මටත් ඔහොමයි බන්. පරණ අකවුන්ට් කීපැයක්ම තිබ්බ. PW තියා නම් වත් මතක නෑ දැන්. උබට මතක පරණම එකෙන් වර. මැරෙන්ඩ ඈ ඉතින්![]()
කරුමයක් බන්. රෙපියුටඩ් මේම්බර් කෙනෙක් උනාම කොච්චර හොඳද, හිතුනොත් ලබන අවුරුද්දෙ මම මේකෙන් ත්‍රෙඩ් පහ හයක් දාලා මේක කොටුටික සේරම ගහනවා.

මටත් ඔහොමයි බන්. පරණ අකවුන්ට් කීපැයක්ම තිබ්බ. PW තියා නම් වත් මතක නෑ දැන්. උබට මතක පරණම එකෙන් වර. මැරෙන්ඩ ඈ ඉතින්![]()

මමත් කොහොම හරි අනන්‍යතාවයක් හදාගන්නවා...
ආයේ ෆේක් හදන්නේ නෑ.. මට අම්ම ඇදල බැන්නට මම බනින්නේ නෑ....
දැනට තියෙන ෆේක් දෙක තුනම අත හැරල දානවා....


මමත් කොහොම හරි අනන්‍යතාවයක් හදාගන්නවා...
ආයේ ෆේක් හදන්නේ නෑ.. මට අම්ම ඇදල බැන්නට මම බනින්නේ නෑ....
දැනට තියෙන ෆේක් දෙක තුනම අත හැරල දානවා....
එහෙනම් ඉතිං ඕකෙන් වත් දිගටම වරෙන්. ඕකේ පාස්වර්ඩ් එකත් අමතක කරගන තවත් එකව්න්ට් එකකින් ලොග් වෙන්න එපා.



මමත් කොහොම හරි අනන්‍යතාවයක් හදාගන්නවා...
ආයේ ෆේක් හදන්නේ නෑ.. මට අම්ම ඇදල බැන්නට මම බනින්නේ නෑ....
දැනට තියෙන ෆේක් දෙක තුනම අත හැරල දානවා....


මම 2000 මිලේනියම් 1 ට හදපු එක උන්ට් නම ඊ මේල් මතක නෑ දැන්. හිනා වෙන්ඩ එපා ඉතින්.![]()



තියෙන අකවුන්ට් වලින් පරණම අකවුන්ට් ඒකෙන් දිගටම ආවනං හරි නෙකරුමයක් බන්. රෙපියුටඩ් මේම්බර් කෙනෙක් උනාම කොච්චර හොඳද, හිතුනොත් ලබන අවුරුද්දෙ මම මේකෙන් ත්‍රෙඩ් පහ හයක් දාලා මේක කොටුටික සේරම ගහනවා.![]()
මේකත් 2011 එකක්නේ
ඔය කොටු ටික පුරවගෙන මාස දෙක තුනක් වැඩිපුර ඇක්ටිව් හිටියම ඉතින් රෙපියුටඩ් තමා තියෙන අකවුන්ට් වලින් පරණම අකවුන්ට් ඒකෙන් දිගටම ආවනං හරි නෙමේකත් 2011 එකක්නේ
ඔය කොටු ටික පුරවගෙන මාස දෙක තුනක් වැඩිපුර ඇක්ටිව් හිටියම ඉතින් රෙපියුටඩ් තමා
කාලයක් කිරිය ඩවුන් වෙලා තියෙද්දි පිස්සුවෙන් වගේ හිටියෙ. අම්මෝ, ඒ 2010 හෝ 2012 කාලෙ.Hmm.. mokakhari eka account ekak digatama use karana patangathanam hari ne ithin
Ek eken ganna dewal vagema watinne mehen hambena yaluwo
![]()


මට මේ ඊයේ හිතුනු දෙයක්,
පරණ ත්‍රෙඩ් අස්සේ රිංගගෙන කියෝ කියෝ මනෝ ආතල් එක ගන්නකොට, විවිධාකාර නම්වලින් තමංට හුරුකමක් තියෙන ගිණුම් පේන්න ගත්තම, කුකුස නිසා යූසර් නේම් එක කොපි කරගෙන, පේස්ට් කරලා තමංගේ පුරුදු පාස්වර්ඩ් එක ගැහැව්වාම ලොග් වෙනකොට...
කොච්චර කාලයක් කිරියේ කාලා තියෙනවද, කොච්චර බොරු වැඩ කරලා තියෙනවද කියලා හිතෙනවා. කවදාවත් එහෙම වෙන්න එපා මචං. මම මේ කිරියට අම්බානක වැදගත් ත්‍රෙඩ් දාලා තියෙනවා හොඳට මහන්සි වෙලා ලියලා.
එ් උනාට මට අනන්‍යතාවයක් නැහැ. ඇයි ?
අහිකුන්ඨකයෙක් වගේ කාලෙන් කාලෙට එකවුන්ට් අතහැරලා දාන නිසා. කවදාවත් ඔය පිස්සන් වගේ වධ දුන්නේ නැහැ කුණුහරුප දදා.. ඒ උනාට මොන කරුමයක්ද මන්දා එකකින් දිගටම ආවේ නෑ කවදාවත්..
මම කවදාවත් ෆේක් යූස් කරලා නෑ. ඒ කියන්නේ එකපාර දෙකක් පාවිච්චි කරලා නැහැ. එකක් අතහැරලා තව එකක් හදාගන්නවා මිසක්. මම හදාගත්තු අයිඩී කොච්චර තියේද කියලා මමම දන්නෙත් නැහැ..
බලපං.. මට කියලා කිරියේ යාලුවෙක්වත් නැහැ. ඒ ඒ කාලවල හිතවත් උන් කෝට් කරලා කතා කළාම.. උන් අහනවා උඹ කවුද කියහං මචං කියලා.
අනේ ඒකට උත්තර මං ගාව නෑ..මොන දෙයියද දන්නේ මොන අයිඩී එකෙන් කවදාද කියලා ඌ එක්ක හිතවත් උනේ.
මම ආයෙත් කියන්නේ මචං.. අහිකුන්ඨික පුරුදු ඇතිකරගන්න එපා. ආතක් පාතක් නැති අනාතයෙක් වෙනවා.
පී.ඇස්: මේ ගිණුමත් මම ඒ වගේ දැකලා පාස්වර්ඩ් ගැහුවාම ලොග් වෙච්ච එකක්.
අපේ කලුවට කරන්න දෙයක් තියෙනවා... මගේ එම්ඩීෆයි හෑෂ් එක අරගෙන ඒ හෑෂ් එක ඊ්කවල් වෙන එන්ට්‍රීස් සේරම සිලෙක්ට් කරලා බලහං මට එකවුන්ට් කොච්චර තිබිලා ඇද්ද කියලා.අනේ.. ඒ වගේම මම වගකීමකින් කියන්නේ ඒ සේරම දැන් ඉනැක්ටිව්... මම වත් දන්නේ නෑ ඒවායේ නම්.
ආයෙත් කියන්නේ අමතර ගිණුම් හදන්න එපා.. හදන්න පුරුදු වෙන්නත් එපා.
මගේ එම්ඩීෆයි හෑෂ් එක අරගෙන ඒ හෑෂ් එක ඊ්කවල් වෙන එන්ට්‍රීස් සේරම සිලෙක්ට් කරලා බලහං මට එකවුන්ට් කොච්චර තිබිලා ඇද්ද කියලා.
Onna othana pahadili madi ? Poddak kiyadenna puluwanda ehema kohomada karanne kiyala ?
[technically]

Umba baya wenna epa. fake passe panna panna ban karanne ne. umba community ekata karadarayak wena widihata hasirunoth thama eloola ban karanne. ehema kaloth Ranga Ayya prasiddiye blaster comment deela winasa karala danwa.. ananthawath dakala thiyenawa ehema siddi. pekul ketiya

මතකද අවුරුදු ගානකට කලින් කිරියේ සිදු කලය්තු වෙනස්කම, අප්ඩෙට්ස් ගැන කියෙව්වා. තාමත් යොජනා වෙනව නේද![]()
pekul ketiya