අසරන සතෙකුට උදව්වක්

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    mama damma. daapu gaana methana danne na. anik unuth tamanta puluwan gaanak daanna.

    එල මචන්. උබ හොද දෙයක් කරේ ඒක සෑහෙන වටිනවා. තමන්ට පුලුවන් ගානක් දාපල්ලා. අපි කොච්චර නාස්ති කරනවද පොඩි පොඩි දේවල් වලට. කීයක් හරි දාලා ඒ නම්බර් එකටම කතා කරලා කියපල්ලා. විස්තර අහපල්ලා. ඒකයි වටින්නේ. මට කියන්න ඕන නෑ මචන්ලා. මම කරපු දෙයක් නෑ මෙතන. වැඩියත්ම මේකේ ඉන්න හොද කොල්ලො සෙට් එක නිසයි මේ thread එක මෙච්චර දුරකට ආවේ.
    සියලුම විස්තර දාලා තියෙන නිසා උබලට ඕන දෙයක් දැනගන්න පුලුවන්
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    25591753_298151987377885_4237016118444219967_n.jpg


    https://www.facebook.com/profile.php?id=100015492581542

    මේ ලින්ක් එකට ගිහින් බලන්න. මම 14 page එකේ විස්තර දාලා තියෙනවා. පුලුවන් කෙනෙක් උදව් කරපල්ලා.
    මේ ගෑනු කෙනත් සතාව මැරෙනකන් ප්‍රතිකාර කරනවා කිව්වා. අපි අපිට පුලුවන් උදව්වක් කරමු. තවත් සත්තු ඉන්නවා මෙයා ගාව.
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Bump machanla. කවුරු හරි සල්ලි කීයක් හරි දානවනම් දාලා ඉවර වෙලා ඒ නම්බර් එකට කතා කරලා කියන්න. නැත්තම් මේකට හරි මැසේජ් එකක් දාලා කියන්න. සතාව හෙට ගාල්ලට ගෙනියනවා
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Podi Silva - පොඩි සිල්වා;22646383 said:
    Ela mcn
    Aye tuesday neda banku arinne
    sampath wage ehekin commercial walata danna puluwanda

    Online ද මචන් උඹ අහන්නේ. Online පුලුවන් හැබැයි වැඩිපුර 50ක් කැපෙනවා නේද
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Podi Silva - පොඩි සිල්වා;22649096 said:
    tahike ehenam tuesday wenakn inna wenwa
    ado salli collection ekak danna aluth thread ekak dapan adarayak krnna kyla mulu wisthare piliwelata dala
    meka diga nisa balanawa aduyi godak aya

    උබ කියපු නිසා මම විස්තර දාලා තව thread එකක් දැම්මා.
    සතා මැරුනා බන්

    මේකේ වැඩි විස්තර තියෙනවා


    http://www.elakiri.com/forum/showthread.php?t=1831125