මචන් මගේ ලග WiFi smart switch එකක් තියෙනවා. (ඒ කිව්වේ බන් අර පෝන් එකෙන් ලයිට් on/off කරන්න පුළුවන් ගැජමැටික් එකට)
එක router එකට connect කරලා තියෙන්නේ. මේකේ in/out ports 2ක් තියෙනවා. (2 wire)
මට ඕනේ මේක normal wall switch එකෙනුයි WiFi switch එකෙනුයි දෙකෙන්ම control කරන්න හදාගන්න. ඒ කිව්වේ, wall switch එකෙන් on කරත් ලයිට් එක පත්තුවෙන, WiFi switch එකෙන් කරත් පත්තුවෙන,
දැන් කරලා තියෙන විදිහට wall switch එක on කරලා තිබ්බත් WiFi switch එක on වෙනකන් ලයිට් එක වැඩ කරන්නේ නෑ.
wall switch එක off කරලා තිබිල WiFi switch එක on උනත් ලයිට් එක පත්තු වෙන්නේ නෑ.

MEHEMA KAROTH HARIDA?