FB yanna beh-ubalatath mehemada ?

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    DxDqRU.jpg

    aai ban mee.... mukuth ma download wath kare neh ne. iye reeth log una.. dan mehema enawa.. virus guard ekak tiyenawa... meka un ge promotion labbak da ?:dull::baffled:
     
    ELShock

    Well-known member
  • Jan 30, 2017
    682
    367
    83
    mageth awa bn oka
    itapasse oya scanner eka dwnload krla scan wenna dala thibba :baffled:
    ita passe hri gya
    4mb wenne oka oya scanner eka
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඕක මගෙත් ආවා මවන්. මම ෆේස්බුක් ඇප් එක අප්ඩේට් කරා. හෙන අවුල් ගොඩක් වෙලා ඒ මගුල​. මම කරන පේජ් වගයක් තියනවා. දැන් ෆේස්බුක් ඇප් එකෙන් ෆොටෝ ඇල්බම් එකක් පේජ් එකකට ශෙයා කර්නත් බැහැ. තවත් අවුල් ගොඩක් තියනව​
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    mageth awa bn oka
    itapasse oya scanner eka dwnload krla scan wenna dala thibba :baffled:
    ita passe hri gya
    4mb wenne oka oya scanner eka
    :angry::angry:

    අන්න එක තමා මට හිතුනා මුන්ගේ මොකක් හරි ප්රෝමොටින් ලබ්බක් කියලා.. තව කාට කාට ආවද දන්නේ නැ.. :frown:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ඕක මගෙත් ආවා මවන්. මම ෆේස්බුක් ඇප් එක අප්ඩේට් කරා. හෙන අවුල් ගොඩක් වෙලා ඒ මගුල​. මම කරන පේජ් වගයක් තියනවා. දැන් ෆේස්බුක් ඇප් එකෙන් ෆොටෝ ඇල්බම් එකක් පේජ් එකකට ශෙයා කර්නත් බැහැ. තවත් අවුල් ගොඩක් තියනව​

    ෆෝන් එකෙන් නෙමෙ බන් ලැප් එකෙන් යන්න බැ..