Fake / Multiple ElaKiri Accounts

Eazy-E

Member
Jul 7, 2011
233
15
0
62
~Paradise~
මටත් ඔහොමයි බන්. පරණ අකවුන්ට් කීපැයක්ම තිබ්බ. PW තියා නම් වත් මතක නෑ දැන්. උබට මතක පරණම එකෙන් වර. මැරෙන්ඩ ඈ ඉතින් :lol::lol::lol:

කරුමයක් බන්. රෙපියුටඩ් මේම්බර් කෙනෙක් උනාම කොච්චර හොඳද, හිතුනොත් ලබන අවුරුද්දෙ මම මේකෙන් ත්‍රෙඩ් පහ හයක් දාලා මේක කොටුටික සේරම ගහනවා. :D
 

මමත් කොහොම හරි අනන්‍යතාවයක් හදාගන්නවා...
ආයේ ෆේක් හදන්නේ නෑ.. මට අම්ම ඇදල බැන්නට මම බනින්නේ නෑ....
දැනට තියෙන ෆේක් දෙක තුනම අත හැරල දානවා.... :(

මම 2000 මිලේනියම් 1 ට හදපු එක උන්ට් නම ඊ මේල් මතක නෑ දැන්. හිනා වෙන්ඩ එපා ඉතින්. :confused::confused:
 

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,922
    20,090
    113
    Panadura
    මමත් කොහොම හරි අනන්‍යතාවයක් හදාගන්නවා...
    ආයේ ෆේක් හදන්නේ නෑ.. මට අම්ම ඇදල බැන්නට මම බනින්නේ නෑ....
    දැනට තියෙන ෆේක් දෙක තුනම අත හැරල දානවා.... :(

    :eek: :eek: :eek:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙනම් ඉතිං ඕකෙන් වත් දිගටම වරෙන්. ඕකේ පාස්වර්ඩ් එකත් අමතක කරගන තවත් එකව්න්ට් එකකින් ලොග් වෙන්න එපා.
     
    එහෙනම් ඉතිං ඕකෙන් වත් දිගටම වරෙන්. ඕකේ පාස්වර්ඩ් එකත් අමතක කරගන තවත් එකව්න්ට් එකකින් ලොග් වෙන්න එපා.

    ටොම් ලොක්ක කොහොමැයි
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Hmm.. mokakhari eka account ekak digatama use karana patangathanam hari ne ithin :)
    Ek eken ganna dewal vagema watinne mehen hambena yaluwo :love::)


    මමත් කොහොම හරි අනන්‍යතාවයක් හදාගන්නවා...
    ආයේ ෆේක් හදන්නේ නෑ.. මට අම්ම ඇදල බැන්නට මම බනින්නේ නෑ....
    දැනට තියෙන ෆේක් දෙක තුනම අත හැරල දානවා.... :(
    :baffled::dull:
     
    • Like
    Reactions: HKavinda

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කරුමයක් බන්. රෙපියුටඩ් මේම්බර් කෙනෙක් උනාම කොච්චර හොඳද, හිතුනොත් ලබන අවුරුද්දෙ මම මේකෙන් ත්‍රෙඩ් පහ හයක් දාලා මේක කොටුටික සේරම ගහනවා. :D
    තියෙන අකවුන්ට් වලින් පරණම අකවුන්ට් ඒකෙන් දිගටම ආවනං හරි නෙ :yes: මේකත් 2011 එකක්නේ :baffled: ඔය කොටු ටික පුරවගෙන මාස දෙක තුනක් වැඩිපුර ඇක්ටිව් හිටියම ඉතින් රෙපියුටඩ් තමා
     

    Eazy-E

    Member
    Jul 7, 2011
    233
    15
    0
    62
    ~Paradise~
    තියෙන අකවුන්ට් වලින් පරණම අකවුන්ට් ඒකෙන් දිගටම ආවනං හරි නෙ :yes: මේකත් 2011 එකක්නේ :baffled: ඔය කොටු ටික පුරවගෙන මාස දෙක තුනක් වැඩිපුර ඇක්ටිව් හිටියම ඉතින් රෙපියුටඩ් තමා

    මම මුලින් ආවෙ 2006, ඊට පස්සේ 2008, ඊට පස්සේ, 2010 ඊට පස්සේ, 2012 ඊට පස්සේ 2016/17.. කාලෙන් කාලෙට යනවා එනව. :sorry: කාලයක් කිරිය ඩවුන් වෙලා තියෙද්දි පිස්සුවෙන් වගේ හිටියෙ. අම්මෝ, ඒ 2010 හෝ 2012 කාලෙ.
     

    Eazy-E

    Member
    Jul 7, 2011
    233
    15
    0
    62
    ~Paradise~
    Hmm.. mokakhari eka account ekak digatama use karana patangathanam hari ne ithin :)
    Ek eken ganna dewal vagema watinne mehen hambena yaluwo :love::)


    :baffled::dull:

    මම නම් උදවු කරලත් තියෙනවා, උදවු අරගෙනත් තියෙනවා අක්කෙ. මේක තමා හරියට කළොත් ලංකාවේ සුපිරිම පොට් එක. මට නම් ඇඩ්මිනිස්ට්‍රේෂන් එක ගැන තියෙන්නේ නොපැහැදීමක් සයිට් එකේ උන්නතියට කරන වැඩ සම්බන්ධයෙන්,

    1) ස්පොන්සර් කරන්න කෙනෙක් හොඳ ප්‍රපෝසල් එකක් දාගෙන හොයාගෙන ප්ලෑන් එකක් ඇතුව හොඳට වෙන ප්ලැට්ෆෝර්ම්වල මාකට් කරන්න ඕනේ සයිට් එකක් එළකිරි කියන්නේ.
    2) අද ඊ්යේ ආපු ඉක්මන් වගේ ඒවා කොච්චර දුර ගියාද, එළකිරියටයි ඔය දේවල් කරන්න තිබ්බේ. අපරාදෙ හොඳටම කරන්න තිබ්බා.
    3) ගේමින් සෙක්ෂන් එකක්, අර ගේමර්.එල්කේ එකේ වගේ. මම දන්නෑ ජනප්‍රිය සෙක්ෂන් එකක් තියේද කියලා, මොක උනත් කොඩ් සර්වර් එහෙම දැම්මා පහුගිය කාලේ අන්න ඒවා සුපිරි වැඩ.
    11.gif


    3)අනික ගෝල්සෝන් කාරයො මියුසික්.එල්කේ ඩොමේන් එක අරන් මාර ගේමක් ගැහුවෙ. අපරාදෙ ඒකත් අපිට මිස් උන තැනක්.
    4)අනික අලුත්ම එක තමයි සබ්ටයිට්ල් කෙළිය.. කරවන්න පුලුවන් නම් පට්ටම හිට්ස්, අලුත් මෙම්බර්ස්ලා ගන්න ක්‍රමයක් ඒක.පට්ට අමාරු වැඩක් තමා, රංග අය්යාට හිතලා මොකක් හරි දෙයක් කරගන්න පුලුවන් නම් හරි ඉතිං.

    දැනට මේක දුවන්නේ ඉන්න පරණ මෙම්බර්ලා ටිකෙන්නේ, තව පැත්තක් තියෙනවා, ෆොරින කෙනෙක්ට දෙයක් දැනගන්න ත්‍රෙඩ් එකක් දාන්න විදිහක් නැහැ, රෙජිස්ට්‍රේෂන් ෆෝර්ම්ස්වල ප්‍රශ්ණ අහන්නේ සිංහලෙන්. ඒක ස්පෑම් වළක්වන්න කරපු දෙයක් වෙන්නත් ඇති මම දන්නේ නෑ.

    5) මොබයිල් රෙස්පොන්සිව්නස් එක කොහොමද දන්නෙත් නැහැ. දැන් ගොඩක් උන්ට හොඳ කනෙක්ෂන් තියෙන නිසා තවදුරටත් මේ ස්කින් එකේම ඉන්න ඕනේද කියන එක ඒගොල්ල තීරණය කරන්න ඕනේ දෙයක්.

    6) මේක අප්ඩේට් කරන්න රිසෝර්සස් තියෙනවද කියන එක මම දන්නේ නෑ, ඇෆෝර්ඩ් කරන්න පුලුවන් නම් සර්වර් එක අප්ග්‍රේඩ් කරලා වර්ෂන් අප්ග්‍රෙඩ් කරලා කලු අය්යට කියල හොඳට පැච් කරගෙන අලුත් රිලීස් එකක් ගැහුවා නම් පට්ට වටිනවා. අපිත් ආසයි! :love:

    7) දේශපාලනේ නැතිව හොඳට විකුණන්න පුලුවන් ඊ-මැගසින් හෝ ගොසිප් සයිට් එකක් සබ් ඩොමේන් එකක පටන් ගත්තොත්.

    තව දේවල් තියෙනව සජෙස්ට් කරන්න්න.. අදාලත් නෑ ඕෆ් ටොපික් ඒත් මම කෙටුවා හිතට ආපු ආවේගෙට. :rofl:
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,087
    2,975
    113
    ::0
    elakiri.com
    මට මේ ඊයේ හිතුනු දෙයක්,
    පරණ ත්‍රෙඩ් අස්සේ රිංගගෙන කියෝ කියෝ මනෝ ආතල් එක ගන්නකොට, විවිධාකාර නම්වලින් තමංට හුරුකමක් තියෙන ගිණුම් පේන්න ගත්තම, කුකුස නිසා යූසර් නේම් එක කොපි කරගෙන, පේස්ට් කරලා තමංගේ පුරුදු පාස්වර්ඩ් එක ගැහැව්වාම ලොග් වෙනකොට... :sorry:

    කොච්චර කාලයක් කිරියේ කාලා තියෙනවද, කොච්චර බොරු වැඩ කරලා තියෙනවද කියලා හිතෙනවා. කවදාවත් එහෙම වෙන්න එපා මචං. මම මේ කිරියට අම්බානක වැදගත් ත්‍රෙඩ් දාලා තියෙනවා හොඳට මහන්සි වෙලා ලියලා.

    එ් උනාට මට අනන්‍යතාවයක් නැහැ. ඇයි ?

    අහිකුන්ඨකයෙක් වගේ කාලෙන් කාලෙට එකවුන්ට් අතහැරලා දාන නිසා. කවදාවත් ඔය පිස්සන් වගේ වධ දුන්නේ නැහැ කුණුහරුප දදා.. ඒ උනාට මොන කරුමයක්ද මන්දා එකකින් දිගටම ආවේ නෑ කවදාවත්..

    මම කවදාවත් ෆේක් යූස් කරලා නෑ. ඒ කියන්නේ එකපාර දෙකක් පාවිච්චි කරලා නැහැ. එකක් අතහැරලා තව එකක් හදාගන්නවා මිසක්. මම හදාගත්තු අයිඩී කොච්චර තියේද කියලා මමම දන්නෙත් නැහැ..

    බලපං.. මට කියලා කිරියේ යාලුවෙක්වත් නැහැ. ඒ ඒ කාලවල හිතවත් උන් කෝට් කරලා කතා කළාම.. උන් අහනවා උඹ කවුද කියහං මචං කියලා.

    අනේ ඒකට උත්තර මං ගාව නෑ.. :sorry: මොන දෙයියද දන්නේ මොන අයිඩී එකෙන් කවදාද කියලා ඌ එක්ක හිතවත් උනේ. :sorry::sorry:

    මම ආයෙත් කියන්නේ මචං.. අහිකුන්ඨික පුරුදු ඇතිකරගන්න එපා. ආතක් පාතක් නැති අනාතයෙක් වෙනවා.

    පී.ඇස්: මේ ගිණුමත් මම ඒ වගේ දැකලා පාස්වර්ඩ් ගැහුවාම ලොග් වෙච්ච එකක්.

    අපේ කලුවට කරන්න දෙයක් තියෙනවා... මගේ එම්ඩීෆයි හෑෂ් එක අරගෙන ඒ හෑෂ් එක ඊ්කවල් වෙන එන්ට්‍රීස් සේරම සිලෙක්ට් කරලා බලහං මට එකවුන්ට් කොච්චර තිබිලා ඇද්ද කියලා. :sorry: අනේ.. ඒ වගේම මම වගකීමකින් කියන්නේ ඒ සේරම දැන් ඉනැක්ටිව්... මම වත් දන්නේ නෑ ඒවායේ නම්. :sorry:

    ආයෙත් කියන්නේ අමතර ගිණුම් හදන්න එපා.. හදන්න පුරුදු වෙන්නත් එපා.​

    මගේ එම්ඩීෆයි හෑෂ් එක අරගෙන ඒ හෑෂ් එක ඊ්කවල් වෙන එන්ට්‍රීස් සේරම සිලෙක්ට් කරලා බලහං මට එකවුන්ට් කොච්චර තිබිලා ඇද්ද කියලා.

    Onna othana pahadili madi ? Poddak kiyadenna puluwanda ehema kohomada karanne kiyala ?
    [technically]
     

    Eazy-E

    Member
    Jul 7, 2011
    233
    15
    0
    62
    ~Paradise~
    Onna othana pahadili madi ? Poddak kiyadenna puluwanda ehema kohomada karanne kiyala ?
    [technically]

    Vbulletin wala ehema track wena krama thiyenawa, Vbulletin newe onama system ekaka puluwan, as an example host name eka widihata vb wala computer name eka set wenawa, ethakota ekama pc eken fake godak haduwoth/log unoth? adminlata penawa register karapu/log unu host pc eke name eka anuwa alla ganna, owata wenama plugin thiyenawa man ahala thiyena widihata.

    Example :

    Username : RoshanCS5 -> HOST - ROSHAN_D
    Username : C$K - HOST - ROSHAN_D
    Username : Kaluwa - HOST - ROSHAN_D

    :rofl::rofl: Umba baya wenna epa. fake passe panna panna ban karanne ne. umba community ekata karadarayak wena widihata hasirunoth thama eloola ban karanne. ehema kaloth Ranga Ayya prasiddiye blaster comment deela winasa karala danwa.. ananthawath dakala thiyenawa ehema siddi.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    pekul ketiya

    ;)
    මතකද අවුරුදු ගානකට කලින් කිරියේ සිදු කලය්තු වෙනස්කම, අප්ඩෙට්ස් ගැන කියෙව්වා. තාමත් යොජනා වෙනව නේද😂
     

    Eazy-E

    Member
    Jul 7, 2011
    233
    15
    0
    62
    ~Paradise~
    ;)
    මතකද අවුරුදු ගානකට කලින් කිරියේ සිදු කලය්තු වෙනස්කම, අප්ඩෙට්ස් ගැන කියෙව්වා. තාමත් යොජනා වෙනව නේද😂

    උන්ට සල්ලිත් නැතුව ඇති බං. රංග අය්යත් නෙවේනෙ රියල් ඕනර්, අමීන්, 50/50 වගේනෙ. මොක උනත් මේක දැන් සුපිරිම තත්ත්වයක තියෙන ඩොමේන් එකක්, යකෝ යූඑස්වල වෙයාහවුස් එකක් දාගත්තානම් පාර්සල් ෆෝවඩින්, ස්ටෝර් එකක් එහෙම ඇරල මරු නමක් හදාගන්න පුලුවන්. සබ් ඩොමේන් එකේ ඕනර්ෂිප් එක ඉතින් බෙදිලා යයි ඇග්‍රිමන්ට් එකට අනුව. ඒත් බන් හොඳ තැනකට ගේන්න පුලුවන් සයිට් එක.

    කරන්න ලේසි නෑ තමා අපි කියන තරම්. ඒ උනාට මේ නම, ඕනේ සිංහල එකෙක් දන්න නමක්, මතකත් හිටිනව.