Canadian Express Entry ගැන විස්තරයක්
Canadian Express Entry ගැන කට්ටිය විස්තර ඇහුව නිසා ඒ ගැන ලියන්න හිතුවා .
Canadian Express Entry කියන්නේ කැනඩා වල වැඩ කරන්න ජිවත් වෙන්න කැමැති අයට තියෙන අවස්තාවක් . මේක point based system එකක් .ලකුණු වැඩියෙන් ගත්ත අයට invitation එක හම්බෙනවා PR apply කරන්න .මේක පටන් ගත්තේ 2015 අවුරුද්දේ
කොහොමද ලකුණු ලැබෙන්නේ කියලා බලමු .
1. ඔයාලගේ අධ්‍යාපනික සුදුසුකම් සදහා : උපරිම ලකුණු 110
2. ඔයාලගේ ඉංග්‍රීසි and/or ප්‍රංශ දැනුම සදහා : උපරිම ලකුණු 160
3.ඔයාලගේ වෘත්තීය පළපුරුද්ද සදහා : උපරිම ලකුණු 50
4. ඔයාලගේ අධ්‍යාපනික සුදුසුකම් සදහා : උපරිම ලකුණු 150
5.ඔයාගේ සහකරුගේ හෝ සහකාරියගේ සුදුසුකම් සදහා : උපරිම ලකුණු 40
තව අමතර ලකුණු ලැබෙනවා කැනඩාවේ ජොබ් offer එකක් ලැබුනොත් ලකුණු 200ක් provincial nomination ලැබුනොත් ලකුණු 600 ක්. ගන්න පුළුවන් උපරිම ලකුණු ගාන තමයි 1200 .
ඔයාට මේ ලින්ක් එකට ගිහින් ඔයාට ලැබෙන ලකුණු ගාන බලාගන්න පුළුවන් .
http://www.cic.gc.ca/english/immigrate/skilled/crs-tool.asp
අපි උදාහරණයක් විදිහට අවුරුදු 27 ක degree යක් තියෙන අවුරුදු 3ක් work experience තියෙන , IELTS 7.5 (Reading 8) ගත්ත තනිකඩ කෙනෙක් ගමු .
Age = 110 (Maximum 110)
Language = 125 (Maximum 150)
Level of education = 120
Skill transferability factors =38
Total points = 393
අපිට ලකුණු 100 ට වඩා තියෙනවනම් application එක දාන්න පුළුවන් .application දාපු කට්ටියව pool එකකට දානවා .ඒ pool අයගෙන් ටිකකට හැම මාසෙකම අඩුම ගානේ එක සැරයක්වත් invitations එවනවා . ඒ එවන ගාණ තීරණය කරන්නේ කැනඩා රජය . pool එකේ ඉන්න අයට ජොබ් offer කරන්න කැනඩාවේ companies වලට පුළුවන් . ජොබ් offer එකක් ලැබුනොත් ලකුණු 200ක් එකතු වෙනවා
පහුගිය මාසවල එවපු invitation ප්‍රමාණය
.
මේ invitation හම්බෙන්නේ pool එකේ වැඩිපුර ලකුණු තිබ්බ කට්ටියට .ලංකාවේ campus වල cut-off marks වගේ තමයි .2017 ඔක්තෝම්බර් 18 ගත්තොත් invitations 2757 ක් එවලා තියෙනවා . 2757 වෙනියට ඉන්න කෙනාගේ ලකුණ තමයි cut-off marks එක වෙන්නේ .මේ ලකුණට කියන්නේ minimum CRS score .Comprehensive Ranking System (CRS) .
පහුගිය මාසවල minimum CRS score
minimum CRS score එක තීරණය වෙන්නේ අලුතෙන් කීදෙනෙක් pool එකට ආවද , pool එකෙන් කි දෙනෙක් ගියාද ,කොච්චර invitation යවනවද කියන කාරනා මත තමයි .
අපි example එකක් විදිහට ගත්ත කෙනාට තිබ්බේ ලකුණු 393 යිනෙ .අපි හිතමු එයා application එක දැම්මේ 2017 අප්‍රේල් 1 වෙනිදා කියලා .එතකොට එයාව 2018 මාර්තු 31 වෙනිදා වෙනකන් අවුරුද්දක කාලයකට pool එකට දානවා . .ඒකාලේ ඇතුලත minimum CRS score එක 393 ට අඩුවුනනම් හරි එයාට job offer එකක් ඇවිත් ලකුණු ගාන වැඩිවුනොත් හරි එයාට PR දාන්න invitation එක හම්බෙනවා .
මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න පුළුවන් 2016 year end report එක . එකේ තියෙනවා කොච්චර application ගානක් දාල තියෙනවද ? application reject වුන ප්‍රමාණය (50%ක් විතර ) .invitation අපු ප්‍රමාණය ගණන් රටවල් අනුව ,ජොබ් එක අනුව
https://www.canada.ca/en/immigration-refugees-citizenship/corporate/publications-manuals/express-entry-year-end-report-2016.html