The man from Earth බැලුව

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    දැන් තමයි බලල ඉවර කරේ.
    කාමරේක අරු කතාවක් කියන සීන් එකක් තියෙන්නේ. එත් එපා වෙන්නේ නැහැ කියන ඔක්කොම ලොජිකල් නිසා.

    ඌ කියන විදියට ඌ බුද්ධගේ ධර්මය තමයි රෝමෙට අරන් යන්නේ ජීසස් විදියට.
    බුදුන්ගේ ආගමක් නෙවෙයි ඌ කියන්නේ ඉගැන්වීම කියල. එතකොට මු තමයි ජීසස්. :shocked:

    පහුගිය කාලේ කිරියේ සෙට් එකක් කෑ ගැහුවා මතකයි ජේසු බුදුන්ගෙන් ධර්මය ඉගෙන ගත්තා කියල. මන් හිතන්නේ මේ ෆිල්ම් එක බලපු උන් වෙන්න ඇති :P

    අර අන්තිමට මැරෙන නාකියා මුගේම පුතා :( එකනේ අර කෙල්ල අහන්නේ තමන්ගේ පුතෙක් වයසට ගිහින් මැරෙනවා මීට කලින් දැකල තියෙනවද කියල :confused:

    මිනිහෙක් නිකන් කතාවක් කියන එක විතරක් උනාට, පට්ට ඒ කියන දේ තේරෙනවා නම් :eek:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මේකෙ 2ක් ඇවිල්ල තියෙන්නෙ තාම හොඳ කොපියක් ආවෙ නෑ :sorry:
    butterfly effect එහෙම බැලුවද ?

    BE eke alternative endings ehemath thiyenawaLU neda ? :eek:
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    http://www.imdb.com/title/tt5770864/

    MV5BN2Y4OGU0YjgtNTIzNC00NmZjLTk0NTktOTdhODg0Y2IwYzc4XkEyXkFqcGdeQXVyNjY5MjE0MTg@._V1_UX182_CR0,0,182,268_AL_.jpg
     
    Nov 12, 2016
    54
    5
    0
    පට්ට කතාව... මම ඔක යලුවො දෙන්නෙක්ට බලන්න දුන්න.. එකෙක් නම් බැන්නා... ආගමට අපහාස උනා කියලා
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    අර කෙල්ලගෙ කතාව දැන් බලලා ඉවර කළේ. ඉන්ට්‍රෙස්ටින් ස්ටෝරි.
    වෝකර් තව කතාවක් කියපං. මගෙ ඩිප්‍රෙෂන්වලටත් හොඳයි ලස්සන කතා බලන එක. :love:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් තමයි බලල ඉවර කරේ.
    කාමරේක අරු කතාවක් කියන සීන් එකක් තියෙන්නේ. එත් එපා වෙන්නේ නැහැ කියන ඔක්කොම ලොජිකල් නිසා.

    ඌ කියන විදියට ඌ බුද්ධගේ ධර්මය තමයි රෝමෙට අරන් යන්නේ ජීසස් විදියට.
    බුදුන්ගේ ආගමක් නෙවෙයි ඌ කියන්නේ ඉගැන්වීම කියල. එතකොට මු තමයි ජීසස්. :shocked:

    පහුගිය කාලේ කිරියේ සෙට් එකක් කෑ ගැහුවා මතකයි ජේසු බුදුන්ගෙන් ධර්මය ඉගෙන ගත්තා කියල. මන් හිතන්නේ මේ ෆිල්ම් එක බලපු උන් වෙන්න ඇති :P

    අර අන්තිමට මැරෙන නාකියා මුගේම පුතා :( එකනේ අර කෙල්ල අහන්නේ තමන්ගේ පුතෙක් වයසට ගිහින් මැරෙනවා මීට කලින් දැකල තියෙනවද කියල :confused:

    මිනිහෙක් නිකන් කතාවක් කියන එක විතරක් උනාට, පට්ට ඒ කියන දේ තේරෙනවා නම් :eek:

    :yes:
    කතාව ලියපු එකත් පට්ට ලොජිකලි හිතල ලියල තියෙනව :yes: නැත්තං ලියන්න තිබ්බ අර මොකක්ද ගල් කෑල්ල ඌ ගෝත්‍රිකය කාලෙ ඉඳන් තියෙන එකක් කියල :D

    BE eke alternative endings ehemath thiyenawaLU neda ? :eek:

    alternative endings මේ film එකට ? :shocked: කොහෙද එහෙම කියල තියෙන්නෙ ? :shocked:

    පට්ට කතාව... මම ඔක යලුවො දෙන්නෙක්ට බලන්න දුන්න.. එකෙක් නම් බැන්නා... ආගමට අපහාස උනා කියලා

    :sorry:

    අර කෙල්ලගෙ කතාව දැන් බලලා ඉවර කළේ. ඉන්ට්‍රෙස්ටින් ස්ටෝරි.
    වෝකර් තව කතාවක් කියපං. මගෙ ඩිප්‍රෙෂන්වලටත් හොඳයි ලස්සන කතා බලන එක. :love:

    අර කෙල්ලගෙ කතාව කිව්වෙ මොකක්ද ? :eek: