widiyata match paradinne meeta awrudu 10 withara kalin idan
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    lara pontin kalis sachin younis khan chandrapole wage aya kawadawath thaman batt karana possition eka wenas karala aluth unhadanna ona kiyala than than wala bat karanna giyada. nane.
     
    Last edited:

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    aluth un danaganna ona labena thana hodata perform karala parana ayage places ganna.balapan ko indiayawa. shewag ghambir yuaraj raine replace wechcha widiya un thamuge hodama kale aluth un hadanna ona kiyala tha than wala bat kale na aluth aya unawa replace kala.oya set eka lankage hitiyanan thama national team gahanawa .ha nadda.