Electrical උදව්වක්

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,894
    16,850
    113
    Colombo
    මචන් මගේ ලග WiFi smart switch එකක් තියෙනවා. (ඒ කිව්වේ බන් අර පෝන් එකෙන් ලයිට් on/off කරන්න පුළුවන් ගැජමැටික් එකට)

    එක router එකට connect කරලා තියෙන්නේ. මේකේ in/out ports 2ක් තියෙනවා. (2 wire)

    මට ඕනේ මේක normal wall switch එකෙනුයි WiFi switch එකෙනුයි දෙකෙන්ම control කරන්න හදාගන්න. ඒ කිව්වේ, wall switch එකෙන් on කරත් ලයිට් එක පත්තුවෙන, WiFi switch එකෙන් කරත් පත්තුවෙන,

    දැන් කරලා තියෙන විදිහට wall switch එක on කරලා තිබ්බත් WiFi switch එක on වෙනකන් ලයිට් එක වැඩ කරන්නේ නෑ. :P

    wall switch එක off කරලා තිබිල WiFi switch එක on උනත් ලයිට් එක පත්තු වෙන්නේ නෑ. :no::no:

    AN1Ydkl.png

    MEHEMA KAROTH HARIDA?
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    949
    323
    63
    Does it matter?
    ow aulak na, connect wena thana neutral/phase hariyata ekata set karapn.

    eth mcn, ubata wifi smart switch eken off kalata, uda switch eka dala tibboth router eka off wenne nane
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මචන් මගේ ලග WiFi smart switch එකක් තියෙනවා. (ඒ කිව්වේ බන් අර පෝන් එකෙන් ලයිට් on/off කරන්න පුළුවන් ගැජමැටික් එකට)

    එක router එකට connect කරලා තියෙන්නේ. මේකේ in/out ports 2ක් තියෙනවා. (2 wire)

    මට ඕනේ මේක normal wall switch එකෙනුයි WiFi switch එකෙනුයි දෙකෙන්ම control කරන්න හදාගන්න. ඒ කිව්වේ, wall switch එකෙන් on කරත් ලයිට් එක පත්තුවෙන, WiFi switch එකෙන් කරත් පත්තුවෙන,

    දැන් කරලා තියෙන විදිහට wall switch එක on කරලා තිබ්බත් WiFi switch එක on වෙනකන් ලයිට් එක වැඩ කරන්නේ නෑ. :P

    wall switch එක off කරලා තිබිල WiFi switch එක on උනත් ලයිට් එක පත්තු වෙන්නේ නෑ. :no::no:

    AN1Ydkl.png

    MEHEMA KAROTH HARIDA?

    ඔහොම කලොත් වෝල් ස්විච් එකෙන් ඔන් කරලා තියෙන වෙලාවට වයිෆයි වලින් ඕෆ් කරන්න බැහැනේ.......
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    bbbbbbbbbbbbbbbbbumpppppppppppppppppppppppppppppppppppsssssssssssssssssssssssss
     
    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    ඔය විදිහට දාලා නම් හරි යන්නෙ නෑ මචෝ
    ඔනේම නම් දාන්න ඔනෙ විදිහ ඇදලා එවන්නම්. කියපන්කො
     
    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    ලේසිම වෑඩේ තමයි switches දෙක සීරීස් දාපන්. පොඩි switch එකක් දාපන් wifi switch එක bypass වෙන්න. එතකොට උබට wifi අවුලක් උනොත් bypass එක on කරල bulb එක operate කරන්න පුලුවන් ගේමක් නැතුව.........
     
    • Like
    Reactions: rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,894
    16,850
    113
    Colombo
    ඔහොම කලොත් වෝල් ස්විච් එකෙන් ඔන් කරලා තියෙන වෙලාවට වයිෆයි වලින් ඕෆ් කරන්න බැහැනේ.......

    ඔය විදිහට දාලා නම් හරි යන්නෙ නෑ මචෝ
    ඔනේම නම් දාන්න ඔනෙ විදිහ ඇදලා එවන්නම්. කියපන්කො

    ලේසිම වෑඩේ තමයි switches දෙක සීරීස් දාපන්. පොඩි switch එකක් දාපන් wifi switch එක bypass වෙන්න. එතකොට උබට wifi අවුලක් උනොත් bypass එක on කරල bulb එක operate කරන්න පුලුවන් ගේමක් නැතුව.........

    oka hariyanne na two way switch ekak ona oya wadeta

    ඇඳලා එවපන්කෝ මචන්. :rolleyes::rolleyes: ලොකු උදව්වක්
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    Meka poddak check karala balanna. Man hithanne oka aulak nathi wei. Kokatath Poddak AC ekka weda karanakota parissamata weda karanna. Relay eka passanakota hoda parissamen karanna ona.

    Safty First.

    Kokatath 5v use karala test ekak kala nam hari switch ekak & LED ekak ekka before connect to AC.

    Capture.jpg

    Edit : Direct AC ekka use karanna kalin relay ekak ekka LED and switch ekak use karala bread board ekaka meka karala balanna. Meka man test karala na.
     
    Last edited:

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,894
    16,850
    113
    Colombo
    Meka poddak check karala balanna. Man hithanne oka aulak nathi wei. Kokatath Poddak AC ekka weda karanakota parissamata weda karanna. Relay eka passanakota hoda parissamen karanna ona.

    Safty First.

    Kokatath 5v use karala test ekak kala nam hari switch ekak & LED ekak ekka before connect to AC.

    Capture.jpg

    :rolleyes::dull::rolleyes::dull::rolleyes::dull::rolleyes::dull: